සනත් නිශාන්තගේ මරණය රටට විශාල පාඩුවක්… ubalata ehema hithune nedda??

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ හදිසි අභාවය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් රටේ ජනතාවටත් විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    රිය අනතුරකින් මරණයට පත්වූ සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව පළ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ ඒ මහතා මෙසේ කියා සිටියේය.

    පක්‍ෂයේ සෑම කටයුත්තකදීම පළාතේ කටයුතු වලදී පෙරට ඇවිත් වැඩ කටයුතු කළ සනත් නිශාන්ත මහතා ගේ අභාවය රටටත් ජාතියටත් පක්ෂයටත් විශාල පාඩුවක් බවද හෙතෙම සඳහන් කළේය.

    පිට පළාත්වලත් ලංකාව පුරාමත් පක්ෂයේ දියුණු වෙනුවෙන් ඔහු කටයුතු කළ බවද පැවසූ රාජපක්ෂ මහතා ඔහුගෙන් ලැබුණු සහාය හා නායකත්වය මින් ඉදිරියට නොලැබෙන නිසා එය විශාල පාඩුවක් වන බවද තවදුරටත් කියා සිටියේය.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    discussion talk GIF
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    "රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පුත්තලන් බූරුවාගේ හදිසි අභාවය ශ්‍රී ලංකා අලිජන පෙරමුණටත් රටේ බයි ගව සම්පතටත් විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කම්බ හොරා සඳහන් කරයි" 😹 😹 😹 😹 .
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    highway eke maruna hinda mainda maattiya thamai maraneta waga kiyanna ona. anith eka sanath deshapalaneta awe nathnam eda highway eke noyannath thibba.