සනත් නිශාන්ත මොන වගේ සක්කිලියෙක් කියලා දන්නෙ නැති එවුන්ට

PunkBuster

Active member
  • Jan 21, 2024
    60
    124
    33
    සනත් නිශාන්ත කියන්නෙ මොනවගේ සක්කිලියෙක්ද කියලා දන්නෙ නැති එවුන් මේ post එක බලපල්ලා. උබලාට මතක ඇති අරගලේ හිටිය කොල්ලෙක් මැරුණා ගිය අවුරුද්දෙ. ඌ හැම රෙද්දටම පාරවල් වහන් මිනිස්සුන්ට වද දුන්න ජෙප්පෙක්වත්, අන්තරේ එකෙක්වත්, කඩාකප්පල් වැඩ කරපු ටොයියෙක්වත් බයියෙක්වත් නෙවෙ. දන්දිනාගෙ පුත්තු ටික රටේ මිනිස්සුන්ට ඉන්න බැරිතැනට දැම්මාම පාරට බැහැපු සාමාන්‍ය එකෙක්. ඌ සූසයිඩ් කරගත්තා ගිය අවුරුද්දෙ. ඕක වුණාම වැඩියෙන්ම චූන් වුණ එවුන්ගෙන් එකෙක් තමයි ඉරාජ්. අනිත් එකා තමයි සනත් නිශාන්ත. මේ සක්කිලියෝ අර කොල්ලා ජීවත් වෙද්දි ඌට ගහන්න බැරිවුණ හින්දා මැරුණයින් පස්සෙ ඌ ගැන බොරු කියලා මිනිස්සුන්ව අවුස්සලා උගෙ චරිතෙ විනාස කරා.

    මිනිහෙක් මැරුණාම සතුටු වෙන්න දෙයක් නෑ උබ මම හැමෝම කොයි වෙලේහරි මැරෙණ හින්දා. ඒත් මේ සක්කිලියා මනුස්සයෙක් නෙවෙයි, මූ මැරෙන්න තිබ්බෙ තව දවස් ගාණක් විඳවලා
    Sanath Nishantha
    April 18, 2023

    පළමු අරගලකරුවා මියයයි!
    ගෝල්ෆේස් අරගලය ආරම්භ කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ, එමෙන්ම ගෝඨා ගෝ ගම ආරම්භක සමාජික බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න (පළමු අරගලකරුවා) සියදිවි නසා ගෙන තිබේ.
    අරගලයේ ඉදිරිපෙලම නායකයෙකු වූ බුද්ධි ප්‍රබෝධ, ගෝඨා ගෝ ගම පළමු කුඩාරම ඉදි කළ පුද්ගලයාය.
    මැයි 9 ප්‍රහාරය දා රට ඇවිලවිමටත් බුද්ධි ප්‍රබෝධ කරුනාරත්න තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය.
    බුද්ධි ප්‍රබෝධ පසුගිය කාලය පුරාවටම මහින්ද ලාට නිවන් සුව පැතුවේය. මහින්දලා මැරෙනතුරු බලා සිටියේයය.
    කෙසේ වෙතත් ඔහු දිගුකාලීන මානසික අවපාතයකින් පීඩා විඳිමින් සිට තිබේ.
    ඔහු මානසික අවපාතයන් සඳහා ප්‍රතිකාර ගනිමින් සිට තිබෙන බව දැන් හෙළිවෙමින් තිබේ.
    බලාගෙන යද්දි ගෝල්ෆේස් අරගලය මෙහෙයවා ඇත්තේ මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන් කිහිපදෙනෙකි.
    මින්පෙර ගෝඨා ගෝ ගම පළමු කූඩාරම ඉදි කිරීමට දායකත්වය දුන්, අරගලයේ තවත් නායිකාවක වූ නිර්මානි ලියනගේ මිය ගියේය.
    බුද්ධි ප්‍රබෝධ ලා එදා මහින්ද රාජපක්ෂ මැරෙන තුරු බලාසිටියේය.
    නමුත් අරගලයට වසරක් ගතවීමටත් මත්තෙන් ඔහු සියදිවි නසාගත්තේය.
    පළමු අරගලකරුවා, බුද්ධි ප්‍රබෝධ කරුණාරත්නට නිවන් සුව!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,019
    86,859
    113
    දැන් කොහොමත් සහකම්පනය ගැන කාට කාටත් මතක් වෙන්නෙ තමන්ගේ පැත්තට හානි වෙලා බයිට් වෙනකොට. ඒ ඇරෙන්න වෙන නන් විශේෂ දුකක් පෙන්න නෑ දෙපාර්ශවයටම. තව ඔය වගේ රවුන් ටිකක් දෙපැත්තට ගියාම ආයේ මුරුගසන් වරුසා ඕනි නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,569
    50,345
    113
    සනත් නිශාන්ත කියන්නෙ මොනවගේ සක්කිලියෙක්ද කියලා දන්නෙ නැති එවුන් මේ post එක බලපල්ලා. උබලාට මතක ඇති අරගලේ හිටිය කොල්ලෙක් මැරුණා ගිය අවුරුද්දෙ. ඌ හැම රෙද්දටම පාරවල් වහන් මිනිස්සුන්ට වද දුන්න ජෙප්පෙක්වත්, අන්තරේ එකෙක්වත්, කඩාකප්පල් වැඩ කරපු ටොයියෙක්වත් බයියෙක්වත් නෙවෙ. දන්දිනාගෙ පුත්තු ටික රටේ මිනිස්සුන්ට ඉන්න බැරිතැනට දැම්මාම පාරට බැහැපු සාමාන්‍ය එකෙක්. ඌ සූසයිඩ් කරගත්තා ගිය අවුරුද්දෙ. ඕක වුණාම වැඩියෙන්ම චූන් වුණ එවුන්ගෙන් එකෙක් තමයි ඉරාජ්. අනිත් එකා තමයි සනත් නිශාන්ත. මේ සක්කිලියෝ අර කොල්ලා ජීවත් වෙද්දි ඌට ගහන්න බැරිවුණ හින්දා මැරුණයින් පස්සෙ ඌ ගැන බොරු කියලා මිනිස්සුන්ව අවුස්සලා උගෙ චරිතෙ විනාස කරා.

    මිනිහෙක් මැරුණාම සතුටු වෙන්න දෙයක් නෑ උබ මම හැමෝම කොයි වෙලේහරි මැරෙණ හින්දා. ඒත් මේ සක්කිලියා මනුස්සයෙක් නෙවෙයි, මූ මැරෙන්න තිබ්බෙ තව දවස් ගාණක් විඳවලා

    Mukuth kari katha kiyala nane. Facts tika kiyala itapase "niwan suwa" kiyala thama kiyala tiyenne. Honda wadey, ohoma wela madi wage ewa kiyalada? nane.

    Balan giyama muta dan ewage katha kiyana unta wada mu hondai wage ne ban 🤔
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,542
    13,174
    113
    Kottawa

    "පවුල් ජීවිතයක් නැති
    තමුන්ගේ කියලා ව්‍යාපාරයක් නැති කාලකන්නි" 👇

    1706260239545.png

    ටාරක කොල්ල ආයෙ පාරක් කිරියෙන් රේප් වෙලා ටික කාලෙකට චුත වෙන්න වගේ හදන්නේ...
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,063
    7,919
    113
    Tropical Island Of Sri Lanka
    ටාරක කොල්ල ආයෙ පාරක් කිරියෙන් රේප් වෙලා ටික කාලෙකට චුත වෙන්න වගේ හදන්නේ...
    gangbang එකක් වුනායින් පස්සේ මාස ගානක් හැංගිලා ඉදලා. හෙන බිසි වගේ රගපාලා. අනුකම්පා ත්‍රෙඩ් ටිකක් දාලා ආයේ ආවා මු. ඒත් පරණ ගති එහෙමමමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    26,569
    50,345
    113
    "පවුල් ජීවිතයක් නැති
    තමුන්ගේ කියලා ව්‍යාපාරයක් නැති කාලකන්නි" 👇

    View attachment 223405

    ටාරක කොල්ල ආයෙ පාරක් කිරියෙන් රේප් වෙලා ටික කාලෙකට චුත වෙන්න වගේ හදන්නේ...
    Itin ponz oya kiyala tiyenne aragala kaaryo awilla hinganno tikak kiyalane. E arenna unta "mariyan, happila mariyan, kunu wela mariyan" wage ewa kiyala tiyenawada? 🤭 🤭

