සනත් ජයසුරියගේ හෙලුව හොයන උන්ට ...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    සනත් ජයසුරියගේ හෙලුව හොයන උන්ට ...

    සනත් ජයසුරිය කෙල්ලෙක් එක්ක හෙළුවෙන් අහවල් එක කොරනවා වීඩියෝ එකක් ලික් වෙලාලු ...ඉතින් අබිමානවත් හෙළ ප්‍රෞඩ සිංහල එවුන් වලි කනවලු මේක බලන්ඩ ...අනේ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව හිටපල්ලා බන්..හෙළුවෙන් අහවල් එක කොරපු ලෝකේ පලවෙනි මිනිහා සනත් නෙමෙයිනේ ...සිංහල ජාතිය අද මේ තත්වෙට පත්වුණේ ඔන්න ඔය වගේ අනුන්ගේ කුණු හොයන ජරා ගතිය හින්ද තමයි ...ඕක පිටරටක උනානම් සුද්දන්ට ගානක්වත් නැ .. මොකද උන්ට අලුත් තාක්ෂණික දේවල් ..විශ්වය ගැන ...අලුත් වාහන හදන විදිය වගේ ගොඩක් දේවල් තියනවා හොයන්ඩ ...අපේ එවුන් ඉතින් අනුන්ගේ හෙළුව හොය හොය ඉදී..සනත් ජයසුරිය අවලම් වැඩ කරානම් උට ඒවා තියෙයි ...අපිට වැඩක් තියනවද......​
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    18740662_10211758507550271_2781055284221400416_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ නිකන් හිටහං බං.. ඒක වෙන්නැති The Fappening කියලා සයිට් හැදුවෙ.. නළු නිළියන්ගෙ Icloud හැක් කරලා තිබ්බෙ.:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත..යන්නේ කොහාටද කියල හිතාගන්ඩ අමාරුයි..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    ඕක පිටරටක උනානම් සුද්දන්ට ගානක්වත් නැ .. මොකද උන්ට අලුත් තාක්ෂණික දේවල් ..විශ්වය ගැන ...අලුත් වාහන හදන විදිය වගේ ගොඩක් දේවල් තියනවා හොයන්ඩ ...අපේ එවුන් ඉතින් අනුන්ගේ හෙළුව හොය හොය ඉදී..​

    ඉතිං උඹත් අනිත් උන් සනත්ගෙ හෙළුව හොය හොයා ඉන්න එක ගැන හොයන්නෙ නැතුව විශ්වය ගැන හරි වාහන ගැන හරි හොයපන්කො.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දාගෙන හොයන්නේ නම් නෑ බන්
    එත් අර ත්‍රඩ් එකේ නම් ඉන්නවා මාත්
    එත් එකෙන් නෙමේ හම්බෙන්නේ වෙන වල හියන් යද්දී හම්බුනා ඊයේ රෑ
    අද යාලුවෙක් එවල තිබා

    මටනම් බන් ව්දගත්ම දේ මන් කවදාවත් ඔහොම් සනත් ජයසුරිය කෙල්ලෝ එක්ක හිටියා කියලා උව පහත කරන්නේ නෑ
    ලංකාව වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක්

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දාගෙන හොයන්නේ නම් නෑ බන්
    එත් අර ත්‍රඩ් එකේ නම් ඉන්නවා මාත්
    එත් එකෙන් නෙමේ හම්බෙන්නේ වෙන වල හියන් යද්දී හම්බුනා ඊයේ රෑ
    අද යාලුවෙක් එවල තිබා

    මටනම් බන් ව්දගත්ම දේ මන් කවදාවත් ඔහොම් සනත් ජයසුරිය කෙල්ලෝ එක්ක හිටියා කියලා උව පහත කරන්නේ නෑ
    ලංකාව වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක්

    :love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සනත් ජයසුරිය කෙල්ලෙක් එක්ක හෙළුවෙන් අහවල් එක කොරනවා වීඩියෝ එකක් ලික් වෙලාලු ...ඉතින් අබිමානවත් හෙළ ප්‍රෞඩ සිංහල එවුන් වලි කනවලු මේක බලන්ඩ ...අනේ අනුන්ගේ කුණු හොයන්නේ නැතුව හිටපල්ලා බන්..හෙළුවෙන් අහවල් එක කොරපු ලෝකේ පලවෙනි මිනිහා සනත් නෙමෙයිනේ ...සිංහල ජාතිය අද මේ තත්වෙට පත්වුණේ ඔන්න ඔය වගේ අනුන්ගේ කුණු හොයන ජරා ගතිය හින්ද තමයි ...ඕක පිටරටක උනානම් සුද්දන්ට ගානක්වත් නැ .. මොකද උන්ට අලුත් තාක්ෂණික දේවල් ..විශ්වය ගැන ...අලුත් වාහන හදන විදිය වගේ ගොඩක් දේවල් තියනවා හොයන්ඩ ...අපේ එවුන් ඉතින් අනුන්ගේ හෙළුව හොය හොය ඉදී..සනත් ජයසුරිය අවලම් වැඩ කරානම් උට ඒවා තියෙයි ...අපිට වැඩක් තියනවද......​
    පිටරට එකෙක්ට උනානං ගානක්වත් නැද්ද කියල ඒ වෙනුවෙන්ම හදල තියෙන සයිට් තොගෙන් පේනව බන් :yes: sex tape කරලම ජීවත්වෙන ගෑනු එහෙ ඉන්නෙ, අර පැරිස් අක්ක, කිම් අක්ක එහෙම ජනප්‍රිය උනේ කොහොමද කියල මතකයි නෙ :yes:

    ගොසිප් හොයන්න තියෙන උනන්දුව මිනිහ කියන සතාගේ ස්වභාවයෙන්ම එන එකක්. එකට ජාතියක් කියල නෑ සුද්දෝ මීට වඩා අන්තයි :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතින් බන් දරුවො තුන් දෙනෙක්ද? ගෑනිත් ඉන්නකොට අයින් නොවි වෙන එකියක් එක්ක සුකලා තමන්ම විඩියො කරලා තමන්ගෙ වල තමන්ම කපා ගත්ත සනා නෙ ඉල්ලන් කන්නෙ අපි කිරිඩාවට දෙයක් ක්‍ර කියලා වෑදගෙනම ඉන්න ඔනද?
    තල වෑපුරුවොත් තල මිසක් මුන් ගන්න බෑහෑනෙ බන්

    අනික මොලෙ කලඩක් නෑති මිනිස්සුද ගමෙ ගොඩෙ නුගත් කොල්ලෙක්ද? කොහොමත් සමජය ප්‍රසිද්ද අයගෙ දෙවල් හොයනවා රස විදිනවා එක ලන්කාවඩ ඈමරිකාවද කියලා අදාලම නෑහෑ උබ මෙකෙ නිලියක් හො කෙල්ලෙක්ගෙ නිරුවත්ක් රස විදලා නෑද්ද බලල නෑද්ද? කිරිඩාවට යමක් කර කියලා එකෙන් හෑම එකම වහන්න බෑහෑ බන් එහෙම වහනත් එපා ඔවාට තමයි මචන් කර්මය කියන්නෙ
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඉතිං උඹත් අනිත් උන් සනත්ගෙ හෙළුව හොය හොයා ඉන්න එක ගැන හොයන්නෙ නැතුව විශ්වය ගැන හරි වාහන ගැන හරි හොයපන්කො.
    :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තියෙන එකක් මටත් ලින්ක් එකක් දාපන්කො. උදේ ඉඳන්ම විශ්වය ගැනයි වාහන ගැනයි හෙව්වෙ.:sorry:
    එහෙනං යන්න ගිහින් නිරිත දිග මෝසම් වැස්ස ගැන ඉගෙනගන්න :yes: පවුල් වෙච්ච අයට ඕව කොහොමත් ඕනේ නෑ :no: