සන්නස්ගල කඳ පනුවා - 2

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම ජීවිකාව ලෙස සිංහල උගනවන අතර කෙල්ලන් හා කොල්ලන් එකම බංකුවේ වාඩිකර , ඇඟට නොදැනෙන්නට අසැබි වචන කියමින් උන්ගේ භාව තමාගේ උවමනාවන්ට ප්‍රකෝපනය කරවන ලද, තමාගේ හිතේ ඇති බටහිර සංස්කෘතික විකෘති ලිංගිකත්වයන් තනි තටුවෙන් පියාඹවන ලද, දිනකට ලක්ෂ ගණනක් උපයමින් සුපිරි වාහන වල ගමන් කරමින් සිටියද තමා මෙලොවට බිහි කල "අම්මා" දෙස ඇහැක් ඇර නොබලන ලද සන්නස්ගල නැමති ඊනියා විදග්ධ සංස්කෘතික ඝාතක කයිවාරුකාරයා අවසානයේ සියලු ඇඳුම් උනා පසෙකින් තබා තම "අම්මා" විකුනා දේශපාලන ප්‍රවේශය සාදාගත් අයුරු පිලිකුලෙන් යුතුව වුවද මෙසේ හෙළිකල යුතුව ඇත.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සොන්නස්ගලයගෙ වෙනම media unit එකක් තියනව කොල්ලො දහ පාලොස් දෙනෙක් වැඩ කරන..
    social media වල ඌට බනින උන්ට උගෙ පැත්ත අරගෙන reply කරන එක වගේ වැඩ තමයි උන්ට තියෙන්නෙ කරන්න..
    තව ඉතින් පොඩි පොඩි වැඩ තියනව එකෙක් ඉන්නව මොකක් හරි අවුලක් ගියාම මට තමයි කෝල් කරන්නෙ..
    මගෙ යාලුවෙක්..
    ලගදි තමයි දන්නෙ සොන්නස්ගල ලග වැඩ කරන්නෙ කියල..

    ඌට මම ඇමතුව හොදට ආයෙ කෝල් කරන එකක් නෑ

    :rofl:

    ටියුෂන් ගුරුවරයෙක් විදියට සන්නස්ගලය ඉතින් one of the best උනාට අනිත් පැත්ත ගැන නම් කතා කරල වැඩක් නෑ..
    ගොඩක් උන් ජාතියේ වීරයා කරගෙන නෙ ඉන්නෙ ඕකව..
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සොන්නස්ගලයගෙ වෙනම media unite එකක් තියනව කොල්ලො දහ පාලොස් දෙනෙක් වැඩ කරන..
    social media වල ඌට බනින උන්ට උගෙ පැත්ත අරගෙන reply කරන එක වගේ වැඩ තමයි උන්ට තියෙන්නෙ කරන්න..
    තව ඉතින් පොඩි පොඩි වැඩ තියනව එකෙක් ඉන්නව මොකක් හරි අවුලක් ගියාම මට තමයි කෝල් කරන්නෙ..
    මගෙ යාලුවෙක්..
    ලගදි තමයි දන්නෙ සොන්නස්ගල ලග වැඩ කරන්නෙ කියල..

    ඌට මම ඇමතුව හොදට ආයෙ කෝල් කරන එකක් නෑ

    :rofl:

    Ela kiri
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සන්නස්ගලගේ හැම දේම එක්ක එකඟ නැති වුනත් සමහර ඒවා එක්ක එකඟයි ...
    සන්නසගලගේ ඔය පොතෙන් කෑල්ලක් අල්ලන් උට බැනල වැඩක් නෑ .. උට බනිනවා නං වෙන ඕනේ තරම් දේවල් තියෙනවා ...

