සනත්ගෙන් නාමල්ට ටොක්කක්..🤭

SK29

Well-known member
  • Apr 14, 2017
    7,303
    8,674
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පසුගියදා කන්චන විජේසේකර අමාත්‍යවරයා පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්ව සිටියා.

    ටික දිනක් යනතුරු ප්‍රසිද්ධ දේශපාලනයෙන් ඈත්ව සිටි ඔහු මෙලෙස බලශක්ති අමාත්‍යවරයාගේ මාධ්‍ය හමුවට එක්ව සිටීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සිය අප්‍රසාදය පල කර සිටියේ මේ ආකාරයෙන්.

    1L4qeZv.jpeg
    නාමල්ට බයයි කාන්චනය ඌට වඩා අප් වෙලා එයි කියලා. ඒකයි ඕවට රින්ගන්නෙ.
    මේකෙ ඉන්නෙ රාජපක්ශ පරම්පරාවයි(තුන්වෙනි පුරුක), විජේසේකර පරම්පරාවයි(දෙවනි පුරුක).
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,010
    14,378
    113
    වැලිවේරිය
    පල අැති රුකටනේ ගල් ගහන්නේ..ඔය මොනා කිව්වත් නාමල් විතරක් නෙමෙයි නාමල්ගෙ ළමයත් මේ රටේ ජනාධිපති වෙන ඵක වලක්වන්න ඵකෙක්ටවත් බෑ..
    Sadly this is true
     
    • Like
    Reactions: Walter White