~සදාදර අම්මා ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
wow..........so touching and meaningful.......each word like pearl....ur dictions are very different dear.
enjoyed each and every word.......so soft and innocent.

U DELIGHT ME WITH YOUR WRITINGS..EVERY TIME I READ..

POERTY RUNS IN YOUR VEINS..

UR MIND ALWAYS FLOODED WID WORDS...EACH COMPETING WID THE OTHER TO BE A PART OF D MASTERPIECE U CREATE..


good poem for the beloved Mother cutee



as i note that ur comment from the very first day to now u always made me delight with ur words & u always press me up
its not enough saying thanks brother

but thats is only world i can use here...
thanks Dinuka brother
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    කොච්චර ලිව්වත් අම්ම ගැන.....තව ලියන්න කොච්චර නම් තියෙනවද...

    හරිම ලස්සන සංවේදි නිර්මාණයක්
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    මව් සෙනෙහසට සම කල හැකි කිසිවක් මේ ලෝකෙ නැහැ.ඒ නිසා මවකගේ කන්නලව්ව නොඅසන්න තරම් දෙවියන් කුරිරු විය නොහැකියි...නේද නගා? හරිම ලස්සණ නිර්මාණයක්. ඔයා මේ මාස කීපය තුල දවසින් දවස නිර්මාණශීලී වුන හැටි මට පුදුමයි. තව අවුරුද්දක් විතර යද්දි ඔයා කොහොම වෙයිද මට හිතා ගන්නත් බෑ.:)
     

    Dinuka888

    Member
    Aug 4, 2009
    322
    3
    0
    as i note that ur comment from the very first day to now u always made me delight with ur words & u always press me up
    its not enough saying thanks brother

    but thats is only world i can use here...
    thanks Dinuka brother


    Little one,

    I really don't have words to express my feel. I surrender myself completely in front of the words and lines you used with yu poems
    in fact it is not just a poems yu words, yu pain ,yu happiness & ect
    wonderful piece of writing..
    rich in imagery.. with yu age yu improved alot
    yu hv good taste which made ppl`s hearts attracted

    thats y i always appreciated yu cutee
    :)
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    ලගදිම දවසක ඔයාට අවස්ථාවක් එයි.. එදාට අම්මව අතින් අල්ලන් එක්ක ගිහින් සිරිපාදෙ වන්දවන්න. හරිද??? :) :) :)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    ලගදිම දවසක ඔයාට අවස්ථාවක් එයි.. එදාට අම්මව අතින් අල්ලන් එක්ක ගිහින් සිරිපාදෙ වන්දවන්න. හරිද??? :) :) :)


    අම්මෝ..........ඒක වෙන්නෙම නැති දෙයක් චින්තා අයියෙ....
    ඒකයි මට දුක වැඩියෙන්ම
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අම්මා අපිට කරදරක් වුනු විට මුවට එන සැනසිලි දායක වචන පෙල
    ලස්සන සන්වේදි නිර්මාණයක් නංගි
    ස්තුතියි:)
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    poem eka nam hugaakma sanwedi nango..ahata punchi kadulakut awa...
    oyage anagateta suba pathanawa mama....!!

    මම මගේ අම්මට මොනතරම් ආදරේද කියලා අක්කි දන්නවනෙ.අනික මේ මම අම්මට ලියපු කීවෙනි කවියද කියලවත් මට මතක නෑ.....

    ඒයගේ ගුණ වයලා ඉවර කරන්නත් බෑ

    ස්තූතියි අක්කිගෙ අදහස්වලට
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    oya amma gana liyana kavi godak sanwedi ewa.me poem ekath ewagema godak hageembara poem ekak.attatama lassanai.oyage tallent eka me poem eken godak penawa,PS work ekath godak galapenawa.

    ඔයා දන්නවනෙ ඒකට හේතුව කසුන් අයියෙ
    ස්තූතියි ඔයාට:)