කස්ටම් පගාධාරීන් අල්ලන්න FBI,Mossad ලොක්කාවේ මැරයෙක් දාන්න ඕනේ. මම අහලා තියෙන විදිහට රයි** එකේ ලොක්කා එහෙම කස්ටම් එකේ පගාවෙන් ම ගොඩගිය අය තමයි.
දවවක් උදේම කටුනායක ගබඩාවට ගියා, අසාධාරණයකට විරුද්ධව පැමිණිල්ලක් දාන්න. කෝකටත් කියලා එකට ගියා washoroom මුහුණ සෝදාගෙන එන්න.
දෙන්නෙක් හිටියා call කර කර සුදු ඇඳගත්ත.එකෙන් කටුණායක පිම්පියෙක් ගෙන් බඩු ගැන විස්තර අහනවා. ඌ කියනවා ලන්ච් එකට එකක් ඕනෙමලු. අනෙකා 10% පගාව ඉල්ලනවා , බඩු නිදහස් කරන්න.
ඔන්න පැමිණිල්ල දාන්න ගියාට පස්සේ තමා තරු පෙනුනේ. Superintendent , ඌ පිම්පි යා ටෝර්ක් කරපු එකා . එලියට එන කොට 10% ටෝර්ක් කරපු එකා එලියේ වාහනයක් ට ගොඩ වෙලා තත්පර 10න් ආයේ බැස්සා. අනිවා සල්ලි ගන්න ඇති.
රටක් ගොඩ දාන්න, දේෂපාලුවන්ට විතරක් බැනලා වැඩක් නෑ....