සතුන් හා ආයු කාළය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    සතුන් හා ආයු කාළය

    [FONT=&quot]වර්ථමානයේ සතුන්ගේ ආයු කාලය අඩුවීම හා වදවී යාම පිළිබදව විද්‍යාඥයින් කරුණු අනාවරණය කරමින් සිටිති. ඒ අතර දැනට ලොව වැඩිම ආයු කාලයක් භුක්තිවිදින සතුන් කවුරුන්දද යන්න සොයාබැලීම වටියි.[/FONT]

    [FONT=&quot]1 Arctica Islandica [FONT=&quot]-[/FONT][FONT=&quot]මෙම සත්ව විශේෂයට වසර [/FONT]405[FONT=&quot]ත් [/FONT]410[FONT=&quot]ත් අතර කාලයක් ජීවත් වීමට වාසනාව තිබෙනවා. මේ වන විට වාර්තාවී ඇති වැඩිම ආයු කාලය අවුරුදු [/FONT]507[FONT=&quot]කි.[/FONT][/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    2 Bowhead Whales
    [FONT=&quot]-[/FONT][FONT=&quot]මෙම තල්මසුන් විශේෂය වසර [/FONT][FONT=&quot]200[/FONT][FONT=&quot]ක් පමණ ජීවත් වන බව පැවසෙනවා. මෑතකදී සිදු කල පර්යේෂණ වලට අනුව මෙම තල්මසුන්ගේ ශරීර තුල තිබී[/FONT][FONT=&quot]1890 [/FONT][FONT=&quot]කාලයට අයත් බිලි කොකු වල කැබලි හම්බුවෙලා තියනවා. එමෙන්ම ඇමයිනෝ අම්ල පරික්ෂාවට ලක්කිරිමෙන්ද ඔවුන්ගේ ආයු කාලය වසර [/FONT][FONT=&quot]177 [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]245[/FONT][FONT=&quot]ක් තරම් වන බව පැවසේ.[/FONT][/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot] 3 Eels ([FONT=&quot]ආඳා)-[/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot] සතාට අවුරුදු [/FONT][FONT=&quot]150[/FONT][FONT=&quot]ක් ජීවත් [/FONT][FONT=&quot]වන බව පැවසේ.[/FONT][/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    4 Tuataras (
    [FONT=&quot]ටු(අ)ට්‍රා )[/FONT][FONT=&quot]-[/FONT]
    [FONT=&quot]මෙම උරඟ විශේෂය නවසීලන්තයටම අවේනික විශේෂයකි. මෙම විශ්මිත කටුසු විශේෂය වසර[/FONT][FONT=&quot]100[/FONT][FONT=&quot]ත් [/FONT][FONT=&quot]200[/FONT][FONT=&quot]ත් අතර කාලයක් ජීවත් වන බවට සැලකෙයි.[/FONT]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    5 Galápagos giant tortoise
    [/FONT]


    [FONT=&quot]ගැලපගොස් දුපත් වල ජීවත් වන මෙම යෝධ ඉබ්බන් අවුරුදු [FONT=&quot]190[/FONT][FONT=&quot]ක ආයු කාලයක් තිබේ.[/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]
    6 Greenland Sharks
    -[/FONT]
    [FONT=&quot]උතුරු අත්ලාන්ටික් සාගරය තම නිජභූමිය කරගෙන අවුරුදු [FONT=&quot]200[/FONT]ක් පමණ ජීවත් වන බව වාර්තා වේ.[/FONT]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]7 Koi ([FONT=&quot]කොයි)[/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]මෙම කොයි නම් මසුන් වර්ගය අවුරුදු [/FONT][FONT=&quot]200[/FONT][FONT=&quot]ක් පමණ ජීවත් වන බවට වාර්තා වේ. මෙම මාළු විශේෂය ජපානයේ ගෘහාශ්‍රිතව පොකුණු වල අලංකාරය සඳහා ඇති කෙරේ.[/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot]8 Macaws (මැකෝ)-මැකෝ පාට පාට ලස්සන ගිරව් විශේෂයක්. දිග පිහාටු නැට්ටක් සහිත මෙම ගිරව් විශේෂය නිවෙස් වල සුරතලයට ද ඇතිකෙරේ. මොවුන් අවුරුදු [FONT=&quot]80[/FONT]ත්[FONT=&quot]100[/FONT]ත් අතර කාලයක් ජීවත් වන බව පැවසේ.[/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]



    [FONT=&quot]9 Asian elephants ([FONT=&quot]ආසියානු අලියා)[/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]ලංකාවේ ජීවත් වෙන්නෙත් මෙම අලි විශේෂයම තමයි. අවුරුදු [/FONT][FONT=&quot]86[/FONT][FONT=&quot]ක පමණ උපරිම ආයු කාලයක් ජීවත් වෙන්න වාසනාව තියනවලු.[/FONT][/FONT]


    [FONT=&quot]10 Horses ([FONT=&quot]අශ්වයා)[/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]වර්ගය [/FONT], [FONT=&quot]පරිසර පද්ධතිය හා කළමනාකරණය යන කරුණු මත වර්තමානයේ ගෘහාශ්‍රිතව ජීවත් වන අශ්වයින් අවුරුදු [/FONT]25[FONT=&quot]ත් [/FONT]30[FONT=&quot]ත් අතර කාලයක් ජීවත් වෙයි. කලාතුරකින් අවුරුදු [/FONT]40[FONT=&quot]ක් හෝ ඊට වඩා කාලයක් ජීවත් වූ සිද්ධිද වාර්තා වෙයි. [/FONT]19[FONT=&quot] වන සියවසේ ජීවත් වුනු [/FONT]“Old Billy ” [FONT=&quot]නම් අශ්වයා වසර [/FONT]62[FONT=&quot]ක් ජීවත් වූ බවට තොරතුරු වාර්තා වේ.[/FONT][/FONT]