සන්නගෙ පොට් එක

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Wijerama tyenne, mama dawask giya japure yaluwo dennek ekka, smocking area thiye, samahara daata night eka eka events ynawa, poth kiyawnna , sinduwak kiyanan oni ekak puluwan,(sexual dewal ba), othana godak lankawe nauwo niliyo innawa ewith, mama yaddi idiya (Ara Gini avi sha gii keli eke- Sunna) thawa Dasun Pathirana , thawa aluth set ekak idiya nam danne naa,

    Iraj Weerarathna kindiyata sinduwak demme Suratha kiyala sanna wage kenk ekka kindiyak daala tye place ekata namth ekka,

    Thawa ekak, oke inne amuthu un , un kiayan ewa ahanan epa. thamange paduwe giya wede karaganna. brain wash paarak daanna ei kattiya ahu wenna epa.

    ඔව් රැඩිකල් කියා ගත්තු සෙට් එකක් නේද ඉන්නෙ
    අර බුදු හාමුදුරුවන්ට. සංස්කෘතියට බැනලා ගන්න Attention හදන එකක් තමයි ඔතන Run කරන්නේ samanli fonseka, budunge rasthiyaduwa liyapu ekaa
    හෙමීට පාරක් Brainwash වදියි මම දන්න set එකකුත් ඔතන නිතරම ගැවසෙනවා මමත් උන් එක්ක set වෙලා තියෙනවා උන්ටත් තියෙන්නෙ මාර Radical ideas කියලා හිතගෙන ඉන්නෙ උන් FB එකෙ නිතරම බුද්ධාගමටයි , සංස්කෘතියටයි බැනලා status එක තමයි උන්ගෙ වැඩේ

    පොඩි කොල්ලො කෙල්ලොන්ට බ්‍රේන් වොශ් පාරකුත් දෙනව ඇති හිමීට සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව :)
    සන්නස්ගලගෙ දේශපාලන මතයත් හිමීට ඔලුවට දානව ඇති :)
    ඒක තමයි ඔතන Target එක
    කෑලි, Music , මල් වගේ අයිසින් පාරක් දාල තමයි ගේම ගහගෙන යන්නෙ
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    Kattiya shape eke decent widihata enjoy karanwa wage,hodyi ne. Job streess family stress eka nathi wenna hodayi

    Mama nam ohoma social wela m na appa 😕
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    ඔව් රැඩිකල් කියා ගත්තු සෙට් එකක් නේද ඉන්නෙ
    අර බුදු හාමුදුරුවන්ට. සංස්කෘතියට බැනලා ගන්න Attention හදන එකක් තමයි ඔතන Run කරන්නේ samanli fonseka, budunge rasthiyaduwa liyapu ekaa
    හෙමීට පාරක් Brainwash වදියි මම දන්න set එකකුත් ඔතන නිතරම ගැවසෙනවා මමත් උන් එක්ක set වෙලා තියෙනවා උන්ටත් තියෙන්නෙ මාර Radical ideas කියලා හිතගෙන ඉන්නෙ උන් FB එකෙ නිතරම බුද්ධාගමටයි , සංස්කෘතියටයි බැනලා status එක තමයි උන්ගෙ වැඩේ

    ඒක තමයි ඔතන Target එක
    කෑලි, Music , මල් වගේ අයිසින් පාරක් දාල තමයි ගේම ගහගෙන යන්නෙ
    Anna hari machan, anna ea poth liayapu eka ehamth innawa.