    Anika ban oka sanath nishanthaya witarakma kiyana ekakda? Apith umbala wage loss jeppo dakkama ohoma tama kiyanne 🤭🤭

    gangbang එකක් වුනායින් පස්සේ මාස ගානක් හැංගිලා ඉදලා. හෙන බිසි වගේ රගපාලා. අනුකම්පා ත්‍රෙඩ් ටිකක් දාලා ආයේ ආවා මු. ඒත් පරණ ගති එහෙමමමයි
    Hi ponz, LOL umbala hitanawada umbala wage hinganno kiyana ewa api ganan gani kiyala 🤭. Kana bona pic ekak daapu gaman itin umbala andaagena enawane hith ridawanna epa kiyala 🤭🤭
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,542
    13,174
    113
    Kottawa
    Itin ponz oya kiyala tiyenne aragala kaaryo awilla hinganno tikak kiyalane. E arenna unta "mariyan, happila mariyan, kunu wela mariyan" wage ewa kiyala tiyenawada? 🤭 🤭

    Anika ban oka sanath nishanthaya witarakma kiyana ekakda? Apith umbala wage loss jeppo dakkama ohoma tama kiyanne 🤭🤭

    Hi ponz, LOL umbala hitanawada umbala wage hinganno kiyana ewa api ganan gani kiyala 🤭. Kana bona pic ekak daapu gaman itin umbala andaagena enawane hith ridawanna epa kiyala 🤭🤭

    "mariyan, happila mariyan, kunu wela mariyan" wage ewa kiyala tiyenawada? 🤭 🤭
    මලාට පස්සෙ ඒකට බැනල දාන පෝස්ට් එකේ "mariyan, happila mariyan, kunu wela mariyan" වගේ කියන්නෙ ඇයි?

    Apith umbala wage loss jeppo dakkama ohoma tama kiyanne 🤭🤭

    හම්මේ උබ මට එහෙම හිතින් කියනවද? 👀 බලං ගියාම උබ සනත් නිශාන්තට වඩා අන්ත එකෙක් නේ.. 👀 ඌ අඩුම තරමේ මලාට පස්සෙ නිවන් සුව ලැබේවා කියලත් කිව්වා... උබ අපිට මැරෙන්නත් කලින් mariyan, happila mariyan, kunu wela mariyan වගේ ඒවා හිතින් කියනවද? 👀 කලින් ඇරපු ඇරිල්ලට ආපු වේදනාවේ උපරිම සලකුනු ද? 👀 man මේකේ උන් එක්ක ඕන තරම් ඇරගෙන තියෙනවා ඒත් මලාට ඔහොම කියල නෑ.. :confused:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,063
    7,919
    113
    Tropical Island Of Sri Lanka
    Hi ponz, LOL umbala hitanawada umbala wage hinganno kiyana ewa api ganan gani kiyala 🤭. Kana bona pic ekak daapu gaman itin umbala andaagena enawane hith ridawanna epa kiyala 🤭🤭
    කටයි පුකයි වහගෙන පාඩුවේ ඉදපං. හැම එකාටම පොන්ස් ගගා මෙතන වැලෙලන්නේ නැතිව ලොකු පොන්නයා. ජාතකේම ඇදලා දානව තොගේ . තෝව දන්න උන්ට. උබ ක_ල එහෙම දන්නවනේ. උබ කවුද කියලත් මම දන්නව. මාත් එක්ක නම් ගොං පාට් දාන්න එපා අනික් උන්ට වගේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    52,643
    79,551
    113
    ආශ්චර්යමත් රටක
    Mukuth kari katha kiyala nane. Facts tika kiyala itapase "niwan suwa" kiyala thama kiyala tiyenne. Honda wadey, ohoma wela madi wage ewa kiyalada? nane.

    Balan giyama muta dan ewage katha kiyana unta wada mu hondai wage ne ban 🤔

    සනත් නිසාන්තගෙ කුණුත් හෝදන්න උනානෙ තාරක බයියට 😹😹😹
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,670
    37,894
    113
    ඇයි මාදුළුවාවේ සෝබිත හාමුදුරුවෝ මරුනහම රොටිය කරවුනා කියල හිනා උනේ බයියෝ
    +
    M. K. A. D. S. Gunawardana

    බයියො කිව්වෙ මයින්ද මාත්තයට විරුද්ධ වෙච්ච එකේ පව නිසා මැරුන වගේ කතා
     
    • Like
    Reactions: monson

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,114
    22,525
    113
    රටේ මිනිස්සුන්ගේ හීන උඩ බල්ටි ගහපු අපතයෙක්. මුන්ව චන්දෙකින්වත් නීතියෙන්වත් ගෙදර යවන්න කවදාවත් බෑ. ඉතිං ස්භාවධර්මයෙන් ඒක කරා.මනුස්සයෙක් මැරුණම අපි දුක්වෙන්නේ හෝ සතුටුවෙන්නේ ඒ මනුස්සයා ජිවත් වීමෙන් අපිට, රටට තවදුරටත් වෙන්න පුළුවන් හොද හෝ නරක උපකල්පනය කරලා. ඉතිං සනත් නිශාන්ත නැතිවුණ එකෙන් රටට නැතිවුණේ ඔය දෙකෙන් මොකක්ද කියලා උබලගේ හිත් දන්නවනේ. එච්චරයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,949
    28,467
    113
    මේ තියෙන්නෙ සනත් නිශාන්තයා මැරුණ නිව්ස් එක දාල තිබ්බ චැනල් එකක යූටියුබ් වීඩියෝ එකේ ඩොකෙක් දාල තිබ්බ කමෙන්ට් එකක්.

    "
    සනත් නිශාන්තගේ මරණය ගැන වෛද්‍යවරයෙකුගේ සටහන...
    ****************************
    මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ? ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දූෂණය, භීෂණය, මජරකම , තග , නූගත්කම , දේශපාලන හෙන්චයියන් නොහොත් පීඩිතයන් පිරිවරාගෙන ඔබ මොබ යාම, තර්ජනය කිරීම , ඉඩම් බලහත්කාරයෙන් අත් කර ගැනීම , නීති විරෝධී වැළි ගොඩදෑම ආදී මෙකී නොකී බොහෝ දේවල් සනත් නිශාන්ත සමග බැඳී තිබේ. මීට වසර බොහෝ ගනනකට පෙර මා හලාවත රෝහලේ සේවය කරන විට සනත් නිශාන්ත පහර දී රෝහල් ගතවූ මිනිසුන් /කාන්තාවන් දුටුවෙමි. වරක් ඔහු අපගේ සෞඛ්‍ය වැඩ සටහන් වලට උපකාර කල නිහතමානී රජයේ සේවකයෙකු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට පහර දුන්නේය. ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් සනත් නිශාන්ත ගේ නීති විරෝධී ක්‍රියාවකට අනුමැතිය නොදුන් නිසාය. රාජ්‍ය නිලධාරියෙකු නූගත් දේශපාලකයෙකුගේ පහර කෑමට ලක් වීමෙන් පසු අනෙකුත් දේශපාලකයන් හෝ අනෙකුත් රාජ්‍ය නිලධාරින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් වෙනුවෙන් කතා කලේ නැත. වරක් රෝහල් සේවකයෙක් බියෙන් තැති ගෙන දිව ආවේය. ඒ අවස්ථාවේදී මා සිටියේ ශල්‍යාගාරයේය. " සනත් නිශාන්ත මහත්තයා ඕපීඩී එකට පැනලා ඉස්පිරිතාලේ කට්ටියට ගහනවා" රෝහල් සේවකයා කීවේය. මා වෙද නලාව දීපා මිස් අතට දී ඕපීඩී එකට ගියෙමි. වෛද්‍යවරු හෙදියෝ උපස්ථායකයන් කම්කරුවන් හිස් ලුලූ අත දිව ගොසිනි. මා ඕපීඩී එකට ගියේ සනත් නිශාන්තට පහර දීමේ අදහසිනි. ( අද දිනයේ මා ඒ පිලිබඳව ආඩම්බර නොවෙමි) මේ ක්‍රියාවේ බරපතලකම මා නොදැන සිටියා නොවේ. මා නිරායුධය. සනත් නිශාන්ත දේශපාලන අනුග්‍රහය ලත් ජනතාව විසින් තෝරා පත් කර ගත් ප්‍රාදේශීය මැරයෙකි. ඔහු ආයුධ සන්නද්ධවය. යම් සිද්ධියක් වූයේ නම් වෛද්‍යවරු හෙදියෝ මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය මගේ පැත්ත ගන්නේ නැත. එත් මම ඔහු සොයා ඕපීඩී එකට ගියෙමි. මා එදින ගියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්ට ඔහු විසින් සිදු කල පහර දීම නිසාය. මා ඕපීඩී එකට යන විට එතන යකුන් නැටූ පිටියකි. රෝහල් දේපොළ විනාශ කරලාය. පුටු මේස පෙරලලාය. සනත් නිශාන්ත ඇතුළු මැරයන් නික්ම ගොසිනි. ලංකාව පිලිබඳ ප්‍රථම කලකිරීම මට ඇති වූයේ එදාය. ඉන් පසු සනත් නිශාන්ත ප්‍රාදේශීය දේශපාලකයෙකු ගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍යවරයෙකු, මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ ප්‍රබලයෙකු වන අයුරු විදේශයක සිට මා උදාසීනව නැරඹුවෙමි. ඒ වන විට මා ලංකාවේ පුරවැසිභාවය අත් හැර දමා තිබුණි. සනත් නිශාන්තගේ මරණය සිදු වන්නේද ඔහුගේ දේශපාලන හැසිරීම මතය. බලයෙන් මත්වී සහචරයන් පිරිවරාගෙන තඩි වාහන වලින් මාර්ග නීති නොතකා ගමන් කිරීම ඔහුට මරණය ගෙන ආවේය. අවසාන වශයෙන් මට Magnum Force චිත්‍රපටයේ ඉන්ස්පෙක්ටර් හැරී කැලහැන් කියූ දෙයක් මතක් වෙයි. "A man's got to know his limitations" ඔක්සිජන් මොටදැයි ඇසූ සනත් නිශාන්ත Magnum Force හෝ හැරී කැලහැන් පිලිබඳ දැන නොසිටි බව සහතිකය. "

    මේවා ඇත්තනං නිවන් සුව නෙවෙයි මේ වගේ පාදඩ මැර දේශපාලන තක්කඩි මැරුණම මිනියටත් කෙල ගහලා එන්න ඕන
     
    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    Mukuth kari katha kiyala nane. Facts tika kiyala itapase "niwan suwa" kiyala thama kiyala tiyenne. Honda wadey, ohoma wela madi wage ewa kiyalada? nane.
    සිරාවට?
    මැයි 9 ප්‍රහාරය දා රට ඇවිලවිමටත් බුද්ධි ප්‍රබෝධ කරුනාරත්න තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය
    බුද්ධි ප්‍රබෝධ පසුගිය කාලය පුරාවටම මහින්ද ලාට නිවන් සුව පැතුවේය. මහින්දලා මැරෙනතුරු බලා සිටියේයය.
    බලාගෙන යද්දි ගෝල්ෆේස් අරගලය මෙහෙයවා ඇත්තේ මානසික රෝගයන්ගෙන් පෙළෙන්නන් කිහිපදෙනෙකි.
    බුද්ධි ප්‍රබෝධ ලා එදා මහින්ද රාජපක්ෂ මැරෙන තුරු බලාසිටියේය.

    මේ ටික facts වගේ පේනවා කියන්නෙ එක්කො උබ ඔය කොල්ලා ගැන මුකුත් දන්නෙ නෑ, එක්කො 2022 කාලේ සමාන්තර ලෝකෙක ඉඳලා තියෙන්නෙ
    Balan giyama muta dan ewage katha kiyana unta wada mu hondai wage ne ban 🤔
    මූ ඔතන "නිවන් සුව" කියලා තියෙන්නෙ ඒ කාලෙ ජෙප්පොයි ‍රැල්ලට අහුවෙන පරම්පරවෙ එවුන් මුන්ගෙ පෝස්ට් වලට නිවන් සුව කියලා කමෙන්ට් දාපු එකට සමච්චලේට මිසක් මුගෙ හොඳකමකට නෙවෙයි කියලා තේරෙන්නෙ නැද්ද බන්

    ඉස්සර මුන්ට මිනිස්සු මුකුත් කිව්වෙ නෑ, ඒත් රටම වලපල්ලට යද්දි මුන් මිනිස්සුන්ව සමච්චලේට ගත්තා. ඒක තමයි අනිත් පැත්තට දැන් වෙලා තියෙන්නෙ