සනත් නන්දසිරි මහින්ද වෙනුවෙන් ගයයි
බෝ මලුවේ මල් සුවඳට කෙලවී
විමලේ කිව් පච ගඳකි ගලා එන්නේ...
සුපුරුදු මැර බලයට හිත ඈඳී
ගේ දොර වතුපිටි ධනය මතක්වෙන්නේ...
කුරහං කුණු සාටකේ ඇඳන්...
කන්න හිතයි මුළු රටම හොරෙන්...
එතෙර කලා මං හතර වරිගයම
දස වසරක් රජකළ ගමනේ
චුට්ටක් හොරකම් කරලා එන්නද
පුරුදු ඇමතියන් හා සැණිනේ
එහෙම ගියත් ඒ අය අප්පච්චි..
මළා කියනකොට මට බැනලා
කොහොමද අප්පේ අගමැති වෙන්නේ
බහුතරයක් නොමැතිව දිනලා...
පචයෙන් පචයේ කෙරුම් කියා මම
මන්තී‍්‍රකම ලබනා වාරේ
දිනයක මතු දා ඇමතියො බිලි බා
අගමැති වෙන්නම් හොර පාරේ
ඉන්පසු ඇවිදින් අරලියා මැදුරට
ඉන්නම් රජ ආතල් විඳලා
කොහොමද අප්පේ එහෙම කරන්නේ
දැනටත් මගෙ නඩු ෆයිල්වෙලා.....
.....................................................
එක යායට හොරු බෝ කළ ඒ කාලේ
පාර දිගේ තැනින් තැනට
තාර ද දා පුතයි මමයි විතරයි ගැරුවේ..
විමලෙ කොලුගෙ පච නලාව
කොටි ගීතය ගයන අතර
බොලේ මමත් සැප දුන්නා
උඹට මතක නැති උනාට
අද වාගේ මතකයි මට...
හදිස්සියෙ ඡන්දෙ වැටී
අබලන් වී මගෙ රජකෙළි
හුළං තමයි දැන් සුම්මා...
අපිට නඩුව කැරකුණාට
මම ආවොත් නඩු නෑ හෙට...
bukiyen
බෝ මලුවේ මල් සුවඳට කෙලවී
විමලේ කිව් පච ගඳකි ගලා එන්නේ...
සුපුරුදු මැර බලයට හිත ඈඳී
ගේ දොර වතුපිටි ධනය මතක්වෙන්නේ...
කුරහං කුණු සාටකේ ඇඳන්...
කන්න හිතයි මුළු රටම හොරෙන්...
එතෙර කලා මං හතර වරිගයම
දස වසරක් රජකළ ගමනේ
චුට්ටක් හොරකම් කරලා එන්නද
පුරුදු ඇමතියන් හා සැණිනේ
එහෙම ගියත් ඒ අය අප්පච්චි..
මළා කියනකොට මට බැනලා
කොහොමද අප්පේ අගමැති වෙන්නේ
බහුතරයක් නොමැතිව දිනලා...
පචයෙන් පචයේ කෙරුම් කියා මම
මන්තී‍්‍රකම ලබනා වාරේ
දිනයක මතු දා ඇමතියො බිලි බා
අගමැති වෙන්නම් හොර පාරේ
ඉන්පසු ඇවිදින් අරලියා මැදුරට
ඉන්නම් රජ ආතල් විඳලා
කොහොමද අප්පේ එහෙම කරන්නේ
දැනටත් මගෙ නඩු ෆයිල්වෙලා.....
.....................................................
එක යායට හොරු බෝ කළ ඒ කාලේ
පාර දිගේ තැනින් තැනට
තාර ද දා පුතයි මමයි විතරයි ගැරුවේ..
විමලෙ කොලුගෙ පච නලාව
කොටි ගීතය ගයන අතර
බොලේ මමත් සැප දුන්නා
උඹට මතක නැති උනාට
අද වාගේ මතකයි මට...
හදිස්සියෙ ඡන්දෙ වැටී
අබලන් වී මගෙ රජකෙළි
හුළං තමයි දැන් සුම්මා...
අපිට නඩුව කැරකුණාට
මම ආවොත් නඩු නෑ හෙට...
bukiyen


