සතුට තවරා දුකද දී වෙන්වීම

සතුට තවරා දුකද දී වෙන්වීම

අපේ මිතුරියකගේ අවු 3ක් වයසේ දූ සිඟිත්තියට පුංචි තෑගි කීපයක් දීලා සෑහෙන වෙලාවක් හුරතල් කරලා යන්න ලෑස්ති වුනාම ගොත ගහමින් සැරෙන් වගේ අහපු දෙයක් ගැන මම තාමත් හිතනවා.
ඇයි ඔයා යන්නෙ?-මට වැඩ තියනවනේ පැටියෝ...
මොකටද ඔයා ආවෙ?-ඔයාවයි අම්මියි බලන්නනේ පුතේ..
එහෙනං මොකටද මේ තෑගි?- ඒ මම ඔයාට ආදරේ නිසානේ..
සේරම කලේ ඔයාට හිතුන හින්දා නේ?.-ඔව් පැටියෝ..ඇයි
දැං ඔයා ගියාම මට දුකයිනේ..!ඒත් මම යන්නම ඕනනේ පුතේ..
යන්න, යන්න..... ඉතිං... යන්න........!.

තව හිතකට ලං වෙලා ඒ හිත රිදවන්න-වෙන්වෙලා යන්න අපට අයිතියක් තියනවද?
ඇයි අපි තව කෙනෙකුට ළං වෙන්නෙ,ආදරය නිසා, ලස්සන නිසා,දඟකාර නිසා....විවිධ නම් වලින්හේතු ගොඩක් කියන්න පුළුවන්.ඒත් පළවෙනි හේතුව ආත්මාර්ථකාමීත්වය.
ඉතිං අපි යම් යම් අය හමුවෙලා සතුටු සාමීචියේ යෙදිලා වෙන්වෙනවා.ඒ කියන්නෙ සතුට වගේම නොහිතාම දුකක් දීලා.

මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති නේ?
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මිනිස්සුන්ට සතුට විතරක් තියගෙන ජිවත් වෙන්න බෑ........ දුක නිසා තම මිනිස්සුන්ට සතුටෙ වටිනාකම දෑනෙන්නෙ.......එත කොට තම මිනිස්සුන්ට ජිවත් වෙනව කියල දෑනෙන්නෙ....:):):)
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අපේ මිතුරියකගේ අවු 3ක් වයසේ දූ සිඟිත්තියට පුංචි තෑගි කීපයක් දීලා සෑහෙන වෙලාවක් හුරතල් කරලා යන්න ලෑස්ති වුනාම ගොත ගහමින් සැරෙන් වගේ අහපු දෙයක් ගැන මම තාමත් හිතනවා.
    ඇයි ඔයා යන්නෙ?-මට වැඩ තියනවනේ පැටියෝ...
    මොකටද ඔයා ආවෙ?-ඔයාවයි අම්මියි බලන්නනේ පුතේ..
    එහෙනං මොකටද මේ තෑගි?- ඒ මම ඔයාට ආදරේ නිසානේ..
    සේරම කලේ ඔයාට හිතුන හින්දා නේ?.-ඔව් පැටියෝ..ඇයි
    දැං ඔයා ගියාම මට දුකයිනේ..!ඒත් මම යන්නම ඕනනේ පුතේ..
    යන්න, යන්න..... ඉතිං... යන්න........!.

    තව හිතකට ලං වෙලා ඒ හිත රිදවන්න-වෙන්වෙලා යන්න අපට අයිතියක් තියනවද?
    ඇයි අපි තව කෙනෙකුට ළං වෙන්නෙ,ආදරය නිසා, ලස්සන නිසා,දඟකාර නිසා....විවිධ නම් වලින්හේතු ගොඩක් කියන්න පුළුවන්.ඒත් පළවෙනි හේතුව ආත්මාර්ථකාමීත්වය.
    ඉතිං අපි යම් යම් අය හමුවෙලා සතුටු සාමීචියේ යෙදිලා වෙන්වෙනවා.ඒ කියන්නෙ සතුට වගේම නොහිතාම දුකක් දීලා.

    මේ වගේ අත්දැකීම් ඔයාලටත් ඇති නේ?

    ඔව්, අපි අනිත් අයට ලංවෙන්නෙ අපිට තනියම ඉන්න බැරි නිසා. ඒ කියන්නේ ආත්මාර්ථය. පරාර්ථකාමීව අපිට කාටවත් ලංවෙන්න බෑ.

    ඇයි ඒ?

    කාටහරි ලංවෙන්න යම් අභිප්‍රේරණයක් නැත්තම් පෙළඹවීමක් අප තුල ඇතිවෙන්න ඕනෙ. එහෙම සිතුවිල්ලක් ජනිතවෙන්නෙ අපට ඕනෙ දෙයක් එයාලඟ තියෙනවානම් විතරයි.

    එහෙම නැත්නම් අපි පාරේ යන ඕනෑම මනුස්සයෙකුට ලංවෙන්න බලන්න ඕනෙ.

    එහෙම නොවෙන්නෙ අපේ ආත්මාර්ථය නිසා. කොල්ලො විදියට අපි (මම හා මගේ මිතුරන් ) කෙල්ලෙකුට ලංවෙන්නෙ මොකටද?

    ඔයා ඔය යාලුවා බලන්න ගියෙත් ඔයාට ඕනෙ දෙයක් එයාලඟ තියෙන නිසා.

    සමහරවිට ඔයාට;

    1] කරන්න දෙයක් නැති නිසා යන්න ඇති - ආත්මාර්ථය

    2] යාලුකම තියාගන්න ඕනෙ නිසා - පස්සෙ උදව්වක්, තරහ වුනොත් හොඳ නෑ, එන්නෙවත් නෑ කියලා බනියි - මේ ඔක්කොම ආත්මාර්ථය.

    ~~~ ආත්මාර්ථයෙන් තොරවුනු පැවැත්මක් මනුශ්‍යවර්ගයාට නෑ ~~~

    බුදුන්වහන්සේ ඕක ලස්සනට විස්තර කරලා තියෙනවනෙ.
     
    • Like
    Reactions: eranga_m

    CoolSouthWind

    Member
    Jan 9, 2010
    231
    5
    0
    On Earth

    maxxa talk eka!
     
    ලොකු විස්තරයක්:)
    මම ගියේ ඇත්තටම දෙවන හේතුව නිසා.යාළුකම පවත්වා ගෙන යන්න-අළුත් කරගන්න ඔන නිසා.ෂිකේ... මෙහෙම බැලුවම මොන තරම් සීනි තවරලා අලංකාර කරලා කිව්වත් ඉස්සර ඉඳන් වචන ලක්‍ෂ ගනන් වැය කරලා වර්ණනා කරන ආදරය තනිකරම ආත්මාර්ථකාමී හැඟීමක්!
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපිට තනියම ජීවත් වෙන්න පුලුවන්ද? බොහෝ දුරට බෑ , හැබැයි තනියම ඉන්න අයත් මම දැකල තියෙනව , ඒ ඒය එහෙම ඉන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් එක්ක , අපි කට්ටිය එක්ක එකතු වෙන්නේ තනිකම නැතිකරගන්න , ආශාවන් , ආත්මාර්ථ කාමී හැගීම් මේ ඔක්කොම එක්ක , අපි සමාජයක් ඇතුල ජීවත් වෙනවනම් අපිට දිනා ගන්න පුලුවන් හොදම දේ තම්යි මිනිසුන් , ඒ සමහර විට අපිට තියෙන අවශ්‍යතාවන් නිසා වෙන්න පුලුවන් , එහෙම නැත්නම් හිතේ තියෙන කැමැත්ත , ඒ කියන්නේ අන්තිමට කොහෙන් බැලුවත්

    ආශාව........
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ෂිකේ... මෙහෙම බැලුවම මොන තරම් සීනි තවරලා අලංකාර කරලා කිව්වත් ඉස්සර ඉඳන් වචන ලක්‍ෂ ගනන් වැය කරලා වර්ණනා කරන ආදරය තනිකරම ආත්මාර්ථකාමී හැඟීමක්!

    අනිවාර්‍යයෙන්ම - ආදරය යනු ශාරීරික හා මානසික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇතිවෙන ආත්මාර්ථකාමී හැඟීමක්.

    ඒක අහිංසක වෙන්නෙ ඒ හැඟීම් ඇතිවෙන වයස ජීවිතයක ලස්සනම කාලය නිසා.

    ඇයි ආදරය ජීවිතයක ලස්සනම කාලෙ ඇතිවෙන්නෙ කියලා ඇහුවොත්?

    උත්තරේ තමයි - ස්වභාවධර්මයේ ආත්මාර්ථය - මිනිසා වගේ මනස දියුණු කරගත්ට ජීවියෙකුට, නිකම්ම සිය වර්ගයා බෝකල යුතුයි යන හැඟීම ඇතිවෙන්නෙ නෑනෙ. මොලේ දියුණු නිසා වෙන කරන්න වැඩ ඕන තරම් තියෙනවානෙ.

    ඔය ගැටලුවට ස්වඹ්හාවධර්මයේ පිළිතුර තමයි ආදරය!:lol:

    විරුද්ධ ලිංගික මනුශ්‍යයන් දෙදෙනෙක් ආදරය කියන හැඟීමකින් මුසපත් කරාම, ඉතුරු ටික ඉබේම වෙනවනෙ.:P

    දියුණු ජීවය පවත්වාගෙන යාමට ස්වහාවධර්මයේ උප්පරවැට්ටිය ආදරයයි. අපි සැවොම ඔය ස්ව්භාවධර්මයාගෙ ගැටයට අසුවූවන් වන්නෙමු.:rofl:

    "When Challenged, Life Always Finds a Way..." - Jurassic Park, Michael Crichton

    අපිට තනියම ජීවත් වෙන්න පුලුවන්ද? බොහෝ දුරට බෑ , හැබැයි තනියම ඉන්න අයත් මම දැකල තියෙනව , ඒ ඒය එහෙම ඉන්නේ ලොකු ප්‍රශ්න ගොඩක් එක්ක , අපි කට්ටිය එක්ක එකතු වෙන්නේ තනිකම නැතිකරගන්න , ආශාවන් , ආත්මාර්ථ කාමී හැගීම් මේ ඔක්කොම එක්ක , අපි සමාජයක් ඇතුල ජීවත් වෙනවනම් අපිට දිනා ගන්න පුලුවන් හොදම දේ තම්යි මිනිසුන් , ඒ සමහර විට අපිට තියෙන අවශ්‍යතාවන් නිසා වෙන්න පුලුවන් , එහෙම නැත්නම් හිතේ තියෙන කැමැත්ත , ඒ කියන්නේ අන්තිමට කොහෙන් බැලුවත්

    ආශාව........
    :)මම මෙච්චර දවසක් මේ ගැන ඔය තරම් හිතුවෙ නෑ.දිගටම හිතන කොට බුද්ධියෙන් උසස් කිව්වත් මිනිසා මොනතරම් ළාමක සත්වයෙක්ද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :)මම මෙච්චර දවසක් මේ ගැන ඔය තරම් හිතුවෙ නෑ.දිගටම හිතන කොට බුද්ධියෙන් උසස් කිව්වත් මිනිසා මොනතරම් ළාමක සත්වයෙක්ද?

    ඔව් ඔය කියන මිනිසාගේ පැවැත්ම තීරණය වෙන්නේ ආශාව මූලික කරගෙනනෙ , ඒක නැත්නම් මිනිසා නෑ , නිවන කියන්නේ ඔය කිය ආශාව නැතිකර ගැනීමනෙ. ඔයා ත්‍රෙඩ් එකක් දාපු නිසයි කථා කලේ , ඒත් වැඩිය හිතන්න යන්න එපා ,
     
    අනිවාර්‍යයෙන්ම - ආදරය යනු ශාරීරික හා මානසික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇතිවෙන ආත්මාර්ථකාමී හැඟීමක්.

    ඒක අහිංසක වෙන්නෙ ඒ හැඟීම් ඇතිවෙන වයස ජීවිතයක ලස්සනම කාලය නිසා.

    ඇයි ආදරය ජීවිතයක ලස්සනම කාලෙ ඇතිවෙන්නෙ කියලා ඇහුවොත්?

    උත්තරේ තමයි - ස්වභාවධර්මයේ ආත්මාර්ථය - මිනිසා වගේ මනස දියුණු කරගත්ට ජීවියෙකුට, නිකම්ම සිය වර්ගයා බෝකල යුතුයි යන හැඟීම ඇතිවෙන්නෙ නෑනෙ. මොලේ දියුණු නිසා වෙන කරන්න වැඩ ඕන තරම් තියෙනවානෙ.

    ඔය ගැටලුවට ස්වඹ්හාවධර්මයේ පිළිතුර තමයි ආදරය!:lol:

    විරුද්ධ ලිංගික මනුශ්‍යයන් දෙදෙනෙක් ආදරය කියන හැඟීමකින් මුසපත් කරාම, ඉතුරු ටික ඉබේම වෙනවනෙ.:P

    දියුණු ජීවය පවත්වාගෙන යාමට ස්වහාවධර්මයේ උප්පරවැට්ටිය ආදරයයි. අපි සැවොම ඔය ස්ව්භාවධර්මයාගෙ ගැටයට අසුවූවන් වන්නෙමු.:rofl:

    "When Challenged, Life Always Finds a Way..." - Jurassic Park, Michael Crichton

    මාර උගුලක් නේ?:lol:
    මම හිතන්නේ සංසාරය මළ පුඬුවක් හැටියට බුදුන් වදාළේ මේ නිසා විය හැකියි.
     
    http://www.elakiri.com/forum/showthread.php?t=347490

    :yes::yes::yes:
     
    ඔව් ඔය කියන මිනිසාගේ පැවැත්ම තීරණය වෙන්නේ ආශාව මූලික කරගෙනනෙ , ඒක නැත්නම් මිනිසා නෑ , නිවන කියන්නේ ඔය කිය ආශාව නැතිකර ගැනීමනෙ. ඔයා ත්‍රෙඩ් එකක් දාපු නිසයි කථා කලේ , ඒත් වැඩිය හිතන්න යන්න එපා ,
    :lol:අපි මධ්‍යස්ථව (වැඩි අනවශ්‍ය බැඳීම් නැති-)ඉන්න එක හොඳයි වගේ
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    mama udeta gedarin yanakota kittya duken balaagena innawa!:(:(
    Cat-CatCryingMommyTheBigCatsStoleMy.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මාර උගුලක් නේ?:lol:
    මම හිතන්නේ සංසාරය මළ පුඬුවක් හැටියට බුදුන් වදාළේ මේ නිසා විය හැකියි.

    ඔව්, බුද්ධ වචනය අනුව, සංසාරයේ පැවැත්මට හේතුව බැඳීම > ආශාව > ආත්මාර්ථය.

    බුදුන් දානය හෙවත් දීම ප්‍රගුණ කරන්න කිව්වේ ක්‍රමක්‍රමයෙන් ඔය ආත්මාර්ථය හා ආශාව අඩුකරගෙන දුකින් මිදෙන මාවත සොයාගන්න, අඩුමගානෙ මැදමාවතේ යන්න...
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    ලොකු විස්තරයක්:)
    මම ගියේ ඇත්තටම දෙවන හේතුව නිසා.යාළුකම පවත්වා ගෙන යන්න-අළුත් කරගන්න ඔන නිසා.ෂිකේ... මෙහෙම බැලුවම මොන තරම් සීනි තවරලා අලංකාර කරලා කිව්වත් ඉස්සර ඉඳන් වචන ලක්‍ෂ ගනන් වැය කරලා වර්ණනා කරන ආදරය තනිකරම ආත්මාර්ථකාමී හැඟීමක්!

    Yaluwange yalukama pawattana eka wadagath....A nisama podi ewunge hith kadena eka tamai iwasaganna bari...Matath oka wagema deyakata muhuna deela tiyenawa...Adath man eha gedara podi eka ekka sellam karala enakota awe a podi ekawa adawala....Monawa karannada...:no::(
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අනිවාර්‍යයෙන්ම - ආදරය යනු ශාරීරික හා මානසික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ඇතිවෙන ආත්මාර්ථකාමී හැඟීමක්.

    ඒක අහිංසක වෙන්නෙ ඒ හැඟීම් ඇතිවෙන වයස ජීවිතයක ලස්සනම කාලය නිසා.

    ඇයි ආදරය ජීවිතයක ලස්සනම කාලෙ ඇතිවෙන්නෙ කියලා ඇහුවොත්?

    උත්තරේ තමයි - ස්වභාවධර්මයේ ආත්මාර්ථය - මිනිසා වගේ මනස දියුණු කරගත්ට ජීවියෙකුට, නිකම්ම සිය වර්ගයා බෝකල යුතුයි යන හැඟීම ඇතිවෙන්නෙ නෑනෙ. මොලේ දියුණු නිසා වෙන කරන්න වැඩ ඕන තරම් තියෙනවානෙ.

    ඔය ගැටලුවට ස්වඹ්හාවධර්මයේ පිළිතුර තමයි ආදරය!:lol:

    විරුද්ධ ලිංගික මනුශ්‍යයන් දෙදෙනෙක් ආදරය කියන හැඟීමකින් මුසපත් කරාම, ඉතුරු ටික ඉබේම වෙනවනෙ.:P

    දියුණු ජීවය පවත්වාගෙන යාමට ස්වහාවධර්මයේ උප්පරවැට්ටිය ආදරයයි. අපි සැවොම ඔය ස්ව්භාවධර්මයාගෙ ගැටයට අසුවූවන් වන්නෙමු.:rofl:

    "When Challenged, Life Always Finds a Way..." - Jurassic Park, Michael Crichton

    අප්පට සිරි මක්ක දන්න දෙවල්........ :rofl::rofl:ඒත් මේ දෙවල් නොදන්න තරමට අපිට එදෙවල තියෙනව රසය විදින්න පුලුවන් නෙද........එ දෙවල් තාවකාලික උනත්......
     
    හ්ම්ම්... තෘෂ්ණාව...
    කළකිරෙනව වෙලාවකට... ඒත් ඒ කළකිරීමට වඩා තෘෂ්ණාව බලවත්...
    :)පුදුම දෙයක් නේ? ආත්ම කෝටි ගනනක් හුරු පුරුදු කරපු දෙයක්...දියේ ගිල්වපු රබර් බෝලයක් වගේ