සනත් නන්දසිරි, සදගිරි මුදුන
මචංලා, මම කාලෙකට පස්සෙ දැකපු හොදම සංගීත වැඩසටහනක් මේක. හිරැ ටීවී එකේ ගියෙ. පැය 02කට කිට්ටුයි. පුලුවන් නම් බලපල්ලා නියමයි. සනත් නන්දසිරි, නදීක ගුරැගේ, ප්රණීත් අභයසුන්දර, රත්න ශ්රී විජේසිංහ කට්ටියම ඉන්නවා.
http://www.hirutv.lk/68/sandagiri-muduna/5461/episode1-sanath-nandasiri-2015-01-21.html

Last edited: