සන්ධානයේ අපේක්‍ෂකයෝ ගම්වලින් පන්නති

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
සන්ධානයේ අපේක්‍ෂකයෝ ගම්වලින් පන්නති

අවුරුදු ගණනාවක සිටි මහව ප‍්‍රාදේශීය සභාවට ඇඹලේගොඩ ප‍්‍රදේශය නියොජනය කරමින් මන්තී‍්‍රවරරෙය් ලෙස තේරීපත්ව සිටි හිටිහාමිලාගේ පියසේන මහතා මෙවර පලාත්පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ සභාවේ සභාපති වීමේ අරමුණින් බව ඔහුගේම ප‍්‍රචාරක පුවරුවල සඳහන් කර ඇත. කෙසේ උවත් මේ දින වල ඔහු මුහුන දෙමින් සිටින්නේ තම අරමුනට සුභදායී නොවන සිදුවීම් වලටය.

පසුගිය පෙබරවාරි 26 දින උදෑසන 08.30ට 15ත් 20ත්අතර කණ්ඩායමක් සමග කැන්වසින් ව්‍යාපාරය ආරම්භ කිරීමට කටුපිටිගම ගම්මානය වෙත ගියත් එම ගමට ඇතුල්වීමට පවා ඉඩනොදී ගම්වැසියන් විසින් ඔහු ගමෙන් එලවා දමා ඇත්තේ උබලට මෙහේ ඡන්ද නෑ මැරුන් නොකා පලයවු. අපිට උබල කරපු හරිය හොදටම ඇති තොපි වගේ හරක් ආයෙම අපේ සභාවට අපි යවන්නෑ බොලවු යනුවෙන් පවසමිනි.


ගම්වැසියන්ගේ විරෝධය හේතුවෙන් කැන්වසින් ව්‍යාපාරය සඳහා ගජනැග්ගම ප‍්‍රදේශයට ගියත් එම ප‍්‍රදේශයේ කිසිවෙක් මොවුන් සමග කතාබහකට හෝ සහභාගී වී නැති අතර ගෙවල්වලට ගොඩ වැදෙද්දී තම ගෙවල් පැත්ත පලාතක නොඑන ලෙසටත් ජන්දය ලබා නොදෙන බවත් පවසා ගමෙන් පිටවන ලෙසටද දන්වා ඇත.
ඉන් පසු ඔවුන් මහත් ලැජ්ජා සහගත ලෙස ගමෙන් පිටවගොස් තිබේ
Source:http://www.lankatruth.com

:lol::lol::lol::lol::lol:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    jvp kunu goooosite eken aran copy paste karala maara aththa kiyana site ekak ne

    uba p dial ekak vunata eva pennannda epa banz
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    jvp kunu goooosite eken aran copy paste karala maara aththa kiyana site ekak ne

    uba p dial ekak vunata eva pennannda epa banz