සනත් පුහුණුකාර ධූරයෙන් අස්වෙයි

UbeThaththa

Well-known member
  • Apr 15, 2025
    3,748
    4,913
    113
    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා අද (28) සිය ධුරයෙන් සමුගැනීමට නියමිත අතර, මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ඔහුගේ අවසන් මෙහෙයුම වනු ඇත.

    මෙම ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵලය කුමක් වුවත් ඉන් අනතුරුව තමන් පුහුණුකාරීත්වයෙන් ඉවත් වන බව ඔහු වසර ආරම්භයේදීම නිල වශයෙන් බලධාරීන්ට දැනුම් දී තිබුණි. සිය කොන්ත්‍රාත් කාලය තවදුරටත් ඉතිරිව පැවතුණද තමන් ගත් තීරණය කිසිසේත් වෙනස් නොකරන බව ඔහු මාධ්‍ය වෙතද තහවුරු කර ඇත. මෙවර තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවීම හේතුවෙන් කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා හෝ ගමන් කරනු ඇතැයි ක්‍රීඩාලෝලීන් දැඩි බලාපොරොත්තුවකින් පසුවුවද, කණ්ඩායම මුල් වටයෙන්ම තරගාවලියෙන් ඉවතට විසිවීම සම්බන්ධයෙන් ජයසූරිය මහතා දැඩි කනගාටුවකින් පසුවන බවද වාර්තා වේ.

    ඔහුගේ පුහුණුකාරීත්වයේ ඉතිහාසය දෙස බැලීමේදී, 2023 වසරේ දෙසැම්බර් මාසයේදී කණ්ඩායමේ සහාය උපදේශකයෙකු ලෙස මුලින්ම එක්වූ ජයසූරිය මහතා, 2024 වසරේ ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තාවකාලික පුහුණුකරු ලෙස කණ්ඩායමේ වගකීම භාරගත්තේය. ඉන් අනතුරුව, ඔහු එම වසරේම ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස නිල වශයෙන් පත් කරනු ලැබීය.

    ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහු කටයුතු කළ සමස්ත කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් නියෝජනය කරමින් තරග 74කට සහභාගී වී ඇත. ඉන් තරග 34ක ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් වාර්තා කර ඇති අතර, තරග 38ක් පරාජයට පත්වී තවත් තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ.

    https://www.gossiplankanews.com/2026/02/sanath-resigns-as-coach.html
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Here we go around. Change coach, change president of crick board..... appoint interim admin ,change the govt in power ...... we have tried all without success for nearly two decades .
    Identify the root cause and have a long term strategy not media prop popular actions...
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    සනත් කියන්නේ කොහොමත් හොද පුහුනුකාරයෙක් නොවේ. අනෙක ලංකාවට කොහොමත් වට්මෝර්, මූඩි වගේ හොද විදෙස් පුහුණුකාරයෝ මිස අය්යා කියා ආමන්ත්‍රණය කරන ලාංකිකයෝ නොවන බව ඉතිහාසය පෙන්වනවා
     
    • Like
    Reactions: reddit

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    සනත් කියන්නේ කොහොමත් හොද පුහුනුකාරයෙක් නොවේ. අනෙක ලංකාවට කොහොමත් වට්මෝර්, මූඩි වගේ හොද විදෙස් පුහුණුකාරයෝ මිස අය්යා කියා ආමන්ත්‍රණය කරන ලාංකිකයෝ නොවන බව ඉතිහාසය පෙන්වනවා
    Venasak na. Moodyta address kale Coach kiyala. Privately Tom kiyala. Whatmoretath ehemai.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Shammi's Lontha Cricket.
    I don't think Sanath can inject skills into them even he sleeps with all of them daily. Lonthayas are lonthayas. Why people keep supporting that rich Pvt Ltd crap is beyond me. It's not Sri Lanka cricket ffs. If that were Sri Lanka cricket, people would have a say in how things should be handled (not on FB or anything but Parliament or some entity elected by the public should be able to control it). Glory days are long gone... move on.
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,504
    166,928
    113
    එකමත් එක රටක
    සුද්දෝ විතරයි සෙට් වෙන්නේ ලංකාවට .
    දැන් මු ගියාම තව පරන එකෙක් ඔතනට එන්න බලයි ලංකාවේ ඕන තරම් ක්‍රිකට් ගහන්න පුලුවන් උන් ඉන්නව කියලා . .. ඒවා හරියන්නේ නෑ . . අනිවා සුද්දෙක් ඕනේ .
    PONTING වගේ එකෙක් නම් හොදයි .
     
