සනස සංවර්ධන බැංකුවේ Job Help
මචංලා..මට SDB(සනස සංවර්ධන බැංකුවේ) බෑන්ක් එකේ වෙබ් ඇන්ඩ් සෝශල් මීඩියා ඔෆිසර් ඉන්ටව් සෙට් වෙලා.මෙයාලා ඩිග්රියත් එක්ක අවුරුදු හතරක පලපුරුද්ද බලනවා.. සැලරි හොඳයිද මේ බැන්ක් එකේ..දන්න කියන කෙනෙක් කියන්ටකු