Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
සදහට හිමි වේවා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සදහට හිමි වේවා...

වසර දහතුනක් එකටම ඉගෙන ගෙන....

උසස් පෙලින් පාසල හැර දමන දින...

රහස් විලස සුරැකුනු පෙම් හද බැතින..

අමතක නොවේ දිවුරා කිව් ඒ වදන ..

සසර සරන තුරු ආදරයද මාගේ...

ජීවිත ගමන ගෙවනා තුරු සිත මාගේ...

හසරැලි සුසුම් වැල් දුක සැප සිතින් නැගේ..

සදහට මගේ වෙනවද කරගෙන දීගේ...

සා පෙල ලියා උ පෙල වෙත හැරුන දින...

අමතක නොවේ ඔබෙ කැමැත්ත ලැබුන දින..

යෙහෙලිය මගේ සොදුරිය වූවා එදින...

පවනද අපට සිසිලස පෑවා තුටින...

විදිමින් කුරිරු ගැරහුම් ගෙදරින් බෝමා...

රැකගත් සොදුරු ආදරයක ථල සේමා...

ඉගෙනුම ලබා සතුටට ලැබ දී සීමා..

හසරැලි මතුකරමු ඉදිරිය ජය බෝමා...

වෙරලට සයුරු රැල් වදිනා ගී හඩට...

ගසකින් මියුරු ථල අරගත් සුලගකට...

නිල්වල් දියෙන් පිරිපුන් දිය ගගුලකට...

උපමා කලේ ආදරයයි ඔබෙ හදට...

සාගර තෙරේ එක්වී අතිනත පටලා...

යමු යමු අපිත් සීමා බැමි බිද සිදලා...

ආලෙස මෙතෙක් දුර ජීව්තයම ගෙවලා...

ගෙනියමු ඉදිරි ජීවිතයම එක් වීලා...

සසරින් ඔබය මම සැමදා පතන්නේ...

වසරින් වසර එයමයි මට හැගෙන්නේ...

සිතකින් නොවේ ඔබ හැරදා යැවෙන්නේ...

කවදද දෙදෙන අතැගිලි එක්කර ගන්නේ..

සාගර ජලය හිරු කැන් වැද දිලිසේවා.....

ආදර පවනකින් ලොව සත නැහැවේවා..

ජීවන හුස්ම ලොකයටම හිමි වේවා....

සොදුරිය ඔයා මට සදහට හිමි වේවා...

[QUOTE="Dinushasankalpa, post: 10376573, member: 169735"] [b]සදහට හිමි වේවා...[/b] [CENTER][SIZE=4]වසර දහතුනක් එකටම ඉගෙන ගෙන....[/SIZE] [SIZE=4]උසස් පෙලින් පාසල හැර දමන දින...[/SIZE] [SIZE=4]රහස් විලස සුරැකුනු පෙම් හද බැතින..[/SIZE] [SIZE=4]අමතක නොවේ දිවුරා කිව් ඒ වදන ..[/SIZE] [SIZE=4]සසර සරන තුරු ආදරයද මාගේ...[/SIZE] [SIZE=4]ජීවිත ගමන ගෙවනා තුරු සිත මාගේ...[/SIZE] [SIZE=4]හසරැලි සුසුම් වැල් දුක සැප සිතින් නැගේ..[/SIZE] [SIZE=4]සදහට මගේ වෙනවද කරගෙන දීගේ...[/SIZE] [SIZE=4]සා පෙල ලියා උ පෙල වෙත හැරුන දින...[/SIZE] [SIZE=4]අමතක නොවේ ඔබෙ කැමැත්ත ලැබුන දින..[/SIZE] [SIZE=4]යෙහෙලිය මගේ සොදුරිය වූවා එදින...[/SIZE] [SIZE=4]පවනද අපට සිසිලස පෑවා තුටින... [/SIZE] [SIZE=4]විදිමින් කුරිරු ගැරහුම් ගෙදරින් බෝමා...[/SIZE] [SIZE=4]රැකගත් සොදුරු ආදරයක ථල සේමා...[/SIZE] [SIZE=4]ඉගෙනුම ලබා සතුටට ලැබ දී සීමා..[/SIZE] [SIZE=4]හසරැලි මතුකරමු ඉදිරිය ජය බෝමා... [/SIZE] [SIZE=4]වෙරලට සයුරු රැල් වදිනා ගී හඩට...[/SIZE] [SIZE=4]ගසකින් මියුරු ථල අරගත් සුලගකට...[/SIZE] [SIZE=4]නිල්වල් දියෙන් පිරිපුන් දිය ගගුලකට...[/SIZE] [SIZE=4]උපමා කලේ ආදරයයි ඔබෙ හදට... [/SIZE] [SIZE=4]සාගර තෙරේ එක්වී අතිනත පටලා...[/SIZE] [SIZE=4]යමු යමු අපිත් සීමා බැමි බිද සිදලා...[/SIZE] [SIZE=4]ආලෙස මෙතෙක් දුර ජීව්තයම ගෙවලා...[/SIZE] [SIZE=4]ගෙනියමු ඉදිරි ජීවිතයම එක් වීලා...[/SIZE] [SIZE=4]සසරින් ඔබය මම සැමදා පතන්නේ...[/SIZE] [SIZE=4]වසරින් වසර එයමයි මට හැගෙන්නේ...[/SIZE] [SIZE=4]සිතකින් නොවේ ඔබ හැරදා යැවෙන්නේ... [/SIZE] [SIZE=4]කවදද දෙදෙන අතැගිලි එක්කර ගන්නේ..[/SIZE] [SIZE=4]සාගර ජලය හිරු කැන් වැද දිලිසේවා.....[/SIZE] [SIZE=4]ආදර පවනකින් ලොව සත නැහැවේවා..[/SIZE] [SIZE=4]ජීවන හුස්ම ලොකයටම හිමි වේවා....[/SIZE] [SIZE=4]සොදුරිය ඔයා මට [/SIZE][SIZE=4]සදහට හිමි වේවා...[/SIZE][SIZE=4] :love::love:[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom