සන්ධානයට චන්දෙ දෙන්න- මෛත්‍රී පත්තරේ දැන්
සන්ධානයට චන්දෙ දෙන්න- මෛත්‍රී පත්තරේ දැන්වීමක් දායි
මෙතෙක් මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට එක නොවී ස්වාධින පිළිවෙතක් අනුගමනය කල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අද පුවත්පත් දැන්වීමකට පෙනී සිටිමින්, තමන්ගේ පක්ෂපාතිත්වය කාටදැයි අනාවරණය කර ඇත. මෙයට ආසන්නම හේතුව වී ඇත්තේ සන්ධානය පැහැදිලි ජයග්‍රහණයක් ලැබෙන බව වාර්තා පලවීමත්ය.
''සන්ධානයට ජය නියතයි - අනාගතයට සහතිකයක් : මෛත්‍රී පාලනයක්'' යන තේමාවෙන් යුතුව අද සියලුම ජාතික පුවත්පත් වල එම දැන්වීම පළකර ඇත.
මේ අනාතයගෙන් නම් කොහෙත්ම අපට වැඩක් නැත... එත් ටෝයියන්ටනම් රිදෙයි.....

Last edited: