සන්නස්ගලගේ කැහිල්ල.

shenat

Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මේ පෝස්ට් එකේ කොයි කෑල්ලෙද සන්නස්ගලයා බුද්දාගමට පහර ගහල තියෙන්නෙ :confused:

    අර බිම දාගෙන ගහන්නෙ දැක්කෙ නැද්ද?
    බිම ඉන්නෙ බුද්ධාගම, ගහන්නෙ සන්නස්ගල 🤣
     
    • Haha
    Reactions: hasithayad

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    සන්න කියන්නෙ දුර්වල ඊසි ටාගට් එකක්.

    එයාගෙ අවුල කෙලින්ම කියන්න තියෙන ඒව තුන් තේරවිලි කරවන එක. ඔය සැර මදි කියනව මන් නම් කියන්නෙ. ගොඩක් අය කියනව සන්නා අනිත් ආගම් ගැන කියන්න බයයි කියල මොන පිස්සුද ඌ සිංහල උන්ට බයයි ඔක්කොටම වඩා.

    එයාගෙ භාවාතිශය ෆෑන්ස්ල ගෙ අවුලත් ඒකමයි නිශ්චිත අදහසක් කියන්න දන්නෙ නෑ හෝ කියන්න තීරණය කරල නෑ.
     
    • Like
    Reactions: Gunther and ML1987

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අපෝ එෆ්බි නොයා ඉන්න තරමට හොඳයි. තොපිත් ඒකෙ තියෙන රෙද්දවල් උස්සන් ඇවිල්ලා මේකේ අතාරිනවා. මාසයක් එෆ්බි නොයා ඉන්දපන්කෝ නිවී හැනහිල්ලේ ඉන්න පුළුවන්.
     
    • Like
    Reactions: bokaRaj and ML1987

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    සන්නස්ගල කියන්නෙ මට නම් පොරක් නෙමෙයි බන්. උබලට ඌ පොරක් වෙන්න ඇති. ඒත් මුල අමතක පජාතම ඩයල් එකක්. කියන කතා ඇත්ත වෙන්න ඇති. මූ කට ඇරියොත් කියන්නෙ කුණුහරුප, හෙන ලොකුයි කියලා හිතන් ඉන්නෙ. කොච්චර උගත් ඉනත් මුඩූක්කු ගති මකන්න බැහැ.
    ඕක බණ කිව්වට රජයේ ඉඩම් හොරා.

    මේ පෝස්ට් එකේ කොයි කෑල්ලෙද සන්නස්ගලයා බුද්දාගමට පහර ගහල තියෙන්නෙ :confused:
    නොදන්නව වගේ අහන්න ඕන නෑ. කොහොන් හරි ගූගල් කරල තමන්ට ඕන ෆොටෝ එක හොයාගෙන ඒක දාල හින්ට් පෝස්ට් එක හදන්න තරම් තියන තරහක් තියනව කියල ඔය පෝස්ට් එකේ පේනව. ඕක අදට බෞද්ධයට කරනව වගේ හෙට පල්ලියටත් කරයි. ගූගල් කලොත් හාමුදුරුවෝ ෆාදර් ල සිස්ටර්ල පූසාරිල කරන වැරදි ඕනතරම් ඒවි. ඒව යූස් කරල Propaganda එකට යූස් කරන එක ඕන ගොනෙකුට තේරෙන්න ඕනෙ. තමන්ගෙ ආගමේ දෙයක් නොවුනත් එතන පේනවනම් වරදක්, අන්න එතන වරද දකින මිනිහ ලග පිරිසිදු හිතක් තියනව එක එක දේවල් වලින් දූශනය නොවුන
    ------ Post added on Nov 19, 2022 at 2:43 AM
     
    • Like
    Reactions: madusha.stranger

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,331
    7,226
    113
    උගෙ පුකේ ඉත්තෑවො දුවනව හිටපු ගමන්.. ගනන් ගන්න එපා...සමාජෙ විවිදාකාරයි.. මේවගෙ උනුත් ඉන්න ඔනේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    තමන්ගෙ ආගමේ දෙයක් නොවුනත් එතන පේනවනම් වරදක්, අන්න එතන වරද දකින මිනිහ ලග පිරිසිදු හිතක් තියනව එක එක දේවල් වලින් දූශනය නොවුන
    ------ Post added on Nov 19, 2022 at 2:43 AM

    ජෙනරලි බැලුවොත් තමන්ගෙ නොවන දේවල් වල වැරදි කතා කිරීම පීස් ඔෆ් කේක්. ඒකෙ ඇති අමුතු උතුම් බවක් නෑ. තමන්ගෙ එවුන්ගෙ වැරදි කතා කරන්නයි පොඩ්ඩක් දහිරිය ඕනෙ මිනිස්සුන්ට.

    සාමාන්‍යයෙන්.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    සන්නා කියන්නේනම් හෙනම කැරියෙක් තමා. Market වෙන්න පුළුවන් ඕනෙම දෙයක් ඕක කරනවා. බුද්දාගමට ගරහන්නේත් ඒක රැඩිකල් කියලා මාර්කට් කරන්න ලේසි නිසා
    එත් මේ පොස්ට් එකේ වැරද්දක් නෑ නේද ? අපිට ආදර්ශ දෙන්න හාමුදුරුවෝ මෙහෙම හැසිරෙන එක වැරදි නේද.
    ඌ කරපු එක වැරද්දක් තමා බුද්දාගමේ කියමනක් හාල්ල්ලුවට ගත්ත එක.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නොදන්නව වගේ අහන්න ඕන නෑ. කොහොන් හරි ගූගල් කරල තමන්ට ඕන ෆොටෝ එක හොයාගෙන ඒක දාල හින්ට් පෝස්ට් එක හදන්න තරම් තියන තරහක් තියනව කියල ඔය පෝස්ට් එකේ පේනව. ඕක අදට බෞද්ධයට කරනව වගේ හෙට පල්ලියටත් කරයි. ගූගල් කලොත් හාමුදුරුවෝ ෆාදර් ල සිස්ටර්ල පූසාරිල කරන වැරදි ඕනතරම් ඒවි. ඒව යූස් කරල Propaganda එකට යූස් කරන එක ඕන ගොනෙකුට තේරෙන්න ඕනෙ. තමන්ගෙ ආගමේ දෙයක් නොවුනත් එතන පේනවනම් වරදක්, අන්න එතන වරද දකින මිනිහ ලග පිරිසිදු හිතක් තියනව එක එක දේවල් වලින් දූශනය නොවුන
    ------ Post added on Nov 19, 2022 at 2:43 AM
    හරියටම ඔන්න ඔය විදියට තමා රාජපස්ස බයි චින්තනේ වැඩ කරන්නෙ. බයියෙක් උනාම අම්මට සිරි වෙන්ඩ මාර දේවල් තේරෙන්ඩ ගන්නව
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182
    113
    හරියටම ඔන්න ඔය විදියට තමා රාජපස්ස බයි චින්තනේ වැඩ කරන්නෙ. බයියෙක් උනාම අම්මට සිරි වෙන්ඩ මාර දේවල් තේරෙන්ඩ ගන්නව
    පොලිටිකල් රාමුවකට ඔලුව හිර උනාම කියන දේ තේරෙන්නෙ නෑ 🤦‍♂️
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    පන්සල් වල ඉන්න තට්ට උත්තිගේ පුතාලා කරන ඒවා සුද්ධ කරන උන් ඉන්න නිසයි උන් සැපට මිනිසුන්ගෙන් සල්ලි කඩාගෙන බඩු ගහ ගහ V8 වල යන්නේ. 5% වත් නෑ එහෙම නැති උන්. පල්ලි වල ඉන්න ෆක්කුත් එහෙමම තමයි.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hiru derana balala pohottu gobbayo adahagena inne nathuwa wena wena ewa gana hithanna giyama ohoma wenawa. kotu podi ge banak ahanna.
     

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    Oya eka ballige putektawat openly criticise karanna bari una tan u touch karala tiyenawa. Ugen ganna one dewal tiyenawa ganna one nati dewal tiyenawa. Ganna one tika witarak ganin. Sannasagala buddagamath dannawa, sinhalath dannawa, jatiwadiyo buddagama wawa gena kapu hatit dannawa.....