සන්තතර යාය - අලව්ව ආයෙත් පටන්ගන්න කියලා....

JananRush

Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    කොරෝනත් ඉවර වීගෙන යන නිසා ඔන්න අයෙත්
    අලව්ව සන්තතර යාය වැඩ පටන් ගන්න කියල බැලුවේ.....ආයෙත්
    ඉතින් කලින් පොස්ට් එකත් බලලා ගොඩක් අය කෝල් කලා වගේම ටීම් දෙක තුනක්ම සෙට් උනා අලව්වට..
    එනවා නම් හරී එන්න හොයන කෙනෙක් ඉන්නවා නම් හරි පොස්ට් එක ශෙයර් කරල සප් එකක් දෙන්න....

    මේ පාර නම් තේනුවර ස‍ර්ගේ පෝර්ක් පොල් රොටී කොන්සෙප්ට් එකත් ක්‍රියාත්මක කරන්න ඉන්නෙ හවසට වාගේ...

    වැඩි විස්තර ඕන නම් පහල පේජ් එකට යන්න.... නැත්තම් කෝල් එකක් හරි මැසේජ් එකක් හරි එවන්න...
    හොඳ ඩිස්කවුන්ට් එකක් දාල දෙන්නම් එළකිරි සෙට් එකට!

    ජය වේවා!!!


    *Activities : Camping, Hiking, Trekking, River bath...etc

    SANTHATHARA YAAYA,
    Dangahawalehena, Opatha, Alawwa.
    Voice/Whatsapp 0770 600400
    E M A I L : [email protected]

    https://www.facebook.com/santatarayaaya






























     

    Attachments

    • logo.png
      logo.png
      541.3 KB · Views: 57

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හම්මෝ පටන් ගනින්, දැනුත් මේ පවුල් ටිකක් කෑම්පින් කරන්න යන්ද කියල කතා වෙවී ඉන්නෙ. උඹව මතක් උනත් එක්ක. මම කෝල් කලා ලොක්ඩවුන් එකට කලින් උඹට, ඒත් ගියේ වෙන තැනකට. මේසැරේවත් ඔහෙට අල්ලන්න බලනව.
     
    • Like
    Reactions: JananRush

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    marune ban.oke camping ehema tiyanavda paduwe awilla idala yanna.apita venama offer ekak deepan/price nemei
    dennamkooo balala call ekak dennakoooo itin...
    හම්මෝ පටන් ගනින්, දැනුත් මේ පවුල් ටිකක් කෑම්පින් කරන්න යන්ද කියල කතා වෙවී ඉන්නෙ. උඹව මතක් උනත් එක්ක. මම කෝල් කලා ලොක්ඩවුන් එකට කලින් උඹට, ඒත් ගියේ වෙන තැනකට. මේසැරේවත් ඔහෙට අල්ලන්න බලනව.
    එන්න එන්න සාදරයෙන් පිලිගන්නවා.....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,968
    113
    Mother Earth
    කවුද බන් ඕකට නම දැම්මෙ. නම අපබ්‍රන්ස වැඩියි බන්. උබලෑ කොන්සෙප්ට් එකට ගැළපෙන වෙන මතක හිටින නමක් දැම්ම නම් හොඳයි. ඔය 1450/= කී දෙනෙක්ටද බන් ? සාමාන්‍යෙයෙන් ඒවත් සඳහන් කරන්න flyer එකේ.
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,798
    220
    63
    Nittambuwa
    www.facebook.com
    කවුද බන් ඕකට නම දැම්මෙ. නම අපබ්‍රන්ස වැඩියි බන්. උබලෑ කොන්සෙප්ට් එකට ගැළපෙන වෙන මතක හිටින නමක් දැම්ම නම් හොඳයි. ඔය 1450/= කී දෙනෙක්ටද බන් ? සාමාන්‍යෙයෙන් ඒවත් සඳහන් කරන්න flyer එකේ.
    ane ow machan... per person kiyana eka amataka wela ban.... mama dannam
    ela ela ...