සදරුවන්,අපේ ආතල් නම් කඩන්න එපා!
සදරුවන්,අපේ ආතල් නම් කඩන්න එපා!
Posted on 05 August 2012.
Rating: 1.0/7 (1 vote cast)
මේ දිනවල කාගේත් දැඩ් අවධානයට ලක් වූ මාතෘකාවක් වන්නේ නාරාහේන් පිට පයිප් පාරේ පිහිටි තායි සම්බාහන මධ්‍යස්ථානයක් වටලන අවස්ථාවේ දී එහි සිටි බවට කියන ප්‍රවීන ච්ත්‍රපටි නළු කමල් අද්දආරච්ච් සම්බන්ධයෙන් වූ ප්‍රවෘත්තියයි. මේ ප්‍රවෘත්තිය පලකරණු ලැබූ ඇතැම් වෙබි අඩවි වල මෙයට ලැබුනු කොමෙන්ට් වල කියවුනේ තිත්ත කුණු හරුපය.
බොහෝ සුචරිතවාදී ලාංකිකයන් මෙහිදිී කමල්ට පලු යන්නට බැන්නේය.මේ සම්බන්ධයෙන් සිය මතය ඵල කළ ලංකා ඊනිවිස් කර්තෘ සදරුවන් සේනාධීර විසින් පවසා සිටියේ අපූරු කතාවකි. ‛‛ඕවා හැමදාමත් තිබුනා. ඉස්සරහටත් තියේවී අපි ඕවා දැක්කත් නොදැක්කා වගේ තමා ඉන්න ඕන’’ ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ මේවා කුහක සදාචාර ප්‍රශ්ණ වන බවත් සමාජය මීට වඩා ලිබරල් ආකාරයෙන් වෙනස් විය යුතු බවටත් ඔහු යොජනා කර සිටියි. මේ කුහක සදාචාරය කියන්නේ අපේ යටත් විජිත ස්වාමියා විසින් අපට ඉතිරි කර ගිය වික්ටෝරියානු සුචරිතවාදයයි. මේ සම්බන්ධයෙන් සදරුවන් විසින් දක්වන අදහස් සමග අප විරුද්ධ වන්නේ නැත. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් අපේ කියවීම තරමක් වෙනස්ය. අප මේ ප්‍රශ්ණය දෙස බලන්නේ වෙනත් දෘෂ්ඨිකෝණයකිනි.
සදරුවන් මෙහිදී ප්‍රශ්න කරන ගැටලුව සමග අපද එකග වන්නෙමු. ඔහු පවසන ආකාරයට වැඩිහිටි ලිංගික ජීවිතයට මේ ආකාරයෙන් පොලීසිය මැදිහත් වීම හාස්‍යයට කරුණකි. ලෝකය ස්‍රීග්‍රයෙන් දියුණු වෙන් දියුණුවට යමින් සිටින මෙවැනි යුගයක යළි අප විසින් වැඩවසම් සමාජයකට ගමන් කිරීම කළ යුතු නැති බව අපේ ද හැගීමයි. නමුත් ලිංගිකත්වය සම්බන්ධයෙන් සදරුවන් ලංකාවේ සමාජයට ලබා දෙන්න යැයි ඉල්ලා සිටින ලිබරල් නිදහස ඇත්තටම ලබා ගන්නට හැකි ද යන කාරණය හේතු සහිතව විදාරණය කරන්නට අපි කැමතිය.
ඕනෑම රටකට ඒ රටටම ආවේණික වූ ජාතික අනන්‍යතාවයක් තිබෙන පරිදිම සෑම රටකටම ඒ ඒ රටට ආවේණික වූ ජාතික ලිංගික අනන්‍යතාවයක්( National Sexual Identity) ද තිබෙන බව අප වටහා ගත යුතුය. මෙය අපි උදාහරණ දෙකකින් තහවුරු කර ගනිමු.
01-ග්‍රීසියේ ජාතික ලිංගික අනන්‍යතාවය ලෙස අපට සැලකිය හැක්කේ පිරිමි සමලිංගිකත්වයයි.