    ඔය පොතෙන් සන්නස්ගල පෙන්නලා තියෙනවා කාලයත් එක්ක සමාජේ ඇති වෙලා තියෙන වෙනස් කම ගැන අපි අපි ගැනම හිතල ලජ්ජා වෙන්න ඕනේ කියල .. ඒක තමයි යතාර්ථය ..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තර්ස්ටන් නම් කොළඹ පාසලේ කීර්ති නාමය අමු අමුවේ ඝාතනය කරමින් මේ කඩවර නොමිනිස් පාදඩයා එහි සිය සගයන් සියල්ලගේ නම් හෙළිකර සිටින්නේ කිසිදු අනුකම්පාවක් නොමැතිවය. තමා විසින් මවට පොළොව නුහුලන අපරාධ කර ඇති විටත් , පෑනක් පැන්සලක් හෝ තමාට දුන් තමා ජාතක කල පියාට මේ කඩවරයා වෛරකරන්නේ එය ඉතා සාමාන්‍ය දෙයක් යැයි කියමිනි. මේ බෞද්ධ සමාජ සංස්කෘතිය සිය පාඨකයන් හරහා සෝදා පාළු කිරීමට ගන්නා තවත් උත්සාහයකි. මව, පියා කොතරම් වැරදි වුවද, දරුවෙක්ට ඔවුන් කෙරෙහි වෛර කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. සිය හිස් මත දෙපලම තබාගෙන වසර 100ක් සියළු උපස්ථාන කලත් මව්පියන්ට ඇති ණය ගෙවීමට නොහැක. මන්ද ඔවුන් දෙදෙනා නැතිනම් එදවස් උපන් මේ පාදඩයා එක මිනිත්තුවක් හෝ දිවි රැක ගැනීමට නොසමත් වන බැවිනි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පාදඩයා සිය මව සංහාරය කරන්නේ කුඩා කාලයේ පටන්මය. කුඩාම කල නහය වැඩ නොකල අයෙක්මෙන් අදහස් දක්වන මොහු පසුව කෙලින්ම සිය මව දුගඳ හැමූ බව පවසයි. එය කිසිසේත් සිය මුවින් දරුවෙක් පිටකලයුතු වචනයක් නොවේ. අසන්නා එය තේරුම් ගැනීම හෝ නොගැනීම වෙනම කාරණයකි. මෙහිදී පාදඩයා කර ඇත්තේ සිය මවට පැහැදිළි අපහාසයකි.

    සිග්මන් ප්‍රොයිඩ් නම් මනෝ විද්‍යාඥ්ඥයා පැවසූවේ කුඩා දරුවන් පවා මවට ලං වන්නේ කාම ආශාවෙන් බවයි. එය අපි කවුරුත් ඉඳුරාම විරුද්ධ වන අමන අදහසක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. නමුත් උපතින්ම විකෘති කාමුකයෙක් වූ සිංහල සර් සිය මවගේ තනය පිළිබඳ කියන කථා ඉතාම නින්දා සහගතය. ඉහත පිස්සු මනෝ විද්‍යාඥ්ඥයා ගේ නිගමනය මේ පාදඩ දරුවා සම්බන්ධයෙන් නම් හරියටම හරිය. මවට මෙවන් අපහාස සිය මව විකිණීම ජීවිකාව කරගත් පිම්පි දරුවෙක් හෝ නොකරනු ඇත.

    සිය මව ගැන සැබෑ හැඟීමක් ඇති දරුවෙක් නම් බොරුවට මවගෙන් අනුමැතිය ලැබෙන තුරු බලා සිට සිය කුස පමණක් පුරවා ගන්නේ නැත. බත් ඇටය, බැගින් කමින් මවට ඉඟි කරමින් තව කෑ හැකි බව පෙන්වා, ලද අවසරයෙන් මේකා මවගේ බත් ඩිංගත් කා දමා ඇති බව ඉතාම පැහැදිලිය. තමාට පමණක් බිත්තර සඟවා සැපයූ මවට මේ පාහරයා සැලකූ හැටි අපූරුය. කෙසේ නමුත් මේ නූගත් මව නම් කර ඇත්තේ සිය දරුවන්ට සමානාත්මතාවය වෙනුවට විශේෂ සැලකිළි එකෙක්ට පමණක් දීම බව පැහැදිළිය. එයත් පවුලේ ගුණමකුම එකාට දී ඇත. සමහර විට මේ බෞද්ධ විරෝධී ඇති දැඩි කිරීමම සහමුලින් අයාලේ ගිය පවුලක් නිර්මාණය කරන්නට ඇත. සතර සංග්‍රහ වස්තුව සියළු දෙමව්පියන් විසින් ඉගෙනගත යුත්තේ මේ නිසාය.

    අයාලේ ගිය ජීවිතයට මත ඉතාම සම්පතකි. සිය අඳුරු අතීතයෙ එක් දුර්භික්ෂ සමයක කෑ දෙයක් සිහිය ඇති අයෙක් නම් නැවත කෑමට නොසිතයි, ඒ මානසිකව එම තැනැත්තාව නැවතත් දුර්භික්ෂ සමයටම ඇද දමන නිසයි. නමුත් මත ඊට වඩා ප්‍රභල උවමනාවකි. මත් වීමට අල කන පාදඩයා එය සඳහා කිරීමට ඇති අනෙක් විකල්ප කෙසේ භාවිතා කරනවා ඇතිද?

    පාදඩයා කුඩා කල කල කී දේවල් නොතේරුම් කමට කලා යැයි කිව හැක. නමුත් විශ්ව විද්‍යාල සිසුවෙකු තරමට මේරූ පසු, තේ දළු කඩන මවකගේ දරුවෙක්, මහා ජේත්තුකාරයෙක්වත් නොකරන සංකර, මිළ අධික ඇබ්බැහි වලට යොමු වීම කෙසේ නම් අදහාගත හැකිද? නමුත් මේ කඩවර දරුවා එයත් ඉහලින්ම සිදුකොට ඇත. සිය මවටත් නොතබා අවසිහියෙන් මෙන් එකම රොටිය ගිල දැමූ අමනුෂ්‍ය පාදඩයා වහාම අතුරුදන් වූයේ සිය ඉතිරි සුඛ විහරණය ලබා ගැනීමටයි. හැඟීම් වලට වහල්ව, දැන දැන පාප ක්‍රියා කොට මහා ඉහලින් කණගාටු වීම මේ වසළයාගේ උපක්‍රමය බව ඉතාම පැහැදිළිය.

    සාමාන්‍යයෙන් දරුවෙන් ගෙදරින් පැන යන්නේ ගෙදරින් කෙනෙහිළිකම් වන්නේනම් පමණි. මේ කඩවරයා එය කරන්නේ සිය සුඛ විහරණය ලබා ගැනීමටය. මෙතරම ආදරය කල මව අමතකකර දමා මෙසේ හේතුවක් නැතිව පැන යා හැකිද? ඒ මව දුක කෙසේ නම් දරාගන්නට ඇතිද? මහා වීරකම් සේ පිම්පියෝ, ගණිකාවෝ, කුඩුකාරයෝ, ගංජා කාරයෝ, රස්තියාදු කාරයෝ, සමලිංගිකයෝ තක්කඩියෝ සියල්ල එකතු වී මේ නින්දිතයාට කොළඹ සරසවියට ප්‍රවේශය දී ඇත. එය ඔබ පිළිගන්නවාද? මේ කරන්නේ කිසිවක් නොවේ, රටේ එවාට ඇති පිළිකුල විනාශ කර සිය මානසිකත්වයට ගැලපෙන සමාජයක් මේ ලක් පොළොවේත් ආදර්ශය තුලින් බිහිකිරීමට තැත් දැරීමයි. කිසිදු ගුණ වගාවක් නැතුව, දරුවන්ගෙන් මුදල් ගරමින්, පෙට්ටි කඩෙන් වඩේ කමින් කෝටි ගණනින් මුදල් ඉපයුවද, තමා සොයන, තමාට ගැලපෙන සගයන්ට සමාජයේ තැනක් නැති වීම මේ පාදඩයාට මහා හිසරදයක් වී ඇතිවා සේය.

    තර්ස්ටන් නම් කොළඹ පාසලේ කීර්ති නාමය අමු අමුවේ ඝාතනය කරමින් මේ කඩවර නොමිනිස් පාදඩයා එහි සිය සගයන් සියල්ලගේ නම් හෙළිකර සිටින්නේ කිසිදු අනුකම්පාවක් නොමැතිවය. තමා විසින් මවට පොළොව නුහුලන අපරාධ කර ඇති විටත් , පෑනක් පැන්සලක් හෝ තමාට දුන් තමා ජාතක කල පියාට මේ කඩවරයා වෛරකරන්නේ එය ඉතා සාමාන්‍ය දෙයක් යැයි කියමිනි. මේ බෞද්ධ සමාජ සංස්කෘතිය සිය පාඨකයන් හරහා සෝදා පාළු කිරීමට ගන්නා තවත් උත්සාහයකි. මව, පියා කොතරම් වැරදි වුවද, දරුවෙක්ට ඔවුන් කෙරෙහි වෛර කිරීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. සිය හිස් මත දෙපලම තබාගෙන වසර 100ක් සියළු උපස්ථාන කලත් මව්පියන්ට ඇති ණය ගෙවීමට නොහැක. මන්ද ඔවුන් දෙදෙනා නැතිනම් එදවස් උපන් මේ පාදඩයා එක මිනිත්තුවක් හෝ දිවි රැක ගැනීමට නොසමත් වන බැවිනි.

