සදුනිගේ කතාව - ශ්‍රී ලන්කා පොලිසිය

shenat

Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    අප්පිරිය හිතෙන්නෙ නැති creative වැඩක් කරන්න අනුරගෙ ආණ්ඩුව එනකම්ම ඉන්න උනා.

    හැම දෙයක්ම ටික ටික හැදීගෙන එනවා. 💪🏻💪🏻
    ඒ අස්සෙ මන්ද මානසික බයියො 5%ක් විතර රට බංකොළොත් කරපු උන්ට හෑලි ලියනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,364
    113
    කවුද බන් මුන්ගෙ සෝශල් මීඩියා රන් කරන්නෙ

    එලකිරි එකේ ඉන්න එකෙක්ද

    :lol:

    උබලගෙ බහුතර මානසිකත්වය
    අමතන විදිය ජෙප්පො කරපදේ තමයි ඔය
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    අප්පිරිය හිතෙන්නෙ නැති creative වැඩක් කරන්න අනුරගෙ ආණ්ඩුව එනකම්ම ඉන්න උනා..
    දශක ගාණක් පීඩිත පන්තියෙ මානසිකත්වයෙන් හිටිය සහෝදරයොන්ට අනුරගෙ ආණ්ඩුව ආවාට පස්සෙ හැමදේම ලස්සනට creative විදියට පේන්න අරගෙන අප්පිරිය නැතිවුණ එකම කොච්චර වටිනවාද ❤️

    මේ වගේ post කලින් දාලා තියෙනවා හැබැයි

    ලංකාවෙ අය පටන්ගන්න ගොඩක් කලින් ඉන්දියාවෙයි අනිත් රටවල පොලීසිවලත් creative විදියට post share කරලා තියෙනවා, අනුරද දන්නෙ නෑ trend එක පටන්ගන්න උපදෙස් දුන්නෙ

    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,774
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    දශක ගාණක් පීඩිත පන්තියෙ මානසිකත්වයෙන් හිටිය සහෝදරයොන්ට අනුරගෙ ආණ්ඩුව ආවාට පස්සෙ හැමදේම ලස්සනට creative විදියට පේන්න අරගෙන අප්පිරිය නැතිවුණ එකම කොච්චර වටිනවාද ❤️

    මේ වගේ post කලින් දාලා තියෙනවා හැබැයි

    ලංකාවෙ අය පටන්ගන්න ගොඩක් කලින් ඉන්දියාවෙයි අනිත් රටවල පොලීසිවලත් creative විදියට post share කරලා තියෙනවා, අනුරද දන්නෙ නෑ trend එක පටන්ගන්න උපදෙස් දුන්නෙ

    රිදිච්ච රිදිල්ලට ගොඩක් වෙලා මහන්සි වෙන්න ඇති මේව හොයන්න 😹😹😹