Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සදකඩ පහණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදකඩ පහණ

[FONT=&quot]ශ්‍රී ලාංකික හෙළ කලා ශිල්පියාගේ අප්‍රමාන්විත ශිල්පීය හැකියාවන් විදහාපාන නිර්මාණයක් වන මෙය වෙහෙර විහාර ද්වාර අබියස බුමුතුරුස්නාවක්සේ අලංකාර කැටයම් සහිතව දක්නට ලැබේ ඉන්දියානු කලා සම්ප්රදාන්හි සුලබව දක්නට නැතත් අජන්තාවේ ස්ථාන කීපයකත් නාගර්ජුන කොන්ඩයේ සිංහලාරාමයෙත් සදනඩ පහන් දක්නට ලැබේ

[/FONT]

[FONT=&quot]නාගර්ජුන කොන්ඩය

[/FONT]

[FONT=&quot]අජන්තා[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]අර්ධ වෘත්තාකාර ශෛලමය ස්ථරයක සමාන්තරව ඒක කේන්ද්‍රිකව විහිදෙන තීරු කීපයකි. මධ්‍යයහි පිටතට හා ඇතුලට පෙති විහිදුන අර්ධ පත්මයකි පසුව ගමන් තාල විදහාදක්වන හංස වැලකි පිටත තීරුවේ ලියවැලකි. ඉන්පසු පිලිවලින් ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා යන සතුන් නිරූපනය කරන කැටයමකි මින් ඔබ්බෙහි පලාපෙති මෝස්තරය සහිත කැටයමකි[/FONT]

[FONT=&quot]මෙම සදකඩ පහන්වල ස්වරූපය යුගයෙන් යුගයට වෙනස්වු බව පෙනීයයි. අනුරාධපුර යුගයේ සදකඩ පහනේ ඇති ගවරූපය පොලොන්නරු යුගයේදී ඉවත්ව ගොස්ඇත ශිව ආගමෙහි බලපෑම මීට හේතුවන්නට ඇතිබව වියතුන්ගේ මතයයි[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]

අනුරාධපුර යුගයේ සදකඩ පහණ ( බිසෝ මාලිගය[/FONT])

[FONT=&quot][/FONT]

[FONT=&quot]පොලොන්නරු යුගයේදී

[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot][/FONT]

මහනුවර යුගය

[FONT=&quot][/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]සදකඩ පහනෙහි මෙම කැටයම් හුදෙක් අලංකාරය සදහා පමනක් නෙවන බව වියතුන්ගේ මතය වීඇත. ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා යන සතුන්ගෙන් දිසා හතර නිරූපනය වන බව ඇතමෙක් දක්වයි [/FONT]H.C.P [FONT=&quot]බෙල් මහතා දන්වන්නේ සතරදිගින් වඩින මහා සංඝයාට පූජාකල යන අර්ථය ඇති බවයි[/FONT]

[FONT=&quot]මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සක්වන්නේ මෙහි ඉතා ගැඹුරු විග්‍රහයක් පවතින බවයි. ගිණිසිලු ආකාර පලාපෙති කැටයම මගින් ලොකයා රාග දෝෂ මෝහ ගින්නෙන් දැවෙන බවත් ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා ජාති ජරා ව්‍යාධි මරණ යන සතර භයත් නැවත නැවත දැක්වීමෙන් මැරී ඉපිදෙන බවත් ලියවැල නැමති තෘෂ්ණා ලතාවෙන් වෙලී පවතින බවත් හංස පේලිය තුලින් කිරියෙන් දියර වෙන්කරගන්නා හංසයන් මෙන් ගිහිගෙය අතහැර යන ආර්ය පුද්ගලයන්ද පියුම යනු නිවන බවත් එම මහතා දක්වයි මෙය භව චක්‍රය ලෙස හැදින්වේ[/FONT]

[FONT=&quot]හොදනම් මොනවහරි ලියල යන්න අමතක කරන්න එපා[/FONT]

[QUOTE="SLSUN, post: 9625279, member: 275081"] [CENTER] [SIZE=5][U]සදකඩ පහණ[/U][/SIZE][/CENTER] [SIZE=5][FONT="]ශ්‍රී ලාංකික හෙළ කලා ශිල්පියාගේ අප්‍රමාන්විත ශිල්පීය හැකියාවන් විදහාපාන නිර්මාණයක් වන මෙය වෙහෙර විහාර ද්වාර අබියස බුමුතුරුස්නාවක්සේ අලංකාර කැටයම් සහිතව දක්නට ලැබේ ඉන්දියානු කලා සම්ප්රදාන්හි සුලබව දක්නට නැතත් අජන්තාවේ ස්ථාන කීපයකත් නාගර්ජුන කොන්ඩයේ සිංහලාරාමයෙත් සදනඩ පහන් දක්නට ලැබේ [/FONT][/SIZE] [CENTER][IMG]http://i1105.photobucket.com/albums/h353/malilanka7/nagarjunakonda-buddha_big.jpg?t=1300097982[/IMG] [FONT="][SIZE=5]නාගර්ජුන කොන්ඩය [/SIZE][IMG]http://i1105.photobucket.com/albums/h353/malilanka7/AjantaCaves-12.jpg?t=1300097982[/IMG] [/FONT] [SIZE=5][FONT="]අජන්තා[/FONT][/SIZE][/CENTER] [SIZE=5][FONT="] [/FONT][/SIZE] [SIZE=5][FONT="]අර්ධ වෘත්තාකාර ශෛලමය ස්ථරයක සමාන්තරව ඒක කේන්ද්‍රිකව විහිදෙන තීරු කීපයකි. මධ්‍යයහි පිටතට හා ඇතුලට පෙති විහිදුන අර්ධ පත්මයකි පසුව ගමන් තාල විදහාදක්වන හංස වැලකි පිටත තීරුවේ ලියවැලකි. ඉන්පසු පිලිවලින් ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා යන සතුන් නිරූපනය කරන කැටයමකි මින් ඔබ්බෙහි පලාපෙති මෝස්තරය සහිත කැටයමකි[/FONT][/SIZE] [SIZE=5][FONT="]මෙම සදකඩ පහන්වල ස්වරූපය යුගයෙන් යුගයට වෙනස්වු බව පෙනීයයි. අනුරාධපුර යුගයේ සදකඩ පහනේ ඇති ගවරූපය පොලොන්නරු යුගයේදී ඉවත්ව ගොස්ඇත ශිව ආගමෙහි බලපෑම මීට හේතුවන්නට ඇතිබව වියතුන්ගේ මතයයි[/FONT][/SIZE] [FONT="] [/FONT] [CENTER][IMG]http://farm3.static.flickr.com/2359/2114749917_f97cc2b420.jpg[/IMG] [SIZE=5][FONT="] අනුරාධපුර යුගයේ සදකඩ පහණ ( බිසෝ මාලිගය[/FONT]) [/SIZE] [IMG]http://i1105.photobucket.com/albums/h353/malilanka7/Polonnaruwa_sandakada_pahana.jpg?t=1300098462[/IMG] [FONT="][/FONT] [FONT="][SIZE=5]පොලොන්නරු යුගයේදී[/SIZE] [/FONT] [FONT="][IMG]http://i1105.photobucket.com/albums/h353/malilanka7/nuwara.jpg?t=1300098462[/IMG][/FONT] [FONT="][/FONT] [SIZE=5]මහනුවර යුගය[/SIZE] [FONT="][/FONT] [SIZE=5][FONT="] [/FONT][/SIZE][/CENTER] [SIZE=5][FONT="]සදකඩ පහනෙහි මෙම කැටයම් හුදෙක් අලංකාරය සදහා පමනක් නෙවන බව වියතුන්ගේ මතය වීඇත. ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා යන සතුන්ගෙන් දිසා හතර නිරූපනය වන බව ඇතමෙක් දක්වයි [/FONT]H.C.P [FONT="]බෙල් මහතා දන්වන්නේ සතරදිගින් වඩින මහා සංඝයාට පූජාකල යන අර්ථය ඇති බවයි[/FONT][/SIZE] [SIZE=5][FONT="]මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සක්වන්නේ මෙහි ඉතා ගැඹුරු විග්‍රහයක් පවතින බවයි. ගිණිසිලු ආකාර පලාපෙති කැටයම මගින් ලොකයා රාග දෝෂ මෝහ ගින්නෙන් දැවෙන බවත් ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා ජාති ජරා ව්‍යාධි මරණ යන සතර භයත් නැවත නැවත දැක්වීමෙන් මැරී ඉපිදෙන බවත් ලියවැල නැමති තෘෂ්ණා ලතාවෙන් වෙලී පවතින බවත් හංස පේලිය තුලින් කිරියෙන් දියර වෙන්කරගන්නා හංසයන් මෙන් ගිහිගෙය අතහැර යන ආර්ය පුද්ගලයන්ද පියුම යනු නිවන බවත් එම මහතා දක්වයි මෙය භව චක්‍රය ලෙස හැදින්වේ[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [FONT="][SIZE=5]හොදනම් මොනවහරි ලියල යන්න අමතක කරන්න එපා[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom