සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරේ කොකේන්.
සතොස ගබඩාවට සීනි ගෙනා කන්ටේනරේ කොකේන්.
රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට සීනි රැගෙන යමින් තිබූ කුඩා කන්ටේනර් රථයක තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 160ක පමණ තොගයක් සොයාගෙන තිබේ. ගල්කිස්ස පොලීසිය විසින් ඊයේ පස්වරුවේ මෙම
කොකේන් තොගය සොයාගෙන ඇති බව පොලීසිය පවසයි. මත්ද්‍රව්‍ය අසුරන ලද බෑග් 10ක් හමුවී ඇති බවත්, එයින් එක් බෑගයක බර කිලෝ 16ක් පමණ වන බවත් වාර්තා වේ.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2017-07-20