සන්නස්ගලගේ කැහිල්ල.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    සන්නස්ගලට නම් බුද්දාගම එක්ක පුදුම වයිරයක් තියෙන්නේ. මූ හැමතිස්සෙම මොකක්හරි පොඩි දෙයක් අල්ලාගෙන බුද්දාගමට පහර දෙනවා. මුගේ වටේ ඉන්නේ ගොන් හැත්තත් මේ ගන්ජකාරය කියන ඒවාට ඉතින් හම්මෝ සර් හම්මෝ සර් ගාග වදිනවා උට.

    මේ පොස්ට් එක මූ තුන් පාරක් දාල පොන්න සන්න.

    ponna-sanna.jpg

    fb
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මුන් හිතන් ඉන්නෙ කොහෙ හරි ඉන්න එකෙක් දෙන්නෙක් කෙලින් පිස්සු තමා මුලු බුද්ධාගමේම තියෙන්නෙ. සෙට් වෙන්නෙම නැති හුත්තෙක් තමා. ඕකට මොනවා හරි කිව්වාම ඌටම කඩේ යන ගොන් ලොන්තයො ටිකක් ඉන්නවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සන්නස්ගලට නම් බුද්දාගම එක්ක පුදුම වයිරයක් තියෙන්නේ. මූ හැමතිස්සෙම මොකක්හරි පොඩි දෙයක් අල්ලාගෙන බුද්දාගමට පහර දෙනවා. මුගේ වටේ ඉන්නේ ගොන් හැත්තත් මේ ගන්ජකාරය කියන ඒවාට ඉතින් හම්මෝ සර් හම්මෝ සර් ගාග වදිනවා උට.

    මේ පොස්ට් එක මූ තුන් පාරක් දාල පොන්න සන්න.

    ponna-sanna.jpg

    fb

    මේ පෝස්ට් එකේ කොයි කෑල්ලෙද සන්නස්ගලයා බුද්දාගමට පහර ගහල තියෙන්නෙ :confused:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    සන්නස්ගල කියන්නෙ මට නම් පොරක් නෙමෙයි බන්. උබලට ඌ පොරක් වෙන්න ඇති. ඒත් මුල අමතක පජාතම ඩයල් එකක්. කියන කතා ඇත්ත වෙන්න ඇති. මූ කට ඇරියොත් කියන්නෙ කුණුහරුප, හෙන ලොකුයි කියලා හිතන් ඉන්නෙ. කොච්චර උගත් ඉනත් මුඩූක්කු ගති මකන්න බැහැ.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    බුද්ධාගම් පික්කෝ
    සන්නා අනිත් ආගම් වල මිත්‍යාව විවේචනය කරන්නේ නැත්තේ බය ඇති

    සන්නස්ගල කියන්නෙ මට නම් පොරක් නෙමෙයි බන්. උබලට ඌ පොරක් වෙන්න ඇති. ඒත් මුල අමතක පජාතම ඩයල් එකක්. කියන කතා ඇත්ත වෙන්න ඇති. මූ කට ඇරියොත් කියන්නෙ කුණුහරුප, හෙන ලොකුයි කියලා හිතන් ඉන්නෙ. කොච්චර උගත් ඉනත් මුඩූක්කු ගති මකන්න බැහැ.
    සිරා ඒක අඩු කුලේ ගති හැබැයි කලාවට කරපු දේවල් ???
    ------ Post added on Nov 18, 2022 at 7:39 PM
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,098
    113
    Mother Earth
    S
    මේ පෝස්ට් එකේ කොයි කෑල්ලෙද සන්නස්ගලයා බුද්දාගමට පහර ගහල තියෙන්නෙ :confused:
    සන්නස්ගල පොන්නය කියල තියෙන්නේ "දෙදෙනෙකු එක මග නොයන්න-බුදුන් වහන්සේ" කියල. එහෙම කියල තියෙන්නේ මම හිතන්නේ පිණ්ඩපාත යන එක ගැන නෙමෙයි. ධර්මය දේශනා කරන්න යන එක ගැන. නූතන තට්ටයෝ එක්ක බුදු හාමුදුරුවෝ කියපුව parallel කරන එක වැරදියි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගහගෙන ඉවරවෙලා සමතයක් වෙලා දානෙත් බෙදාගන්න ඇති. (වෙන් වෙලා යන්නත් ඇති) එතනින් ඉවරයි.
    මෙහෙ නිකන් ගැටි ගැටි මානසික නිදහස නැති කරගන්නව. :lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    සන්නා බනින්නේ බුද්ධාගමට, දර්ශනේට නෙමේ. පන්සල් ඇතුලේ කුල බේදේ, ළමා අපචාර, හැම ලබ්බම වෙනවා. ඒවා ගැන ඔය සිවුරු පටවන් ඉන්න උන් මීක් නෑ, හැබැයි ගුරුවරුන්ට සාරිය නැතුව පහසු ඇඳුමක් අඳින්න කිව්වම තමා පත්තු වෙන්නේ
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,842
    113
    සන්නා බනින්නේ බුද්ධාගමට, දර්ශනේට නෙමේ. පන්සල් ඇතුලේ කුල බේදේ, ළමා අපචාර, හැම ලබ්බම වෙනවා. ඒවා ගැන ඔය සිවුරු පටවන් ඉන්න උන් මීක් නෑ, හැබැයි ගුරුවරුන්ට සාරිය නැතුව පහසු ඇඳුමක් අඳින්න කිව්වම තමා පත්තු වෙන්නේ
    ඒවා ගැන විතරක් නෙවෙයි එක පාරක් ඕකා ත්‍රිපිටකය ගැනත් වැරදි කිව්වා එක වීඩියෝ එකක්.