සද්ද නැතුව උදව් කරනවා vs උදව් කරලා social media දානවා

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,146
    27,814
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම නම් හිතන්නෙ දැන් සෑහෙන කාලෙක ඉදන් social media is like part of our life නෙ so I am totally okay if someone මොන හරි දෙයක් donate කරල social media දාන එක.
    Now it’s like everybody creating content නෙ ඉතිං ඒ හින්ද ඒ ගැන ලොකුවට worry වෙන්න හේතුවක් නෑ.
    Ultimately it’s your choice. What do you think. මොකද ඔයා හිතන්නෙ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717

    මේ ලෝකේ හැමෝම ආත්මාර්ථකාමී යි
    පරාර්ථකාමීත්වයත් එක්තරා ආත්මාර්ථකාමීත්වයේ ස්වභාවයක්
     
    • Wow
    Reactions: netsurfer

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,368
    8,424
    113
    Galaha
    ඔව් හොඳයි අනිත් මිනිස්සුත් එතකොට උනන්දු වෙනව ඒවගේ වැඩ වලට. අඩු ගානේ සොශල්මීඩියා දාන්න ඕන න්සා හරි, කොහොමෙන් හරි මේ වෙලාවේ අමාරුවෙ වැටිල ඉන්න කෙනෙක්ට සහනයක් ලැබෙනවනෙ ඒකෙන්. මිනිස්සුන්ගෙ මූනු දාන එකනම් අවුල් මේ අසරන වෙලා ඉන වෙලාවේ හැබැයි මොකද කාටවත් අත නොපා ජීවත් උනු මිනිස්සු මේ වෙලාවේ හිතුවෙවත් නැති අමාරුවක වැටිල ඉන්නෙ ඒ මිනිස්සු යාචකයෝ නෙවෙයිනෙ. ඉතින් එයාලගෙ ගවුරවය රකින්න දැනගන්න ඕන අපි.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    අනුන්ගෙ සල්ලි වලින් චැරිටි කරන උන් කැරිම හොරු. අර කන්ස්ට්රක්ෂන් තට්ටය පේන්නෙ නැද්ද.

    දෙන දෙයක් දීල පොටෝ දාපන් . නැත්තන් කියනව අරූ මෙහෙම දුන්න උබ මොනවද දුන්නෙ කියල. කොහෙත් එච්චරයි. කිරියෙත් ඉන්නව එහෙම උන් මේන් @GeeBeePee
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැඩේ නම් යටින් යනවා අනුර සහෝ..

    තව ස්ටිකර් ඕනද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුලය බලා උදව් කරන්ඩ, නැත්තං අහම්බෙන් දකින උදව් අවශ්‍ය කෙනෙක්ට උදව්වක් කරල පැත්තකට වෙන්න. අඩුම ගානේ ෆොටෝ එකක්, නොම්මරයක් වත් දෙන්න එපා.

    මිට්ටොන්ට කල හොඳ පස්සෙන් එන්න යන්නේ ටික කාලයයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    දෙකම අවුලක් නෑ. දැන් වෙලා තියෙන්නේ ඔතනින් එහාට ගිහිල්ලා, social media දාන ගමන් සද්දෙත් දානවා වැඩිපුර අවදානේ ගන්න.. මේ පත හැලි ලියන උන්ට බය වෙලා ජනාධිපතිට මඩ ගහන්න එපා කියන තැනට එනකම්ම මුන්ගේ බලපෑම වැඩි වෙලා. ඒ විතරක් නෙමේ කරන්න යන වැඩ පවා පස්ස ගැහුවා මුංට බයේ. :lol: :lol:
     
    • Like
    Reactions: supun_sg

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113

    උදව් කරලා social media දානවා

    meka hondai
    anik minissuth motivate wenawa karanna
    udaw dena minisunge poto natuwa , karana ekai badu tikai penna poto dana eka ok
     
    • Like
    Reactions: supun_sg

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අනුන්ගෙ සල්ලි වලින් චැරිටි කරන උන් කැරිම හොරු. අර කන්ස්ට්රක්ෂන් තට්ටය පේන්නෙ නැද්ද.

    දෙන දෙයක් දීල පොටෝ දාපන් . නැත්තන් කියනව අරූ මෙහෙම දුන්න උබ මොනවද දුන්නෙ කියල. කොහෙත් එච්චරයි. කිරියෙත් ඉන්නව එහෙම උන් මේන් @GeeBeePee
    Meka hari
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    සද්ද නැතුව උදවු කලාම කොහේ හරි ඉන්න දේශපාලු කැරි පොන්න පකයෙක් එව්වට ක්‍රෙඩිට් අරගෙන කැම්පේන් කරනවා :mad:. නැත්නම් එව්ව හොරාකනවා 😡. ඒ නිසා කරන එක මීඩියාවල දැම්මට කමක් නෑ 🤔.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,575
    2,446
    113
    අනුන්ගෙ සල්ලි වලින් චැරිටි කරන උන් කැරිම හොරු. අර කන්ස්ට්රක්ෂන් තට්ටය පේන්නෙ නැද්ද.

    දෙන දෙයක් දීල පොටෝ දාපන් . නැත්තන් කියනව අරූ මෙහෙම දුන්න උබ මොනවද දුන්නෙ කියල. කොහෙත් එච්චරයි. කිරියෙත් ඉන්නව එහෙම උන් මේන් @GeeBeePee

    tharaha ganna epa patto....pressure wadi wei
     
    • Haha
    Reactions: Dr.Amdan

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    957
    520
    93
    Udawu karana ekak social media dammoth thawa kenek eka dakala udawu karanna yomu wenawa... eth video dana kena karanne boruwakda nadda kiyana eka therum ganna balana kenata mole thiyenna one..

    Nathan wenne balana kena mylawe watena eka...