කියන්නට යමක් නොඒ මුවඟට එකවර
ගල් ගැසී මෙන් බලා සිටියෙමි මොහොතක් ඔබේ කව දෙස...
ගොඩක් දැනිච්ච නිර්මාණයක් නංගියෝ...
හ්ම්ම්ම්!
මව් සෙනෙහස දැනෙද්දි එහෙම වෙනවා අයියෙ
ස්තූතියි ඔයාට
කියන්නට යමක් නොඒ මුවඟට එකවර
ගල් ගැසී මෙන් බලා සිටියෙමි මොහොතක් ඔබේ කව දෙස...
ගොඩක් දැනිච්ච නිර්මාණයක් නංගියෝ...
හරියට දුක හිතෙන ලස්සන නිර්මාණයක්

hariyatam kiya ganna bari.. godak duka danuna kaviyak..sadadara amma!!..
ammagey rakawaranaya asirwadaya api dakina danena deyta wada godak
loku deyak... subapatamai anagathayata!!
harima lassanai meenu.. hithata godak danenawa eka ,
godak hoda nirmanayak amma gana...
antargathayata nam mama echchara asa naa..mata duka hituna godakma......
කොච්චර ලිව්වත් අම්ම ගැන.....තව ලියන්න කොච්චර නම් තියෙනවද...
හරිම ලස්සන සංවේදි නිර්මාණයක්
මව් සෙනෙහසට සම කල හැකි කිසිවක් මේ ලෝකෙ නැහැ.ඒ නිසා මවකගේ කන්නලව්ව නොඅසන්න තරම් දෙවියන් කුරිරු විය නොහැකියි...නේද නගා? හරිම ලස්සණ නිර්මාණයක්. ඔයා මේ මාස කීපය තුල දවසින් දවස නිර්මාණශීලී වුන හැටි මට පුදුමයි. තව අවුරුද්දක් විතර යද්දි ඔයා කොහොම වෙයිද මට හිතා ගන්නත් බෑ.![]()

Little one,
I really don't have words to express my feel. I surrender myself completely in front of the words and lines you used with yu poems
in fact it is not just a poems yu words, yu pain ,yu happiness & ect
wonderful piece of writing..
rich in imagery.. with yu age yu improved alot
yu hv good taste which made ppl`s hearts attracted
thats y i always appreciated yu cutee
![]()
