Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සනත් නන්දසිරි මහින්ද වෙනුවෙන් ගයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සනත් නන්දසිරි මහින්ද වෙනුවෙන් ගයයි

බෝ මලුවේ මල් සුවඳට කෙලවී

විමලේ කිව් පච ගඳකි ගලා එන්නේ...

සුපුරුදු මැර බලයට හිත ඈඳී

ගේ දොර වතුපිටි ධනය මතක්වෙන්නේ...

කුරහං කුණු සාටකේ ඇඳන්...

කන්න හිතයි මුළු රටම හොරෙන්...

එතෙර කලා මං හතර වරිගයම

දස වසරක් රජකළ ගමනේ

චුට්ටක් හොරකම් කරලා එන්නද

පුරුදු ඇමතියන් හා සැණිනේ

එහෙම ගියත් ඒ අය අප්පච්චි..

මළා කියනකොට මට බැනලා

කොහොමද අප්පේ අගමැති වෙන්නේ

බහුතරයක් නොමැතිව දිනලා...

පචයෙන් පචයේ කෙරුම් කියා මම

මන්තී්රකම ලබනා වාරේ

දිනයක මතු දා ඇමතියො බිලි බා

අගමැති වෙන්නම් හොර පාරේ

ඉන්පසු ඇවිදින් අරලියා මැදුරට

ඉන්නම් රජ ආතල් විඳලා

කොහොමද අප්පේ එහෙම කරන්නේ

දැනටත් මගෙ නඩු ෆයිල්වෙලා.....

එක යායට හොරු බෝ කළ ඒ කාලේ

පාර දිගේ තැනින් තැනට

තාර ද දා පුතයි මමයි විතරයි ගැරුවේ..

විමලෙ කොලුගෙ පච නලාව

කොටි ගීතය ගයන අතර

බොලේ මමත් සැප දුන්නා

උඹට මතක නැති උනාට

අද වාගේ මතකයි මට...

හදිස්සියෙ ඡන්දෙ වැටී

අබලන් වී මගෙ රජකෙළි

හුළං තමයි දැන් සුම්මා...

අපිට නඩුව කැරකුණාට

මම ආවොත් නඩු නෑ හෙට...

bukiyen

[QUOTE="gepa, post: 18792337, member: 152826"] [b]සනත් නන්දසිරි මහින්ද වෙනුවෙන් ගයයි[/b] [SIZE="5"]බෝ මලුවේ මල් සුවඳට කෙලවී විමලේ කිව් පච ගඳකි ගලා එන්නේ... සුපුරුදු මැර බලයට හිත ඈඳී ගේ දොර වතුපිටි ධනය මතක්වෙන්නේ... කුරහං කුණු සාටකේ ඇඳන්... කන්න හිතයි මුළු රටම හොරෙන්... එතෙර කලා මං හතර වරිගයම දස වසරක් රජකළ ගමනේ චුට්ටක් හොරකම් කරලා එන්නද පුරුදු ඇමතියන් හා සැණිනේ එහෙම ගියත් ඒ අය අප්පච්චි.. මළා කියනකොට මට බැනලා කොහොමද අප්පේ අගමැති වෙන්නේ බහුතරයක් නොමැතිව දිනලා... පචයෙන් පචයේ කෙරුම් කියා මම මන්තී්රකම ලබනා වාරේ දිනයක මතු දා ඇමතියො බිලි බා අගමැති වෙන්නම් හොර පාරේ ඉන්පසු ඇවිදින් අරලියා මැදුරට ඉන්නම් රජ ආතල් විඳලා කොහොමද අප්පේ එහෙම කරන්නේ දැනටත් මගෙ නඩු ෆයිල්වෙලා..... ..................................................... එක යායට හොරු බෝ කළ ඒ කාලේ පාර දිගේ තැනින් තැනට තාර ද දා පුතයි මමයි විතරයි ගැරුවේ.. විමලෙ කොලුගෙ පච නලාව කොටි ගීතය ගයන අතර බොලේ මමත් සැප දුන්නා උඹට මතක නැති උනාට අද වාගේ මතකයි මට... හදිස්සියෙ ඡන්දෙ වැටී අබලන් වී මගෙ රජකෙළි හුළං තමයි දැන් සුම්මා... අපිට නඩුව කැරකුණාට මම ආවොත් නඩු නෑ හෙට... [/SIZE] bukiyen [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom