සනත් නිශාන්ත මාධ්‍ය සාකච්චාවක් මැද පිස්තෝලයක් අදී…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සනත් නිශාන්ත මාධ්‍ය සාකච්චාවක් මැද පිස්තෝලයක් අදී…

    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අන්තර්ජාල නාළිකාවක් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් අතරතුරදී පිස්තෝලයක් ඉනේ රදවන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුමාරු වෙමින් ඇත.

    ඔහු මන්ත්‍රීවරයෙක් ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ ලැබුණු ගිනි අවියක් බව ඔහු එම සාකච්චාවේදී පැවසීය.

    සුදත්ත තිලකසිරි සමග පැවති සාකච්ඡාවක මෙම දර්ශණය දැකිය හැක.

    https://lankacnews.com/සනත්-නිශාන්ත-මාධ්ය-සාකච/
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,532
    113
    manussayek unahama buddiyak thiyenna ona. me wage thenaka oka eliyata ganna tharan nugath ballo inne pohottuwe thamai

    නීත්‍යානුකූල පිස්තොලයක් හංගන් ඉන්නෙ මොකට ද? හොර තුවක්කු පිස්තොල හංගන් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුනේ අනුර කුමාරලා තමා.

    ආමී එකෙ පොලිසියේ ඉන්න අයත් නීත්‍යානුකූල පිස්තෝල තුවක්කු හංගන් ද ඉන්නෙ? 😂

    88/89 කාලේ ජේවීපී එක නීත්‍යානුකූල නොවන තුවක්කු පිස්තොල අරන් මිනි මැරුවේ එලි පිට.

    තොගේ වදුරු බණ කියපං යකෝ අනුර කුමාරට 😂
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,532
    113
    ඉනෙන් ඇදල අරන් interview එකේදී පෙන්න පෙන්න රඟන්න නෙවෙයි ඕක දීලා තියෙන්නෙ පකෝ

    ආමී පොලිසි අයත් පාරේ පෙන්න පෙන්න රගන එක ද පකෝ කරන්නෙ එතකොට ? පලයන් මිනිහෝ යන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නීත්‍යානුකූල පිස්තොලයක් හංගන් ඉන්නෙ මොකට ද? හොර තුවක්කු පිස්තොල හංගන් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුනේ අනුර කුමාරලා තමා.

    ආමී එකෙ පොලිසියේ ඉන්න අයත් නීත්‍යානුකූල පිස්තෝල තුවක්කු හංගන් ද ඉන්නෙ? 😂

    88/89 කාලේ ජේවීපී එක නීත්‍යානුකූල නොවන තුවක්කු පිස්තොල අරන් මිනි මැරුවේ එලි පිට.

    තොගේ වදුරු බණ කියපං යකෝ අනුර කුමාරට 😂

    thoge gewal puththalame neda
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මාලිමාව පොහොට්ටුවට වඩා එක චන්දයක් හරි ගත්තොත් අමුඩයක් ගහන් පාරේ දුවනව කියලත් චැලේන්ජ් එකක් බාරගත්ත ඔය ගව පුතා :lol:
    Me reason ekama ati Malimawata chande denna
     
    • Haha
    Reactions: Rahula Kasun

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    නීත්‍යානුකූල පිස්තොලයක් හංගන් ඉන්නෙ මොකට ද? හොර තුවක්කු පිස්තොල හංගන් ඉන්නෙ ජනතා විමුක්ති පෙරමුනේ අනුර කුමාරලා තමා.

    ආමී එකෙ පොලිසියේ ඉන්න අයත් නීත්‍යානුකූල පිස්තෝල තුවක්කු හංගන් ද ඉන්නෙ? 😂

    88/89 කාලේ ජේවීපී එක නීත්‍යානුකූල නොවන තුවක්කු පිස්තොල අරන් මිනි මැරුවේ එලි පිට.

    තොගේ වදුරු බණ කියපං යකෝ අනුර කුමාරට 😂
    me 88/89 neme gono. me 2022. ubala wage un thama 88/89 jeewath unata loke issarahata gihin tiyenne. ethics kiyala deyak tiyei. loke oya nishathalata wada bale tiyena salli tiyena un innawa. untath oita wada ewa tiyei. un media eka issara loketa penda oka aran puke gaha ganne na :lol: :lol: :lol:
     
    • Like
    Reactions: siri_ayya

    Similar threads