අපේ සනා නැවතත් ටීම් එකට ආව...හැබැයි ඒ මහින්දගේ වත් වෙන කාගෙවත් බලපෑමකින් නෙමේ...2006 දීත් ඕකම උනා හැබැයි එදා නම් ගියේ මහින්ද නිසා හැබැයි ආවේ Man Of The Series වෙලා... එහෙනම් සනා මේ පාර එක අයිමත් කරමු...අපි ඔයා එක්කයි...හැමදාමත්...
බලමු ඔයාල මොකද මේ ගැන කියන්නේ??...










































බලමු ඔයාල මොකද මේ ගැන කියන්නේ??...










































