සන්නගෙ පොට් එක

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඕකෙන් සන්නාට profit හැදෙන්නෙ කොහොමද?
    සන්නට සල්ලි හම්බෙන්නේ නැහැ. එයා මෙච්චර කල් සල්ලි හම්බකරා විතරනි. දැන් තමයි එයා අර සල්ලි එයා වෙනුවෙන් වියදම් කරන්නේ.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Wijerama tyenne, mama dawask giya japure yaluwo dennek ekka, smocking area thiye, samahara daata night eka eka events ynawa, poth kiyawnna , sinduwak kiyanan oni ekak puluwan,(sexual dewal ba), othana godak lankawe nauwo niliyo innawa ewith, mama yaddi idiya (Ara Gini avi sha gii keli eke- Sunna) thawa Dasun Pathirana , thawa aluth set ekak idiya nam danne naa,

    Iraj Weerarathna kindiyata sinduwak demme Suratha kiyala sanna wage kenk ekka kindiyak daala tye place ekata namth ekka,

    Thawa ekak, oke inne amuthu un , un kiayan ewa ahanan epa. thamange paduwe giya wede karaganna. brain wash paarak daanna ei kattiya ahu wenna epa.
     
    Last edited:
    • Like
    Reactions: banda065 and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,486
    113
    Colombo
    කොටු සීන් කරගන්න නම් පුලුවන් උබට ශේප් එකේ talk කරන්න පුලුවන් නම්..

    ඔතන්ට ගියාට අවුලක් නෑ. උන්ගෙ culture එකට ඇබ්බැහි වෙන්න එපා..

    එතන මොනවගෙර් කල්චර් එකක්ද තියෙන්නෙ ??
     
    • Like
    Reactions: Bandolero1

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මටත් ආසයි බන් දව්සක ඔතනට ගිහින් එන්න.
    මරු musical programmes එහෙම තියෙනව Youtube එකේ දාලා තියෙනව බලපන්..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පොඩි කොල්ලො කෙල්ලොන්ට බ්‍රේන් වොශ් පාරකුත් දෙනව ඇති හිමීට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව :)
    සන්නස්ගලගෙ දේශපාලන මතයත් හිමීට ඔලුවට දානව ඇති :)
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    JVP එවුන් ව form කරලා උන් ගාල කඩා ගත්ත හරක් vage හැසිරෙන කොට මූ shape එකේ game එක ගහනවා
    හැබැයි බුද්ධාගමට බනින්නත් ඕනා අනිත් ආගම් වලට කිසිවක්ම නොකියා ඉන්නත් ඕනා අපේ සංස්කෘතික වටිනාකම් වලට අපහාස කරන්න ගරහන්නත් ඕනා නැත්නම් අව්ල් හාඳ.... මොකෝ රෝයල් තැප්‍රෝබේන් ඉංගිරිසි නමේ උජාරුව රැකගන්න එපැයි.
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    හැබැයි බුද්ධාගමට බනින්නත් ඕනා අනිත් ආගම් වලට කිසිවක්ම නොකියා ඉන්නත් ඕනා අපේ සංස්කෘතික වටිනාකම් වලට අපහාස කරන්න ගරහන්නත් ඕනා නැත්නම් අව්ල් හාඳ.... මොකෝ රෝයල් තැප්‍රෝබේන් ඉංගිරිසි නමේ උජාරුව රැකගන්න එපැයි.

    typical bayya detected. :ROFLMAO::ROFLMAO::ROFLMAO: