සනත් නිශාන්ත මැරයෙක්ද?

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    ඔයිට වඩා රියල් බුලටුත් වෙලාව අවම බල්ලො වගේ මැරිල තියනව ඔනෙ තරම්..
    බලේ තියනකම් තෙලේ වැඩී කොහොමත් කාගෙත්
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    ඔව් මැරයෙක්.
    පිස්ටල් එක පුකේ ගහන් ඉන්නෙ කොයි වෙලෙත්.
    පොලිසි නමල ජල්තර සීන් ගොඩ දාල දෙනව
    ඉතිං වටේට ඉන්නව පිරිසක්
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    66oredd.gif
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔයිට වඩා රියල් බුලටුත් වෙලාව අවම බල්ලො වගේ මැරිල තියනව ඔනෙ තරම්..
    බලේ තියනකම් තෙලේ වැඩී කොහොමත් කාගෙත්
    GIF by Kim's Convenience
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අඩේ මෙහෙම කථා කරන්නේ මූ සිරාවටම පට්ට මැරයෙක්ද? (මෙතනනම් බීලා ඉන්නේ කියලා දිවෙන් කියන්න පුළුවන්...,) අඩේ මටනම් දැන් ආණ්ඩුව පෙරළුවත් නැතත් මූට ගහලා, ඉරාඡයාව දණගස්සන්න තිබ්බානම් ඇති...!
    *සනත් නිශාන්තගේ වටපිටාව ගැන දන්න ඒකෙක් විස්තර කියාගෙන යමන්කෝ....


    රියල් මැරයෝ ගේ ගිනි තියනකල් හැංගිලා ඉන්නෑ :lol: