සනත් නිශාන්තගේ මරණය ගැන අපහාසාත්මක post සහ comment දැම්මද ? එහෙනම් මේක කියවන්න

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    0d156d39673422c1aa1dd9cf07146697.jpg
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙන බවත් ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච පිරිසක් මෙය සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
    එහෙනම් ඒ පක්ෂයටත් සැහෙන ඡන්ද තියනවා වගේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ ජාලා හී විවිධ මත පළ වෙනවා.

    මේ ඒ ගැන ඇහෙන කතාවක්.

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

    ඔහු සඳහන් කළේ මරණයක් පිළිබඳ එවැනි ආකාරයේ මත පළ කිරීම් අනුමත කළ නොහැකි බවයි.

    සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙන බවත් ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච පිරිසක් මෙය සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,662
    7,721
    113
    එහෙම කරනව කියල හිතන් ඉන්න පක්ශෙට බයේ තමා චන්දෙ නොතියන්නෙ...
     
    • Haha
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    ඌ නිදොස් කොට නිදහ්ස් කරලා සේවයේ පිහිටුවලා හිග පඩිත් ගෙව්වා නේ. අනේ තොපි ඒ කාලේ වද සාෆි කිය කිය මේකේ අල්ලපු ජල්ලියක් 🤣🤣🤣🤣. උබල කරොත් කරන්නේ බන් පුස් දේවල්ම තමා
    මමද හුත්තෝ වැලපුනේ 🤣🤣
    මෙන්න වැල පිච්ච එවුන්
    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අමාත්‍ය සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ ජාලා හී විවිධ මත පළ වෙනවා.

    මේ ඒ ගැන ඇහෙන කතාවක්.

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මියයෑම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ලෙස මත පළ කරන පුද්ගලයින් පිළිබඳ සොයාබැලීමක් සිදුකළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

    ඔහු සඳහන් කළේ මරණයක් පිළිබඳ එවැනි ආකාරයේ මත පළ කිරීම් අනුමත කළ නොහැකි බවයි.

    සනත් නිශාන්තගේ මරණය ගැන සමාජ මාධ්‍යවල ඉතාමත් නරක විදියට පළ කිරීම් සිදුකර තිබෙන බවත් ලැබුණු වාර්තා අනුව එක පක්ෂයකට සම්බන්ධ වෙච්ච පිරිසක් මෙය සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
    ඕකත් මරණෙ දවසෙ හිනා වෙවී වොයිස් කට් දුන්නෙ. මයිනා විතරයි ඇඩුවේ
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බුරුවට අපහස නොකරන්න (සතා ගැන කියුවේ )
    මෙහමයි වපුරපුව තමයි නෙලාගන්න වෙන්නේ