සතොසෙ හලාල්

chootyputha1

Well-known member
  • මචං මම දැං සතොසට ගියා හෙටට ඕන කරන බඩු වගයක් ගන්න. අනිත් ඒව ගත්තට පස්සෙ මම ගියා කහ කුඩු පැකට් එහෙකුයි මිරිස් පැකට් එහෙකුයි ගන්න. සතොසෙන් ගහන පැකට් වගයකුයි තව කොත්මලෙ කියල brand name එහෙකින් හදපු පැකට් වගයකුයි. කොත්මලේ ඒව සතොසෙ ඒවvට වඩා බාගයකින් විතර අඩුයි, පස්සෙ හොදට බලද්දි දැක්කෙ ඒකෙ හලාල් මගුල ගහල කියල. ඒවෙලාවෙ නහුතෙට නැග්ග බං. මේකෙ ඉන්න මරාට කඩේ යන උන් මෛත්‍රීව පතුරු ගහනව හම්බය කියල. උන්ගෙම ආණ්ඩුවෙ සතොසෙ හලාල් කුනු කන්දල් විකුණනව. :angry::angry::angry: