සනත් නිශාන්තගේ සහෝදරයා පුද්ගලයෙකුට පහරදෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    සනත් නිශාන්තගේ සහෝදරයා පුද්ගලයෙකුට පහරදෙයි

    සනත් නිශාන්තගේ සහෝදරයා පුද්ගලයෙකුට පහරදෙයි



    සනත් නිශාන්තගේ සහෝදරයා පුද්ගලයෙකුට පහරදෙයි​




    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත විසින් ඊයේ (17) පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබේ.

    එය අසල තිබූ CCTV කැමරාවක ද සටහන් වී ඇත.

    එලෙස පහරදී ඇත්තේ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලේ සිටි පුද්ගලයෙකුට ය.

    පහරකෑමට ලක්වු පුද්ගලයා සඳහන් කළේ "ජේවීපී කාරයින්ට තෙල් දෙන්නෑ" කියමින් ඔහු එලෙස පහරදුන් බවය.


    ai ban me phottu ponnayo, 3% jeppo dekkahama nikan panic wenne
     
    • Like
    • Haha
    Reactions: vito and Xi Jinping

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    mu iye peredath manusayakta gahala policeyn hewwa. policeye unwath baya karan run karana sin ekak thiyenne.