සතුන්ටම වෙන්වු විශේෂිත පාලම්
වනාන්තර මැදින් මහාමාර්ග ඉදිකිරීම නිසා වන සතුන් විවිධාකර ලෙස අපහසුතාවයන්ට හා හිංසනයන්ට ලක්වන අවස්ථා අද බහුලය. මීට පිළියමක් ලෙස සතුන් මාරැවන තැන්වල සුවිශේෂී පාලම් ඉදිකර ඔවුන්ගේ ගමනාගමනය පහසු කිරීමට සමහර රටවල් උත්සාහ ගෙන තිවෙනවා. මේ ඉන් කිහිපයක්.
නෙදර්ලන්තයේ වනෝද්‍යාලක ඉදිකල පාලමක්.
නෙදර්ලන්තයේ ඉදිකල තවත් පාලමක්
බෙල්ජියමේ ඉදිකල සතුන්ගේ පාලමක්
ජර්මනියේ ඉදිකල පාලමක්
ඇමරිකා එක්සත් ජනපදයේ පාලමක්
සංවර්ධනය වෙන ගමන් සත්ව ජීවිතත් රැකගන්න ගත්ත හොද උත්සාහයක් නේද

Last edited: