සදහටම ඔබ මගේ Episodeපැටව් ගැසීම​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සදහටම ඔබ මගේ Episodeපැටව් ගැසීම​

    :lol::lol::lol::lol::lol::lol:

    නිකමට TV එක දැම්ම​. ඒ වෙලේ සදහටම ඔබ මගේ නාට්‍ය යනවා. ඒක theme songලස්සන නිසා පොඩ්ඩක් බලාගෙන හිටියා. සිංදුව ඉවර වෙලා කතාව පටන් ගද්දි අද යන්නෙ 453 episode එකකියලා දැම්මා. ඒ නාට්‍ය ලංකාවේ පෙන්නන්න පටන් ගත්තකාලේyoutubeඑකෙන් මම​ තැනින් තැනින් බැලුවා. මට ලාවට වගේ මතකයක් තිබ්බා epi 450ට වඩා නැහැ කියලා. මෙන්න යකෝ අද යන්නෙ 453 episodeඑකලු.

    Meri Aashiqui Tum Se Hi (සදහටම ඔබ මගේ ) Origianl එකේ තියෙන්නෙ විනාඩි 15-18 අතරේ episodes 446 යි. දැන් ඒකෙම ලංකාවේ පෙන්නන sinhala versionඑකේ (සදහටම ඔබ මගේ) අද යන්නේ (2017-11-27) 453 episode එක​.:lol::lol:

    සප්නා, මේ ආදරය ගැන කතා නොකර ඉමු,:confused:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕවා බලන්න කැමතිද උබ ?

    පිස්සුද බන් . මම මේ මගුල බලන්නෙ නැ.
    මම ඕක ලංකාවෙ පෙන්නන්න හදන කාලෙම හොයලා බැලුවා එපිසෝඩ් කීයක් විතර තියනවද කියලා. මේ කතාවෙ මුල් හරිය කිසි අවුලක් නැහැ. මැද හරියයි අන්තිම හරියයි පට්ට චොර​. ඉවරවෙන්නෙත් පට්ට චාටර් විදියකට​. කොහොමත් ඒක ඉන්දියන් නාට්‍ය වල හැටි
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    පිස්සුද බන් . මම මේ මගුල බලන්නෙ නැ.
    මම ඕක ලංකාවෙ පෙන්නන්න හදන කාලෙම හොයලා බැලුවා එපිසෝඩ් කීයක් විතර තියනවද කියලා. මේ කතාවෙ මුල් හරිය කිසි අවුලක් නැහැ. මැද හරියයි අන්තිම හරියයි පට්ට චොර​. ඉවරවෙන්නෙත් පට්ට චාටර් විදියකට​. කොහොමත් ඒක ඉන්දියන් නාට්‍ය වල හැටි

    බලන් නැහැල්ලු. ඒ උනාට මුල මැද අග දන්නවා. අනේ යකෝ!
    මටනම් උඹ thread එකේ මොකක් ගැනද කියල තියෙන්නේ කියලත් තේරුනේ නෑ, ඕවා බලන්නේ නැති හින්ද.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala

    බලන් නැහැල්ලු. ඒ උනාට මුල මැද අග දන්නවා. අනේ යකෝ!
    මටනම් උඹ thread එකේ මොකක් ගැනද කියල තියෙන්නේ කියලත් තේරුනේ නෑ, ඕවා බලන්නේ නැති හින්ද.

    මම බලන්නෙ නැ යකෝ. මම නම්වෙන රටක දෙයක් ලංකාවේ පෙන්නද්දි , ඒකේ ඔරිජිනල් එකේ කොටස් කීයක් විතර තියනවද​, කතාව කොහොමද කියලා හොයනවා. ඒකයි දන්නෙ. :)

    මම බලන්නෙ කූඹියොයි, දෙවනි ඉනිමයි විතරයි. දෙවනි ඉනිමත් බලන එක දැන් ගොඩ්ක් අඩු වෙල තිය්න්නෙ.
     
    Last edited: