සත 50ට පෙත්සම් ගහන පොර

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,509
    8,708
    113
    ෆ්ඩීයි සිල්වා මහත්තය කියන සත 50නට පෙත්සම් ගහන පොර කවුද කියල හොයාගත්ත...

    "රනිල් වික්‍රමසිංහ, රිෂාඩ් බදුර්දීන් සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා කෙටුම්පත් කරමින් එම හැකියාව ප්‍රදර්ශනය කර ඇති බව කී ඒ මහතා ජනතාව තමන් පාර්ලිමේන්තුවට නොයැවුවද ‘සර්වජන බලය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගය ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

    පාස්කු ප්‍රහාරයේ විමර්ෂණය භාරව සිටින්නේ ලොකුම චූදිතයෙක් බව කී ගම්මන්පිල මහතා පැවසුවේ අනුර කුමරු රජ වූ පමණින් කෝමාවෙන් හෝ කොමාවෙන් හදිසියේ නැගිට උදය ගම්මන්පිල චෝදනා නැගීමක් නොවන බවත්ය."

    Link : https://tinyurl.com/9aeswrwh
     
    Last edited: