සතෙකුට ලක්ෂ 5 යි

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සතෙකුට ලක්ෂ 5 යි

    :angry::angry::angry::angry::angry::angry:
    z_p06-Moneragala-06.jpg

    මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වුයේ මොනරාගල, බුත්තල පිහිටි වසාදමා ඇති විශ්වවිද්‍යාල පරිශ්‍රයේය.එනම් ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය වන සියඹලාන්ඩුවට කිලෝ මීටර් 40 කට මෙපිටිනි.

    මෙම ප්‍රදර්ශනය පවත්වන ඉඩම ගොඩ කල ඉඩමකි.ඒ නිසාම එය සුළු වැස්සටත් මඩ වේ.අවටින් එක්රැස් වන වතුර ගොඩ වන්නේද මෙම ඉඩමටය.දැයට කිරුළ ප්‍රදර්ශනය සමයේ ඇද වැටුන වැස්ස නිසා ප්‍රදර්ශන භූමියද වැසි දිනවල මඩ වලක් විය.

    වෙළදකුටි ලබා දී තිබුනේ රුපියල් 40000 සිට 70000 දක්වා කුලියකටය.මුල්දිනවලදී වැස්සෙන් හානියක් නොවුනත් පසුව ඇදහැලුන වර්ෂාව නිසා වෙළදකුටි ලබාගත් පිරිස් වලට සිය වෙළද බාන්ඩ මඩවූ භුමියේ තබා ගත නොහැකිව සිටියහ.

    අපූරූ නියෝග
    දැයට කිරුළ ඇරඹීමට පෙර මග දෙපස පාරවල් හෝදා දැමීමට අපුරු නියෝගයක් මාර්ග සංවර්ධන අධිකාරියට ලැබුනේය.එමෙන්ම බුත්තල ප්‍රදේශයේ කඩ සාප්පු වලටද තීන්ත ගා අලුත් වැඩියා කරන ලෙසට නියෝග ලැබී තිබුණි.

    ඇරඹුමේම ගැටුමක පෙරනිමිති
    දැයට කිරුළ ප්‍රදර්ශනයේ හමුදාවට අයත් කුටියට පිවිසෙන තැන තොරණක් ඉදිකොට තිබුණි.එක් පසක වුයේ ජනාධිපතිතුමාගේ පින්තුරයකි.අනෙක් පස වුයේ හමුදාවට අයත් කොඩි වල පින්තුරයකි.

    තොරණේ වැඩ නිමකොට පසුදා බලන විට තොරණ වෙනස් වී තිබිණි.හමුදාවේ කොඩි වෙනුවට ජෙනරල් සරත් ෆොන්සේකාගේ පින්තුරයක් ඇතුලත් කොට තිබුණි.එවලේම එම තොරණ ගලවා වෙනත් තොරණක් ඉදිකෙරිණි.

    ශ්‍රීමාල්ට කොන්ත්‍රාත් දුන්නේ කව්ද?
    දැයට කිරුළ ප්‍රදර්ශනයේ ඇතැම් කුටි ප්‍රදර්ශනය අවසාන දින වන විටත් නිසි පරිදි ඉදිකොට නොතිබිණි.මේ පිළිබද කොන්ත්‍රාත් ලබාගෙන තිබුනේ ශ්‍රීමාල් නමැත්තෙකි.ඔහුට කෙසේ එම කොන්ත්‍රාත්තුව ලැබුනේද යන්න කිසිවෙක් නොදනී.

    මේ පිළිබද නිලධාරීන් මුදල් අමාත්‍යංශයට පැමිනිල කලද පලක් නොවීය.පෙබරවාරි 5 හා 6 යන දිනවලදී පැවති නාට්‍ය කණ්ඩායම් වලට ශබ්ද උපකරණ සැපයීම භාරව තිබුනේද මොහුටය.නමුත් ඒවා නිසි පරිදි සැපයීමටද ඔහු අසමත් වී තිබිණි.

    අති විශාල වියදම
    දැයට කිරුළ ප්‍රදර්ශනය අතිවිශාල ප්‍රදර්ශනයක් මෙන්ම විශාල වියදමක් දැරූ ප්‍රදර්ශනයක්ද වෙයි.දැයට කිරුළට එන මග දෙපස ඉදි කල සතුන්ගේ අනුරු වල එක් සතෙක්ගේ අනුරුවකට රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් වැය වී තිබුණි.

    දැයට කිරුළ ප්‍රදර්ශනයට රාජ්‍ය සේවකයන් පිරිසක් සහභාගී කරන ලෙසට රජයේ ආයතන වලට දැනුම් දී තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව ඒ අනුව සිය ආයතනයෙන් 500 දෙනෙකු ප්‍රදර්ශනයට සහභාගී කෙරු අතර ඔවුන්ට අවශ්‍ය කල සුඛෝපභෝගී බස් රථ ,වාහන හා අනෙකුත් සියලුම වියදම් දැරුවේ මහ බැංකුව විසිනි.

    දැයට කිරුළ ප්‍රදර්ශනයේ රාජ්‍ය ආයතන කුටි සදහා වියදම් කොට ඇති මුදල රුපියල් කොටි 100 ඉක්මවයි.පළාත් සභා කුටිවලට පමණක් එක් කුටියකට විදම් කොට ඇති මුදල රුපියල් ලක්ෂ 120 කි.ප්‍රදර්ශනයට මෙසේ වියදම් කලත් සියඹලාන්ඩුව තවමත් දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයයි.ඒ බව පිළිබිඹු වන සිදුවීමක් ප්‍රදර්ශනය අතරතුරදී සිදු විය.

    දැයට කිරුළ ප්‍රදර්ශනයට එන මග දෙපස (මොනරාගල - කොළොඹ ප්‍රධාන මාර්ගය) රජය විසින් එළවළු වගා කොට තිබුණි.ඒ අසල පදිංචි කරුවෙකු එම වගාවෙන් වැටකොළු කඩා ගැනීමේ වරදට දැයට කිරුළ භුමියේ විශේෂ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.වයස අවුරුදු පනහක් වන දෙදරුපියෙක් වන ඔහුගේ මෙවර වගාවන් විනාශවී ගොස් ඇති නිසා මෙම සොරකම සිදු කොට ඇති වාර්තා වේ.

    මෙම ප්‍රදර්ශනයට යටකළ සුවිශාල මුදල සියඹලාන්ඩුව සංවර්ධනයට යෙදුවෙනම් මුළු සියඹලාන්ඩුවම සංවර්ධනය කරන්න තිබුණි.

    යකෝ කිරුළු පළදන්නට දැයක් කොහී?
    මෙම ප්‍රදර්ශනය පවත්වන සමයේ දිවයිනේ අනෙක් පසින් ලක්ෂ 12 කට ආසන්න පිරිසක් ගංවතුරෙන් අවතැන් වී සිටියහ.දිවයිනේ දිස්ත්‍රික්ක 18 ක අවතැන්වූවන්ට ආසන්න වශයෙන් රජයෙන් හිමිවන්නේ රුපියල් 241 ආසන්න මුදලකි.රටම වැනසූ ගංවතුර රුපිල් කොටි 5 ක හානියක් අපට සිදු කොට හාමාරය. එයට වගා කල කුඹුරු 427,453 ක් හා නිවාස 41000 ක් අයත් වේ.

    අවසානයේ ගැටුමක්
    11 වනදා උදැසන දැයට කිරුළ අවසන් වුයේ විශේෂ කාර්ය බලකාය හා යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුව අතර බරපතල ගැටුමක් සිදුවිනි. ගැටුමට මුල් වුයේ විශේෂ කාර්ය බලකායේ සෙබෙලෙකු විසින් ගෙනරල් සරත් ෆොන්සේකාට පරිබව වන ආකාරයෙන් කතා කිරීමයි.

    source
     
    • Like
    Reactions: thilina91

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    duppathma pradeeshiiya sahawa kiyala rank ekak dunne kohomada ?

    කොමාන්ඩො නෙමෙයි බන් විශේශ බලකාය

    සරත්ෆොන්සෙකගෙ කේස් එකක් නෙමෙයි බන්, STF eke ප්‍රදර්ශන නියමෙට තිබ්බ ඒත් sf එකෙ වෙනද වගේ වැඩිය මොකුත් තිබ්බෙ නෑ, ඔව්ව්කට sf එකේ එවුන් අවුල් වෙලා හිටියෙ, අන්තිමට සන්ගීතෙ දවසෙ සිද්දිය ඇදුන, මචන් බොරු නිව්ස් දාන්න එපා
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    duppathma pradeeshiiya sahawa kiyala rank ekak dunne kohomada ?

    තමුන් දෙයක් දන්නේ නැත්තනම් කටවහගෙන හිටපන්
    මම උඹට මගේ thread වලට post දන්නා කියල බල කරේ නැහැනේ
    ගිහින් බලපන් ජන හා සංක්‍ය ලේඛන දෙපර්තුමන්තුවට මේකේ තියෙන්නේ බොරුදකියල
    උම්බලවගේ කාලකන්නි තමයි මේකේ කුණුහරුප වපුරන්නේ.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    walikada hira gedara lagina sarath ponnasekage puke panuwo gasa athi bawa waartha we. dina kihipayak wirudda paksaye kisiwaku ponnasekage puka sedimata walikadata nopaminima meyata hethuwayi.
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    සුපිරි කතාවක් මෙනවා උනත්.....
    ඔය කොහොම කිවත් හැබැයි මේ රටේ සමහර ගොන් මිනිස්සු තේරුම් ගන්නේ නැ අත්ත....
    මේ රජය කරන මුදල් නාස්තතිය....අපරාදේ
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සුපිරි කතාවක් මෙනවා උනත්.....
    ඔය කොහොම කිවත් හැබැයි මේ රටේ සමහර ගොන් මිනිස්සු තේරුම් ගන්නේ නැ අත්ත....
    මේ රජය කරන මුදල් නාස්තතිය....අපරාදේ

    :yes::yes:
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    lankawe duppathma pradeeshiiya lekam kottashaya kiyala kohewath kottashayak nehe. jana ha sankya leekana kaaryale balanne kiyanne nokerena wedak. ehema leekanayak eththe nehe.

    pacha tread damala eththa kina ekaata benala hitha hadaaganin..

    තමුන් දෙයක් දන්නේ නැත්තනම් කටවහගෙන හිටපන්
    මම උඹට මගේ thread වලට post දන්නා කියල බල කරේ නැහැනේ
    ගිහින් බලපන් ජන හා සංක්‍ය ලේඛන දෙපර්තුමන්තුවට මේකේ තියෙන්නේ බොරුදකියල
    උම්බලවගේ කාලකන්නි තමයි මේකේ කුණුහරුප වපුරන්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සුපිරි කතාවක් මෙනවා උනත්.....
    ඔය කොහොම කිවත් හැබැයි මේ රටේ සමහර ගොන් මිනිස්සු තේරුම් ගන්නේ නැ අත්ත....
    මේ රජය කරන මුදල් නාස්තතිය....අපරාදේ

    :yes::yes:
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    walikada hira gedara lagina sarath ponnasekage puke panuwo gasa athi bawa waartha we. dina kihipayak wirudda paksaye kisiwaku ponnasekage puka sedimata walikadata nopaminima meyata hethuwayi.

    සරත් ෆොන්සේක එලියෙ හිටපු කාලෙනම් තොගෙ අම්මගෙත් කිම්බ හොදට තියෙන්න ඇති . මොකද කොටි කෙලියනෙ. කොටි මරපු නිසා ඔහු හිරේට දම්මට පස්සෙ දැන් තො ඒක සුද්ද කරනව ඇති පකය. ඒකනෙ හැම එකටම සරත් ෆොන්සේකව ගාව ගන්නෙ යකෝ තෝ වගෙ එක එකාගෙ පයියවල් ඉරෙව්වනම් තවමත් යුද්දෙ ඉවර නැහැ.එහෙනම් තොගෙ අම්මට තවමත් කොටි හුකනව වේසිගෙ පුතෝ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    සරත් ෆොන්සේක එලියෙ හිටපු කාලෙනම් තොගෙ අම්මගෙත් කිම්බ හොදට තියෙන්න ඇති . මොකද කොටි කෙලියනෙ. කොටි මරපු නිසා ඔහු හිරේට දම්මට පස්සෙ දැන් තො ඒක සුද්ද කරනව ඇති පකය. ඒකනෙ හැම එකටම සරත් ෆොන්සේකව ගාව ගන්නෙ යකෝ තෝ වගෙ එක එකාගෙ පයියවල් ඉරෙව්වනම් තවමත් යුද්දෙ ඉවර නැහැ.එහෙනම් තොගෙ අම්මට තවමත් කොටි හුකනව වේසිගෙ පුතෝ.

    :lol::lol::lol::lol::lol::lol: