සන්ධාන කෙරුමෙක් ළමා අපයෝජනයක

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සන්ධාන කෙරුමෙක් ළමා අපයෝජනයක

    සන්ධාන කෙරුමෙක් ළමා අපයෝජනයක

    බාල වයස්කාර දරුවන් තිදෙනකු කලක සිටම අපයෝජනය කළැයි නුවරඑළියේ සන්ධානයේ ප්‍රාදේශිය දේශපාලනඥයකු ගැන පැමිණිළි ලැබී ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

    නුවරඑළිය මහෙස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත අද (16) එම ළමයින් ඉදිරිපත් කළ බවත් ඔවුන් සමඟ ඔවුන්ගේ මව්පියන්ද මහෙස්ත්‍රාත් නිල නිවසට කැඳවාගෙන ගිය බවත් දැනගන්නට ඇත.

    එම ළමයි වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සඳහා කොළඹට රැගෙන එනු ලැබුහ.

    අවිවාහකයකු වන ප්‍රාදේශිය දේශපාලනඥයා (45) නුවරඑළියෙන් බැහැරව සිටින බව පෙනේ යැයි පොලිසිය කියයි.

    ෂුවර් මූම තමයි මේ හොටු කිලර්, එරෝසන්, සෝඩා ගුණේ අපයෝජනය කරලා තියෙන්නේ. හක් හක් හක්
    :lol::lol::lol::lol::lol: පව් හොටු කිලර්ට මේ දවස් වල බොක දාන්ඩත් අමාරුලු. වෙන විකල්පයක් දොස්තරලා හොයනවලු :baffled::baffled:

    http://www.lankadeepa.lk/index.php/top_story/161708
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    waradda thiyenne sandaneda UNP ekeda kiyana eka.. oya wage unta chande dunna un...minissu chande deddi pakshe gana witharai salakanne chande illana manussaya kawda kiyala salakilimath wiya yuthui.. dan ithin kiyanna epa sandane inne moda minissu kiyala