සද්දෙට බන/අල්ලාගෙ අදෝනාව!

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    සද්දෙට බන/අල්ලාගෙ අදෝනාව!

    සද්දෙට බන දාන එක/අල්ලගෙ අදෝනාව එහෙම නීති විරෝදී නැත්ද බන්?එහා ගෙදර එකා නම් සින්දු නැවැත්තුවා....එත් ඊයේ පන්සලේ සද්දෙට බන දාලා බන්...පන්සල කොහෙවත් තියෙන්නේ, ඒත් සද්දයි!!!ආගම් ගැරහීමක් නෙවේ ඉතින් මෙතන කියන්නේ නැට්ට පාග ගන්න එපා දැන්!
     
    • Like
    Reactions: lodbrok

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මන් දන්න තරමින් පන්සලේ සද්දෙට බන දාන්න පටන් ගත්තෙ මුස්ලිම් පල්ලි වලට පස්සේ.
    කවුරු සද්දෙට දම්මත් සමහර අයට එක භාදාවක්.
    එනිසා කවුරුත් අවශ්‍ය පමනට දාගත්තනම් කාටත් කරදරයක් නොවේ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    පන්සල waradda unath natath පන්සල th ekka happenna yanna epa...police unath පන්සල patta ganii,....
     
    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    මන් දන්න තරමින් පන්සලේ සද්දෙට බන දාන්න පටන් ගත්තෙ මුස්ලිම් පල්ලි වලට පස්සේ.
    කවුරු සද්දෙට දම්මත් සමහර අයට එක භාදාවක්.
    එනිසා කවුරුත් අවශ්‍ය පමනට දාගත්තනම් කාටත් කරදරයක් නොවේ.
    ow eka aththa!

    පන්සල waradda unath natath පන්සල th ekka happenna yanna epa...police unath පන්සල patta ganii,....

    happenna yanne nah bn nikan ahuwe..
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    කොටි කලබල කාලේ අප්පව ටයර් සෑයේ අමුවෙන් ගිණි තියනවා දැකපු, තමුන්ගෙ අක්කව දූෂණය කරලා මරනවා දැකපු දෙමළ කොටි සක්කිලියා උගේම ෆේක් රොත්ත අටවන් ඇවිත් ඌම ත්‍රෙඩ් දාගෙන උගේම ෆේක් වලින් එකට රිප්ලයි දාගෙන මෝඩ සිංහලු අවුස්සනවා. මේකට කම්නෙට් නොදා ඉදපල්ලා.
     
    • Like
    Reactions: lilman

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    කොටි කලබල කාලේ අප්පව ටයර් සෑයේ අමුවෙන් ගිණි තියනවා දැකපු, තමුන්ගෙ අක්කව දූෂණය කරලා මරනවා දැකපු දෙමළ කොටි සක්කිලියා උගේම ෆේක් රොත්ත අටවන් ඇවිත් ඌම ත්‍රෙඩ් දාගෙන උගේම ෆේක් වලින් එකට රිප්ලයි දාගෙන මෝඩ සිංහලු අවුස්සනවා. මේකට කම්නෙට් නොදා ඉදපල්ලා.

    ai perumata witharada meke fake ekak hadanna puluwan kama thiyenne..ane wedak balagena palayan miniho yanta
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    aniwa