දශක ගාණක් පීඩිත පන්තියෙ මානසිකත්වයෙන් හිටිය සහෝදරයොන්ට අනුරගෙ ආණ්ඩුව ආවාට පස්සෙ හැමදේම ලස්සනට creative විදියට පේන්න අරගෙන අප්පිරිය නැතිවුණ එකම කොච්චර වටිනවාද
මේ වගේ post කලින් දාලා තියෙනවා හැබැයි
ලංකාවෙ අය පටන්ගන්න ගොඩක් කලින් ඉන්දියාවෙයි අනිත් රටවල පොලීසිවලත් creative විදියට post share කරලා තියෙනවා, අනුරද දන්නෙ නෑ trend එක පටන්ගන්න උපදෙස් දුන්නෙ