    • Like
    Reactions: saturn

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    Venasak na. Moodyta address kale Coach kiyala. Privately Tom kiyala. Whatmoretath ehemai.
    ඔව්, ඒ සීනීයර්ස්ලානේ, පස්සේ කාලෙක, කොහොමත් වට්මෝර්ට දැඩි විනයක් පවත්වා ගෙන ගිය කෙනෙක්. උදා බඩ තියෙන අර්ජුණ ඇතුලු ටීම් එකම කොළබ සිට ගල්කිස්ස දක්වා වෙරළ දිගේ දිවීමට සැලැස්වීම (සාමාන්‍යයෙන් අර්ජුන එතරම් දුවන්නේ නැ, කොහොමත් අර්ජුන විදෙස් පුහුණුකාරයෝ ගේනවට තදින් විරුද්ධ කෙනෙක් )
     
    • Like
    Reactions: pavanruka

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,748
    4,913
    113
    ඊලග පුහුනුකාරය කරන්න ඕනෙ ආමි එක පුහුණු කරන කෙනෙක් දිග පොල්ලකුත් අතට දීල
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    I believe it took 15 years for Sri Lanka to win a World Cup, since obtaining Test status..

    In 1996, there was pure innovation, I believe from our side - more like the hard hitting, in power play now..

    Although I was not much into Cricket, a young Nepali gentleman was quite impressed by our performance at the WC, couple of weeks ago..

    Possibly IPL sucked every good thing in other subcontinent countries' Cricket..

    Correct me if I am wrong, I remember Arjuna was quite against IPL, at the beginning

    Shammi's Lontha Cricket.
    I don't think Sanath can inject skills into them even he sleeps with all of them daily. Lonthayas are lonthayas. Why people keep supporting that rich Pvt Ltd crap is beyond me. It's not Sri Lanka cricket ffs. If that were Sri Lanka cricket, people would have a say in how things should be handled (not on FB or anything but Parliament or some entity elected by the public should be able to control it). Glory days are long gone... move on.

    I like that post in bold BTW..

    PS - is it just me that see a dull and dark, atmosphere in daynight games, when SL plays, nowadays..?
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේ කිසිම ටැලන්ට් එකක් නැති වේස වලත්ත පඩශෝ බොර්න් අගේන් නයිට්කල්බ් බේබද්දෝ නිසා සනාත් බැනුම් අහනවා. කැරි පොන්නයන්ට ක්‍රිකට් බෑ උන් ගහන්න දන්නේ බඩු විතරයි. ඕකුන්ට දිනුවත් පැරදුනත් සල්ලි හම්බවෙන නිසා 2000න් පස්සේ ගොන් බඩු තෙත් කරන්න උන් නහර පුම්බගෙන දුනු ඊතල විද විද පඩ ශෝ දානවා ලොන්තයෝ. ඔක්කොටම කලින් ඔය හිත රිදෙන සියුමැලි පොන්න ලොන්තයෝ ඔක්කොටම පුකට පයින් ගහලා එලවන්න ඕනේ හරි නම් :angry::angry::angry:

    සනත් කියන්නේ කොහොමත් හොද පුහුනුකාරයෙක් නොවේ. අනෙක ලංකාවට කොහොමත් වට්මෝර්, මූඩි වගේ හොද විදෙස් පුහුණුකාරයෝ මිස අය්යා කියා ආමන්ත්‍රණය කරන ලාංකිකයෝ නොවන බව ඉතිහාසය පෙන්වනවා
    සනත් නෙමෙයි ශක්‍ර දෙයියෝ පුහුනු කාරයා උනත් වැඩක් නෑ. මේ කිසිම ටැලන්ට් එකක් නැති වේස වලත්ත පඩශෝ බොර්න් අගේන් නයිට්කල්බ් බේබද්දු ලොන්තයොන්ට ක්‍රිකට් බෑ. උන්ට ගහන්න පුලුවන් කුඩුයි බඩුයි විතරයි. ඒකයි ලොකුම ප්‍රශ්නේ. උන් දන්නේ කඹයක් විතර මාල දාගෙන ඇඟ පුරා පච්ච ගහගෙන නහර පුප්පගෙන දුනු ඊතල විද විද 2000න් පස්සේ ගොන් බඩු තෙත් කරන්න විතරයි. මුරලි අවුරුදු ගානකට කලින් කිව්වෙත් ඒකම තමයි. පිට්ටනිය මැද සෙල්ලම් කරන්නේ ප්ලේයර්ලා. නැතුව කෝච් වත් පාලක මන්ඩලයවත් නෙමෙයි කියලා. මොක්කුද මේ කිසිම ටැලන්ට් එකක් නැති හිත රිදෙන සියුමැලි පොන්න ලොන්තයෝ. ඊයා. ඉලපතට රීලා ගහන්නේ නැති එකේ ප්‍රතිපල තමයි ෆේල් පොන්නයෝ මිනිස්සුන්ට බනින්නේ.
     
    Last edited: