සනත් නිශාන්ත ගොබ්බයා පට්ට ගොනෙක් පුතේ
පාර්ලිමේන්තුවේ වැඩිපුර ඉන්නේ මේ වගේ උන් පුතේ//
පොදුජන පෙරමුණ මේ ගොබිලාගේ පක්ෂයයි පුතේ
බූරුවෝ කරනන් ගසනා පැත්තක් නියෝජනය කලේ//
බූරුවෙක් වගේ එතුමා උස මහතයි පුතේ
කතා කරන කොට එයනම් තේරෙයි මැනවින් පුතේ
කතා කරන කොට එයනම් තේරෙයි මැනවින් පුතේ
මා උපන් ගමත් ඔහුගේ ගමට ලගයි පුතේ
ඒක නිසා මම දන්නවා බූරුවෝ ගැන පුතේ//
ඉස්සන් කොටු ලගයි මිනිහා නිතර ගත කලේ
ඔක්සිජන් තිබුණත් නැතත් මිනිහට අව්ලක් නෑ පුතේ
ඔක්සිජන් තිබුණත් නැතත් මිනිහට අව්ලක් නෑ පුතේ
සනත් නිශාන්ත .............
සනත්ගෙ ගුන කියන බූරුවො තවමත් පුත්තලමෙ ඉන්නව පුතේ...