සද කුමාරි මගේ මනාලි තේරුම

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    මට දැනගන්න ඕනි, සද කුමාරි මගේ මනාලි සින්දුවේ හරිම තේරුම
    දැන් හැදෙන සින්දු වල තේරුම් හොයන්න යන්න එපා බන්.
    "දම්පාට හැන්දෑවේ ....." කොහෙද බන් දම්පාට හැන්දෑවක් තියෙන්නේ ?? වර්ණ අන්ධ එකෙක්ට නම් ඔන්න දම්පාට හැන්දෑවක් පේනවා ඇති.
    "රම්බරි කියපන් උබේ නොම්බරේ .. වාකරේ කව්ද ඉන්නේ ජරමරේ ... මේවගේ මොන තෙරුම්ද බන් ...:lol::lol:

    ඔයාට ඕනෑම නිසා මම කෙටියෙන් තේරුම කියන්නම්. ඔකේ කියන්නේ හොදට පායපු හද දිහා කොල්ලෙක් බලන් ඉන්නවා. ඒ හද වගේ ලස්සන කෙල්ලෙක් උටත් ලැබේවි කියා හිත හිත ඉන්නවා. කොටින්ම ඕක කොල්ලෙක්ගේ සිතුවිලි, ප්‍රර්ථනා හා බැදුන ගීතයක්. සැබෑ ලෝකයේ ඔය වගේ කෙල්ලෙක් ගන්නවා නම් ජනෙල් ඇරන් හඳ දිහා බලන් සුරංගනා හීන බල බල ඉදල වැඩක් නැති නිසා මම ඔය ගීතයට් කැමති නෑ.
     
    Last edited:

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    අපෝ මට නම් පේන්න බෑ ඔය සිංදුව. අර ගෑනියෙක් කියනවා නේද ඕක. ඒකිගෙ පිරිමි හෝමෝන වැඩී මම හිතන්නේ. ටකරමකට ගහනවා වගේ මට ඇහෙන්නේ.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,861
    6,995
    113
    අපේ දිහෑ
    සින්දු වලට කොහෙද බං හරිම තේරුමක් කියලා තියෙන්නෙ....අහන උන් උන්ට හිතෙන හිතෙන දේවල් කියනවා උන්ගේ දැනුමේ හැටියට
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    අපෝ මට නම් පේන්න බෑ ඔය සිංදුව. අර ගෑනියෙක් කියනවා නේද ඕක. ඒකිගෙ පිරිමි හෝමෝන වැඩී මම හිතන්නේ. ටකරමකට ගහනවා වගේ මට ඇහෙන්නේ.
    Original eka Chandana Liyanaarachchi ge machan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,838
    113
    Gampaha
    අපෝ මට නම් පේන්න බෑ ඔය සිංදුව. අර ගෑනියෙක් කියනවා නේද ඕක. ඒකිගෙ පිරිමි හෝමෝන වැඩී මම හිතන්නේ. ටකරමකට ගහනවා වගේ මට ඇහෙන්නේ.
    ඔර්ජිනල් එක අහන්න.
    කවර් එක කණට අමාරුයි තමයි. මොන මඟුලකට ඒක හිට් වුණාද මන්ද..
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    දැන් හැදෙන සින්දු වල තේරුම් හොයන්න යන්න එපා බන්.
    "දම්පාට හැන්දෑවේ ....." කොහෙද බන් දම්පාට හැන්දෑවක් තියෙන්නේ ?? වර්ණ අන්ධ එකෙක්ට නම් ඔන්න දම්පාට හැන්දෑවක් පේනවා ඇති.
    "රම්බරි කියපන් උබේ නොම්බරේ .. වාකරේ කව්ද ඉන්නේ ජරමරේ ... මේවගේ මොන තෙරුම්ද බන් ...:lol::lol:

    ඔයාට ඕනෑම නිසා මම කෙටියෙන් තේරුම කියන්නම්. ඔකේ කියන්නේ හොදට පායපු හද දිහා කොල්ලෙක් බලන් ඉන්නවා. ඒ හද වගේ ලස්සන කෙල්ලෙක් උටත් ලැබේවි කියා හිත හිත ඉන්නවා. කොටින්ම ඕක කොල්ලෙක්ගේ සිතුවිලි, ප්‍රර්ථනා හා බැදුන ගීතයක්. සැබෑ ලෝකයේ ඔය වගේ කෙල්ලෙක් ගන්නවා නම් ජනෙල් ඇරන් හඳ දිහා බලන් සුරංගනා හීන බල බල ඉදල වැඩක් නැති නිසා මම ඔය ගීතයට් කැමති නෑ.
    ඇයි යකෝ දම් පාටින් ලා සද බැස යනවා කියල කීවේ දම් පාටින් හද තිබිලද... නෑනේ එතන හද දම්පාටයි කියන්නේ අසම්මත් ඇසුරක් කියන්න... රතු වලට නිල් එකත් උනාම වෙන දම් පාට... ඔව් ඔව්.... ඒ නිල් තම... චිත්‍රපට නිල් තමා...
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    දැන් හැදෙන සින්දු වල තේරුම් හොයන්න යන්න එපා බන්.
    "දම්පාට හැන්දෑවේ ....." කොහෙද බන් දම්පාට හැන්දෑවක් තියෙන්නේ ?? වර්ණ අන්ධ එකෙක්ට නම් ඔන්න දම්පාට හැන්දෑවක් පේනවා ඇති.
    "රම්බරි කියපන් උබේ නොම්බරේ .. වාකරේ කව්ද ඉන්නේ ජරමරේ ... මේවගේ මොන තෙරුම්ද බන් ...:lol::lol:

    ඔයාට ඕනෑම නිසා මම කෙටියෙන් තේරුම කියන්නම්. ඔකේ කියන්නේ හොදට පායපු හද දිහා කොල්ලෙක් බලන් ඉන්නවා. ඒ හද වගේ ලස්සන කෙල්ලෙක් උටත් ලැබේවි කියා හිත හිත ඉන්නවා. කොටින්ම ඕක කොල්ලෙක්ගේ සිතුවිලි, ප්‍රර්ථනා හා බැදුන ගීතයක්. සැබෑ ලෝකයේ ඔය වගේ කෙල්ලෙක් ගන්නවා නම් ජනෙල් ඇරන් හඳ දිහා බලන් සුරංගනා හීන බල බල ඉදල වැඩක් නැති නිසා මම ඔය ගීතයට් කැමති නෑ.
    dam pata handawak dakala thiyenava nuwara eliyedi.

    othana wenne dukin inna ekekta hama deyakma aduruvatane penne. anna eka. sadness vibes
     
    • Wow
    Reactions: AhhhCapaCapa