සදැස් විමන ... ලියන්නට ඔබේ කවිය ....

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
සදැස් විමන ... ලියන්නට ඔබේ කවිය ....

*********
දහඩියක උණුසුමට
තුරුල්කර මා මනස
රැගෙන ගිය ඒම ගමන
ජය ගන්න හැකිය මට
ඔබ වැගුරු දහඩියට
කොතරම්ම ණයද මම
කෙලෙස මා ගෙවන්නද
ඔබට ඒ ජීවිතය
ආදර තාත්තේ ...
******************
******************
සිහින මගක මියුරෑ රසය
කලතා රස විහිදා..,.
සියක් ගෑහෑට මෑද මරුවෑල්
උගුරා මග විවරා....
නිදන මුලු ලොවක් නිදියදි
නොනිදා සුබ පතලා .
මගෙ ජය මගෙ උරුමය නුබමයි මගෙ අම්මා
****************************
 
Last edited:

smtl8668

Member
Dec 15, 2010
17
2
0
Anuradapura
සිතින් ගිලිහෙන කදුලු බිදු මට
සිනා සී නුබ දුටු දින පුරා.....
නුබෙ මතකය රෑවු පිලුරු දේ
නුබෙ නෙතු දුටු මුල් දින පුරා.....
කෙසෙ පවසම් කියා විත් දේ
හදේ ගෑහෙනා හඩ නුබ කරා.....
නගේ හෑකිනම් එනු මනවි අද
රකින්නම් දිවි අති තුරා.....
එසේ නොම නම් කිය සිනහෙන්
පතන්නම් ජය ඔබ නිසා...
 

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඊයේ මා තුරුලේ සිටි ඔබ
    අද වෙන කෙනෙකුගේ වේ යැයි
    ඔබ නොදැන සිටියත්
    දැනගෙන සිටියා මම
    කලකට පෙර සිට
    දෛයවයේ සරදමක්දෝ එය
     

    smtl8668

    Member
    Dec 15, 2010
    17
    2
    0
    Anuradapura
    නිහඩ විය නුබ සතුට මිහිදන් කර ...
    අහිමි කර මිහිරෙන් පිරුණු අතීතයම..