සන්දීප් මල්ලි දැකලා පපුව දාලා ගියා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,655
    21,274
    113
    පව්...හොඳම වයසෙදි...:sorry:
    ඌටත් කල්පනා කරන්න තිබ්බා බයික් එකට නගින්න කලින්...බයික් පදින උන් පරිස්සම් වෙයල්ල...
    මේ කොල්ලා පැදලා තියෙන්න්ත් පාරෑ දුවන්න බැරි එකක්ලු නේද?

    මේක කලින් ආණ්ඩුවෙන් සාදරණයක් උනේ නෑ උන්ගේ බලේ නිසා...දැන් උත් වෙයි කියලා හිතන්න බෑ එතකොට වවන් කන්න ප්‍රශ්නයක් නැති වෙනවා...තමාගේ පරිස්සම තම්න්ටටම තමා...
    :dull::dull::(:(:sorry::sorry::sorry::eek::eek:
     
    • Like
    Reactions: waca

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    පව්...හොඳම වයසෙදි...:sorry:
    ඌටත් කල්පනා කරන්න තිබ්බා බයික් එකට නගින්න කලින්...බයික් පදින උන් පරිස්සම් වෙයල්ල...
    මේ කොල්ලා පැදලා තියෙන්න්ත් පාරෑ දුවන්න බැරි එකක්ලු නේද?

    මේක කලින් ආණ්ඩුවෙන් සාදරණයක් උනේ නෑ උන්ගේ බලේ නිසා...දැන් උත් වෙයි කියලා හිතන්න බෑ එතකොට වවන් කන්න ප්‍රශ්නයක් නැති වෙනවා...තමාගේ පරිස්සම තම්න්ටටම තමා...
    :dull::dull::(:(:sorry::sorry::sorry::eek::eek:

    :sorry::sorry::sorry: අපිට උනත් ඔය ටිකම තමයි බන්.. උබ හිතපන් එරෝසන් කාරයව නාමල් වාහනෙන් යට කරන් ගියා කියලා.. ඒත් ඔය ටිකම තමයි..

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඇයි දැන් මේ පරීක්ෂණ පටන්ගන්න කොට අනාතයෝ ටික මෙතන වැලලෙන්න හදන්නේ? ඕකගේ යටි මඩි ගැහිලි එහෙමත් තියෙනවා අල්ලන්න
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    happala giyanam ekath weradi.. ewa nityen daduwam denna one habei itin mun mechara kalayak ke gahapu mralothini dipu maha banku kolla kapun minimaruwo tikak sthridushakayo tikak lasasnata joliye innawa....

    Inna hithana ratak :lol:
    (marayata saha uge gola balayantai:lol::lol::yes:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    ඇයි බන් උබ හැමතිස්සෙම ස්මයිල් ටැග් ෆේස් දාන්නෙ උබ හැමදේම දන්න එකම කියලා පෙන්නන්නද
    ඕකෙ හරි වරද්ද අදිකරනය තීන්දු කරාවි,මොනවා උනත් හප්පලා පලා ‍යන එක වැරදියි,අඩු ගානෙ උදවු හරි කරන්න තිබුනා මේ පවුලට ,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඇයි බන් උබ හැමතිස්සෙම ස්මයිල් ටැග් ෆේස් දාන්නෙ උබ හැමදේම දන්න එකම කියලා පෙන්නන්නද
    ඕකෙ හරි වරද්ද අදිකරනය තීන්දු කරාවි,මොනවා උනත් හප්පලා පලා ‍යන එක වැරදියි,අඩු ගානෙ උදවු හරි කරන්න තිබුනා මේ පවුලට ,
    itin isellama man dala tiyenne ekane yako :angry: thota penne nedda:dull:
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඇයි බන් උබ හැමතිස්සෙම ස්මයිල් ටැග් ෆේස් දාන්නෙ උබ හැමදේම දන්න එකම කියලා පෙන්නන්නද
    ඕකෙ හරි වරද්ද අදිකරනය තීන්දු කරාවි,මොනවා උනත් හප්පලා පලා ‍යන එක වැරදියි,අඩු ගානෙ උදවු හරි කරන්න තිබුනා මේ පවුලට ,

    varadda thamange unath nathath e manussayinta udav karanna thibuna yuthukamak hatiyata, mokada uge anagathayatath eka balapanava kiyala u danaganna one,, eth me hipatuva dana sadda balapanko, yakune mehema minissu mokatada deshapalanayata.... okata ova me athmedima pala denava balapan..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113

    varadda thamange unath nathath e manussayinta udav karanna thibuna yuthukamak hatiyata, mokada uge anagathayatath eka balapanava kiyala u danaganna one,, eth me hipatuva dana sadda balapanko, yakune mehema minissu mokatada deshapalanayata.... okata ova me athmedima pala denava balapan..

    uth mara maduwakne uth werddak karala natuwa neme ne.. dan u baba accident una nisa. u mokatada license neti wahana aran pare giye pothe hatiyata uth hire inna one accident eken beruna ea madiwata desapluwange gemath illanwa.. ane ahisakaya:rolleyes: man patali una nam uta oit wada game illanwa. me rate eun dupath wena taramata mole aul.. :dull:
     
    Last edited:

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    uth mara maduwakne uth werddak karala natuwa neme ne.. dan u baba accident una nisa. u mokatada license neti wahana aran pare giye pothe hatiyata uth hire inna one accident eken beruna ea madiwata desapluwange gemath illanwa.. ane ahisakaya:rolleyes: man patali una nam uta oit wada game illanwa. me rate eun dupath wena taramata mole aul.. :dull:
    :baffled::sorry:ehema gema illanna thibuna ugeth varaddak nathnam..varadi dekak thiyanava anathure varadda saha bike eke varadda :dull:

    rep kapannama ridila

    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Paw ban e kolla 😔 kasada badalath nadda koheda.

    බැදල නම් පාඨලී සර් උදවු කරයි අහක බලන එකක් නැහැ,සර් යාලුවන්ගෙ පවුල් වලටත් ගොඩක් උදවු කරනවලු
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    බැදල නම් පාඨලී සර් උදවු කරයි අහක බලන එකක් නැහැ,සර් යාලුවන්ගෙ පවුල් වලටත් ගොඩක් උදවු කරනවලු
    :rofl:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බැදල නම් පාඨලී සර් උදවු කරයි අහක බලන එකක් නැහැ,සර් යාලුවන්ගෙ පවුල් වලටත් ගොඩක් උදවු කරනවලු

    mahindaya saha uge wate inna henchayyo tikai rata kana kota kattiyata mara gammak tiyenne. Gotabaya issara idan athi sarala kama pennkota yatin mahinda supurudu game eka play karawa ubalath ewata uda pana pana athpudu gahanwa :lol:

    mewa nam penne habei naheta ahannethi ekek nityak garu nokara ekek hapunma u wenuwen hathploe hapenaawa ane mada ubalanam:dull: puduma jatika kakumak tama tiyenne
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sandeepa mallige weda tama me :lol:

    79857458_2852180734847073_4399218569024372736_n.jpg