    සිය සැප සොයා වසර පහක් සිය මව ම්ලේච්ඡ ලෙස තනිකර දමන මේ කඩවරයා එය ඉබේ සිදුවූ දෙයක් මෙන් පෙන්වීමට උත්සාහ කරයි. එය ඉතා සාමාන්‍ය දෙයක් නැවතත් අවධාරණය කරයි. තමා වෙනුවෙන්ම තනයේ සිට සියළු දේ කැපකල මවගේ සිහින සියල්ල මේ කඩවරයා කාටත් වඩා හොඳින් දැන සිටියේය. හැබැයි කිසිම හැඟීමක් නම් ඒ ගැන තිබුනේ නැත. කලවම් මැල්ලුමක් මෙන් වූ සිය සහෝදරියන්ගේ අවාසනාවන්ත විවාහ ද මූ හෙලිකර තිබේ. අනේ අපොයි. දරුවන් සියල්ලම එක්වී ඇස් රතුවන විහිළුවක් තුළින් සිය දුර්වල වූ මවගේ හිසේ නහරයක් පුපුරවා දමන්නේ සිය මවට කලයුතු ගෙවීම කරන්නට විය යුතුය. මේ අපරාධය තුලින් කඩවරයාගේ පවුලේ සැම ආනන්තරීය පාප කර්මය පවා කරගන්නේ සිය මීලඟ භවය අවීචියෙන් මෙහා කිසිම තැනකට සුදුසු නොවන ලෙසය. සිය මව මල පසුත් හැඬීම කරදරක් වූ මේ නරුමයා එය නොබලා හැරියේ තවත් හපන්කමක් ලෙසය.

    අවසානයේ මේ නරුමයා පිළිගෙන ඇත්තේ තමාගේ මවට තමාගෙන් ඉටු විය යුතුම ඇයගේ සියලු සිහින වෙනත් ගමේ ගොඩේ ගෑනුන්ට තෑගි බෝග දීම පිණිස අදහස් ලෙස පමණක් භාවිතා කල බව නොවේද? තමාගේ මවට එකක් වශයෙන් නොදී, මහා පරිමානයෙන් රට වටේ ගෑනුන්ට තෑගි දෙන්නට ඇත්තේ මොන අදහසින්දැයි මේ කඩවරයාගේ අසම සම චරිතයත් සලකමින් ඔබම සිතා බලන්න.

    පසුගිය කාලයේ පාසලක් වෙනුවෙන් සිය ගමට මහ ඉහලින් පොරොන්දු දුන් මේ පාදඩයා අවසානයේ දේශපාලන එදිරිවාදිකම් හමුවේ මුළුගමම අමතක කර දැමුවේ සිය දෙමව්පියන්ට දුන් බෙහෙතම එම ගමට දෙමිනි. නියම වීරයෝ සිය නම තැබීමටම සමාජ සේවයේ නොයෙදෙයි. බාධක හමුවේ හිවලෙක් මෙන් පලා නොයයි. ඒ සියල්ල කල ආත්මාර්ථකාමී උපුල් ශාන්තසන්නස්ගල යනු දුටු තැන කාරා කෙළ ගැසිය යුතු නින්දිත, වසල පුද්ගලයෙක් බව අපගේ අදහසයි.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය ඉරි ශර්ට් එක ඇඳන් ඉන්නෙ කව්ද කියල දන්නවද?
    ගෙවිඳු කුමාරතුංග
    කුමාරතුංග මුනිදාසගෙ මුණුබුරා.
    නිකන් මිනිස්සුන්ට ගරහන්න එපා බන්.
    සන්නස්ගල කොළඹ කැම්පස් එකේ ආට්ස් කරද්දි ඒ කාලෙම මැත්ස් කරපු කෙනෙක්.. සන්නස්ගල නිර්මාල් ශිරාල් වගේ අයගෙ ජාති ද්‍රෝහී කණ්ඩායමට විරුද්ධව තමන්ගෙ සීයා වගේම දේශප්‍රේමී කඳවුරේ ඉඳන් එදා ඉඳල අද වෙනකන් සටන් කරන වටින මනුස්සයෙක්.
    රටට ජාතියට ඇත්තටම ආදරේ කරන නියම මිනිස්සු.

    මහ ඒජන්ත හාමුදුරුවො වුනත් වැරැද්ද වැරැද්දමයි ආයිබොවන්ඩ. ඔය Program එක බලන්න මුල ඉඳං. අනික් උගත් බුද්ධිමත් මිනිස්සු අතර ඔය කියන කෙනා උගත් මෝඩයෙක් කියලා පෙන්නුම් කලා පක්ෂ දේශපාලනයක් කතාකරන්න ගිහිං කියලා මම කිවුවෙ. ඒ අතින් බන්දුල පෙන්නුවා මිනිහා උගත් බුද්ධිමතෙක් කියලා ප්‍රායෝගික භාවිතයෙදි මිනිහගෙ ක්‍රමයෙ වැරදි තිබ්බට. :)
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශපාලන වශයෙන් පාදඩයා ආකර්ෂණය වන්නේ පාදඩ පක්ෂයකටම පමණි. UNP ඔහුගේ නොවරදින තේරීම විය. ඉන්පසු අපි කාටත් මතකලෙස මොහු ආණ්ඩුකාර තනතුරකට යෝජනා වූ කල, සිය නපුංසක නායක රනිල් ගෙන්ම මාසයකට ලක්ෂ 60 ක පඩියක් ඉල්ලුවේ සිය පන්ති අහිමි වීමෙන් වන පාඩුව වලකාගැනීමටය. කෙසේ හෝ ජාතියේ වාසනාවකට පාදඩ සිංහල සර් ට එම අවස්ථාව නොලැබී ගියේය.මෙවන් ඉතාම, දුගඳ හමන අතීතයක් ඇති කුකුල්ශාන්ත සර් මේ ලිපියෙන් උඩ බලාගෙන කෙළගසාගෙන ඇති ආකාරයත් සිය අවාසනාවන්ත දෙමව්පියන්ට අපහාස කර ඇති ආකාරයත් හොඳ සිහියක් ඇති කිසිවෙකුත් විසින් අනුමත නොකරනු ඇත.
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මැදමුලන එකාගේ අහවල් එක ශක්තිමත් කළා නං මේ ත්‍රෙඩ් එක ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශපාලන වශයෙන් පාදඩයා ආකර්ෂණය වන්නේ පාදඩ පක්ෂයකටම පමණි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    11667535_1454526761517385_4762689161612200630_n.jpg

    දේශපාලන වශයෙන් පාදඩයා ආකර්ෂණය වන්නේ පාදඩ පක්ෂයකටම පමණි.
     

    lasi1471

    Member
    Mar 7, 2013
    160
    10
    0
    හඩ්ඩා සහ මොහු අතර ඇත්තේ නම්වල වෙනස හා ජාතකයේ වෙනස පමණි

    100% agreed

    me wage wal pa####o koheth innwa bun...meka dakiddima mathak wune marata kahina hadson wa...hama ekema mokek hari innawa ithin me wage sakkili
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පැටියා;18648211 said:
    මහ ඒජන්ත හාමුදුරුවො වුනත් වැරැද්ද වැරැද්දමයි ආයිබොවන්ඩ. ඔය Program එක බලන්න මුල ඉඳං. අනික් උගත් බුද්ධිමත් මිනිස්සු අතර ඔය කියන කෙනා උගත් මෝඩයෙක් කියලා පෙන්නුම් කලා පක්ෂ දේශපාලනයක් කතාකරන්න ගිහිං කියලා මම කිවුවෙ. ඒ අතින් බන්දුල පෙන්නුවා මිනිහා උගත් බුද්ධිමතෙක් කියලා ප්‍රායෝගික භාවිතයෙදි මිනිහගෙ ක්‍රමයෙ වැරදි තිබ්බට. :)

    :yes:
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    අද අපිට රටක් තියෙන්නෙ මෙ වගෙ මිනිස්සු නිසා. කල්ලතොනි සින්හලයන්ටනම් මෙ වගෙ මිනිස්සු නිකන්ම කඩෙ යන්නො විතරයි. උන් දන්නෙ නෑ මෙතුමලා කඩෙ යන්නෙ උන්ගෙ ලමයින්ටත් රටක් ඉතුරු කරන්න කියලා.[/COLOR][/COLOR][/SIZE][/B]


    සිරාවට.. මුන් හිතන් ඉන්නෙ මොකක් හරි පක්ශෙකට කඩේ යනව කියල.. මොකද උන් කරන දේනෙ.
    මුන්ට තේරෙන්නෙ නෑ ගෙවිඳු වගේ අය unconditionally කඩේ යන්නෙ රට වෙනුවෙන් කියල.

    :yes::yes::yes:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    සිරාවට.. මුන් හිතන් ඉන්නෙ මොකක් හරි පක්ශෙකට කඩේ යනව කියල.. මොකද උන් කරන දේනෙ.
    මුන්ට තේරෙන්නෙ නෑ ගෙවිඳු වගේ අය unconditionally කඩේ යන්නෙ රට වෙනුවෙන් කියල.

    :yes::yes::yes::yes::yes::yes: