සදකඩ පහණ

SLSUN

Member
සදකඩ පහණ
[FONT=&quot]ශ්‍රී ලාංකික හෙළ කලා ශිල්පියාගේ අප්‍රමාන්විත ශිල්පීය හැකියාවන් විදහාපාන නිර්මාණයක් වන මෙය වෙහෙර විහාර ද්වාර අබියස බුමුතුරුස්නාවක්සේ අලංකාර කැටයම් සහිතව දක්නට ලැබේ ඉන්දියානු කලා සම්ප්‍රදාන්හි සුලබව දක්නට නැතත් අජන්තාවේ ස්ථාන කීපයකත් නාගර්ජුන කොන්ඩයේ සිංහලාරාමයෙත් සදනඩ පහන් දක්නට ලැබේ
[/FONT]

nagarjunakonda-buddha_big.jpg


[FONT=&quot]නාගර්ජුන කොන්ඩය

AjantaCaves-12.jpg

[/FONT]
[FONT=&quot]අජන්තා[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]අර්ධ වෘත්තාකාර ශෛලමය ස්ථරයක සමාන්තරව ඒක කේන්ද්‍රිකව විහිදෙන තීරු කීපයකි. මධ්‍යයහි පිටතට හා ඇතුලට පෙති විහිදුන අර්ධ පත්මයකි පසුව ගමන් තාල විදහාදක්වන හංස වැලකි පිටත තීරුවේ ලියවැලකි. ඉන්පසු පිලිවලින් ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා යන සතුන් නිරූපනය කරන කැටයමකි මින් ඔබ්බෙහි පලාපෙති මෝස්තරය සහිත කැටයමකි[/FONT]
[FONT=&quot]මෙම සදකඩ පහන්වල ස්වරූපය යුගයෙන් යුගයට වෙනස්වු බව පෙනීයයි. අනුරාධපුර යුගයේ සදකඩ පහනේ ඇති ගවරූපය පොලොන්නරු යුගයේදී ඉවත්ව ගොස්ඇත ශිව ආගමෙහි බලපෑම මීට හේතුවන්නට ඇතිබව වියතුන්ගේ මතයයි[/FONT]
[FONT=&quot]
[/FONT]
2114749917_f97cc2b420.jpg


[FONT=&quot]
අනුරාධපුර යුගයේ සදකඩ පහණ ( බිසෝ මාලිගය[/FONT])



Polonnaruwa_sandakada_pahana.jpg

[FONT=&quot][/FONT]
[FONT=&quot]පොලොන්නරු යුගයේදී


[/FONT]
[FONT=&quot]
nuwara.jpg
[/FONT]

[FONT=&quot][/FONT]
මහනුවර යුගය
[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]සදකඩ පහනෙහි මෙම කැටයම් හුදෙක් අලංකාරය සදහා පමනක් නෙවන බව වියතුන්ගේ මතය වීඇත. ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා යන සතුන්ගෙන් දිසා හතර නිරූපනය වන බව ඇතමෙක් දක්වයි [/FONT]H.C.P [FONT=&quot]බෙල් මහතා දන්වන්නේ සතරදිගින් වඩින මහා සංඝයාට පූජාකල යන අර්ථය ඇති බවයි[/FONT]
[FONT=&quot]මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සක්වන්නේ මෙහි ඉතා ගැඹුරු විග්‍රහයක් පවතින බවයි. ගිණිසිලු ආකාර පලාපෙති කැටයම මගින් ලොකයා රාග දෝෂ මෝහ ගින්නෙන් දැවෙන බවත් ඇතා වෘෂභයා සිංහයා හා අශ්වයා ජාති ජරා ව්‍යාධි මරණ යන සතර භයත් නැවත නැවත දැක්වීමෙන් මැරී ඉපිදෙන බවත් ලියවැල නැමති තෘෂ්ණා ලතාවෙන් වෙලී පවතින බවත් හංස පේලිය තුලින් කිරියෙන් දියර වෙන්කරගන්නා හංසයන් මෙන් ගිහිගෙය අතහැර යන ආර්ය පුද්ගලයන්ද පියුම යනු නිවන බවත් එම මහතා දක්වයි මෙය භව චක්‍රය ලෙස හැදින්වේ[/FONT]


[FONT=&quot]හොදනම් මොනවහරි ලියල යන්න අමතක කරන්න එපා[/FONT]
 

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
නියමයිනේ.... :)
ගොඩක් වටින තොරතුරු ටිකක්......... ස්තුතියි යාලුවා අපිත් එක්ක බෙදාගත්තාට....:D
 

SLSUN

Member
එළ
නියමයි
ලාංකීය අභිමානය

sign0191.gif

රෙප් දෙනවා

නියමයිනේ.... :)
ගොඩක් වටින තොරතුරු ටිකක්......... ස්තුතියි යාලුවා අපිත් එක්ක බෙදාගත්තාට....:D

7wJvt.png

සොලි
හැකිවූ හැටියෙම දෙනවා

පැටියා;9625452 said:
සුපිරියි මචං......
උඹට රෙප් දෙන්න එපා කියනවනේ :D

Niyama Post eka
rep +

අහ.. කවදත් වගේ අපේ SLSUN සහෝදරයා ගෙන් වටිනා ත්රෙඅඩ් එකක් ,එල එල මචන්
11.gif
11.gif

You must spread some Reputation around before giving it to SLSUN again.
6.gif

වටිනා ලිපියක්, මහන්සිවෙලා මේ වගේ ත්‍රෙඩ් දානවට ස්තූතියි...
thanks hemotama
 
  • Like
Reactions: gayankuwait

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ගොඩක් වටින තොරතුරු ටිකක්
තවත් මේ වගේ Thread දිගටම දාන්න.
Rep+
 

SLSUN

Member