සද්ද_නොකර_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    269,149
    11,385
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සද්ද_නොකර_බලමු

    -A Quiet Place 2018-

    AiLy97b.jpg


    සද්ද කරන්න එපා.......ඒගොල්ලන්ට ඇහෙයි:shocked:

    3c59dbb3-7a2a-4f1c-9a45-842ae9e14411-tumblr_ozji63j72k1svgb0ro2_540.gif


    Hi Elakiriyanzla!:love:

    ඔයගොල්ලෝ බලනවා ඇති මම මොකක්ද මේ කිව්වේ කියලා:Dඔක්කෝටම කලින් කියන්නකෝ ටිකක් බය හිතෙන Movie එකක් බලමුද?:Dහා ද?:P

    එහෙනම් බලමු නෙහ්:D
    11.gif
    Movie එක තමයි තමයි A Quiet Place:shocked:මේ අව්රුදේ නිකුත් වෙච්ච හොදම Horror / Survival movies වලින් එකක්.:yes:

    කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් 2020 දී පෙනීමේ හැකියාවක් නොමැති නමුත් අධිසංවේදී ශ්‍රවණයන්ගෙන් සමන්විත සත්ත්ව කොට්ඨාසයක් විසින් ලෝකය අත්පත් කරගන්නවා:yes:මම කලින් කිව්වා වගේම මොවුන්ගේ තියන විශේෂත්වය තමයි දෑස් නොපෙනුනත් අතිශය කුඩා ශබ්දයක් උනත් මොවුන්ට ඇසෙනවා:shocked:ඒවිතරක් නෙවෙයි ඒ ශබ්දය කරා ඇදීයන මොවුන් එය ගොදුරු කරගන්නවා.:oo:සරලවම කියනවනම් සද්ද නොකර ඉන්න තුරු ඔයා ආරක්ෂිතයි:shocked:

    ඉතින් එක්තරා ප්‍රදේශයක ජීවත් වෙන පවුලක් මෙම සත්වයන්ගෙන් බේරෙන්න දරන උත්සහයක් ගැන තමයි මේ movie එකෙන් කියවෙන්නේ:yes:
    11.gif


    photo-1-15242219468221570091943.gif


    පල්ලෙහා එකතු කරලා තියන Trailer එක බලන්නකෝ:)ඔයගොල්ලන්ට movie එක ගැන හොද අදහසක් ගන්න පුළුවන් වෙයි:D

    A Quiet Place (2018) - Official Trailer - Paramount Pictures



    එහෙනම් මෙන්න අපේ කට්ටියට movie එක Download කරගන්න Download ලින්ක්ස්:yes::cool:

    X0859nN.png


    ------------------

    -A Quiet Place 2018 1080p BluRay x264-SPARKS(6.6GB)-

    https://1337x.to/torrent/3079086/A-Quiet-Place-2018-1080p-BluRay-x264-SPARKS-rarbg/

    -A Quiet Place 2018 720p BluRay x264-SPARKS(3.2GB)
    -

    https://1337x.to/torrent/3079159/A-Quiet-Place-2018-720p-BluRay-x264-SPARKS-EtHD/


    -A Quiet Place (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.4GB)-

    https://1337x.to/torrent/3081021/A-Quiet-Place-2018-BluRay-1080p-YTS-YIFY/

    -A Quiet Place 2018 720p BluRay H264 AAC-RARBG(1.1GB)-

    https://1337x.to/torrent/3079083/A-Quiet-Place-2018-720p-BluRay-H264-AAC-RARBG/

    -A Quiet Place (2018) [BluRay] [720p] [YTS] [YIFY] (770MB)-

    https://1337x.to/torrent/3080872/A-Quiet-Place-2018-BluRay-720p-YTS-YIFY/

    ------------------

    :love::cool:
    11.gif
     
    Last edited: