සතොසේ බඩු නෑ කිවා නේද

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    <img src="
    dav.jpg



    https://ibb.co/5MLsXht
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සතොසේ බඩු නම් තියෙනවා අපිට ඕන බඩු තමා නැත්තේ.

    කෝ මස් නෑනේ ඕකෙත්. කීරි සම්බා තියෙන සතොසවල් කොහොමද හොයාගන්නේ?

    මස්ම හොයන්ඩ ඕනෙද
    හාල්මැස්සො හොද්දක් කාල හිටපන්කො මේ අපි වගෙ :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සතොසෙ බඩු නැ කියල බොරු තෙර්ඩ් දාන උන් බන් ඉන්නෙ, දාපු එකත් ඔය දුවන් ඇවිත් ඉන්නෙ, එදා උනත් ඌ ගාව ශාක්කි තිබ්බෙ නැ බඩු නැ කියන්ඩ, ඒ අතින් උබ ජෙනුයින් කාටවත් මීක් කියන්ඩ බැ...



    සතොසෙ ඇඩ්‍රස් එක මැකුවෙ ඇයි?
    ඇයි තෝ ඇඩ්රස් එක හොයන් ගිහින් ඒකෙන් බඩු ගන්ඩද පොන්ස්????
     
    • Like
    Reactions: hirugalbandara

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    සතොසේ බඩු නම් තියෙනවා අපිට ඕන බඩු තමා නැත්තේ.

    කෝ මස් නෑනේ ඕකෙත්. කීරි සම්බා තියෙන සතොසවල් කොහොමද හොයාගන්නේ?
    Tho hoyanne 100 ta. Siyata mas koheda ban
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හෑෑෑෑ?? තාම සැමන් නෑ???

    View attachment 121970

    ඔව් බන්
    බඩු නැහැ තලවතුගොඩ කීල්ස් වල.

    හාල්මැස්සොයි, බිත්තරයි කෑවෙ මේ ටිකේම.
    කුනුරහට හොද සැමන් කෑල්ලක් කන්ඩ නෑනෙ අම්මප
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • ඔව් බන්
    බඩු නැහැ තලවතුගොඩ කීල්ස් වල.

    හාල්මැස්සොයි, බිත්තරයි කෑවෙ මේ ටිකේම.
    කුනුරහට හොද සැමන් කෑල්ලක් කන්ඩ නෑනෙ අම්මප
    හිටපන් මම යනෝ අර බොරලැස්ගමුවේ ආර්ථික සීන් එකට!! සැමන් ගෙනල්ලා බොලාට පෙන්න පෙන්න කන්නේ!! ඕ යේ..... 🥴

    images.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider and NRTG