02-ඉතාලියේ ජාතික ලිංගික අනන්‍යතාවය වන්නේ ගුද රමණයයි.
මේ ආකාරයෙන් ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය කුමක්ද යන්න ගැන බොහෝ කාලයක පටන් සොයා බැලුවත් බොහෝ අයට එය හිරියටම අවබෝධකර ගන්නට බැරි විය. මේ නිසා අප දැන් ඔබට පවසන්නට යන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය පිළිබදවය.
එය අපට මෙසේ කියන්නට පුලුවන. ‛‛ ගෑනුන්ට නින්ද ගිය පසු දන්නේ නෑ වගේ ලිංගික කාර්ය ඉටුකර ගැනීම ’’ ලංකාවේ ජාතික ලිංගික අනන්‍යතාවය ලෙස අපට පෙන්වා දෙන්නට පුලුවන.
ඒ නිසාම ලංකාවේ දී ලිංගික සම්බන්ධතා කියන එක සිද්ද වන්නේ පොඩි ළමයි කෝම්පිටිටු උයන ආකාරයටයි. නැතිනම් පොලිස් ගැටේ ගසා චක්කුඩු පනිනන ආකාරයටයි. මේය අවබෝධ කර ගන්නට උදාහරණ දෙකක් අපි ඔබට පහතින් ඉදිරිපත් කරන්නෙමු.
http://www.youtube.com/watch?v=VcRJd3n1Is4
http://www.youtube.com/watch?v=e8pc5srVjnw
මේ නිසාම ලංකාවේ ගැහැණුන් ලයිට් දාලා ලිංගිකව එක්වන්නට කැමති නෑ. මේ අය කැමති ඒ ගැන හිතන්න බලහත්කාරයෙන් ඒ දේ සිද්ධ වුනා කියලයි. ඒ වගේම උදේට නැගිටපුවහම හැසිරෙන්නේ එවැනි දෙයක් සිද්ද නොවුන ගානටයි. බොහෝ අය කැමති අන්ධකාරයේ දෙදෙනාම නොද්නා ලෙස අහම්බෙන් සිද්ධ වෙන වදිහට මේ ක්‍රියාවේ නිරත වෙන්නයි. මේ නිසාම බොහෝ අය කුඩා එළියක් ඇති ලයිටි එකක් හෝ විශේෂයෙන් ඉටිපන්දම් හෝ කුප්පි ලාම්පු ආධාරයෙන් මේ වැඩේ නොදන්නා ලෙස කරන්නට වඩාත් ආශා කරයි. මේ නිසා අපි බොහෝ වෙලාවට දකිනවා පැරඩයිස් එකෙන් ඉටි පන්දම් අරගෙන යන ආකාරය. මේ නිසා ලාංකිකයා ලිංගික සතුට ලබන්නට ආශා කරන්නේ අවිඥාණිකවයි. ඒක තමයි ලාංකිකයාගේ විනෝදය.
මේ නිසා අපි කියන්නේ ලිබරල් ආකාරයෙන් ලිංගිකත්වය ලැබෙනවාට විරුද්ධ වන්නේ වෙන කවුරුවත් නෙමේ අපිමයි. අපි හැම විටම ආශා කරන්නේ හොරෙන් කරලා ආතල් එකක් ගන්න එකටයි. හැම විටම බාහිර ලෝකයට හොරෙන් සහ බයෙන් මේ දේ කිරීම මගින් තමයි අපේ තෘප්තිය තීරණය වන්නේ. ඒ නිසා සදරුවන් කියන ආකාරයට මේවා නීති ගත කළහොත් අපි කොහොමද මේවා එළිපිටම කරන්නේ අපි චිරාත් කාලයක් පුදුරු පුහුණු වුන ක්‍රමයෙන් අපි අත් මිදෙන්නේ කොහොමද ඒ නිසා සියලු ලාංකිකයන් වෙනුවෙන් අපි සදරුවන් ගෙන් ඉල්ලා සිටින්නේ අනේ අපේ ආතල් නම් කඩන්න එපා යැයි කියාය.
http://3mana.com/