සන්නස්ගල නම් ප්‍රා කාරයා

SK29

Well-known member
  • Apr 14, 2017
    7,405
    8,762
    113
    ඔසී අබේගුණසේකර වගෙ අයත් ඉදලා තියනවා.ප්‍රා එකට ගොඩක්ම fund කලේ indian embassy එකෙන්.

    ස්වාධීන ශිෂ්‍ය සංගමේ හිටිය දයා පතිරණ වගේ අයව මැරුවෙ JVP එකේ අය 🙂.කොලඹ කැම්පස් එකේ ඉදලා එලියට එද්දි වෑන් එකකින් උස්සලා බෙල්ල කපලා
    ------ Post added on Jun 30, 2026 at 8:04 AM
    me gena wadidura visthara koheda tyenne?
     
    • Like
    Reactions: kalana putha 97

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    හෙනම වෛරෙකින් ජීවත් වෙන පොරක් 😅 ජීවිතේ එන්ජෝයි කරන්නෙ නැද්ද
    කැරියා බන් පිඩිත පන්තියෙ හිඟන්නෙක්, ඇහැකුත් වපරයි. කැම්පස් එකේත් බුලී වෙලා ජොබක් කරද්දි ලොස් වෙලා හිටපු එකා කොහොමහරි ඌටම හරියන අඩු කුලේ බඩුවක් බැඳලා ඩිපෙන්ඩන්ට් දාගෙන ඔසී පැනලා ක්ලීනින් ජොබ් කරන් ඉන්නවා. ඌ හිතන්නෙ උගෙ කාලකන්නි කමට වග කියන්න ඕන වෙන උන් කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    අර ගම්පහ ඔස්මන් වගේ පොරවල් තව ඉන්න ඕන.
    මිනීමරපු ගූඇන්පී බැල්ලිගෙ පුතාලා දෙන්නෙකුට කුඩු වෙන්න තියල ත්යෙන්නෙ. පට්ට 🔥🔥❤️❤️

    ඒ වගේ සුපිරි ඩයල් තව හිටියනං පොන්නස්ගල, දේවසිරි, පොනිල් වගේ හෝඩ මුත්තලා, පත්තු කොක්කු අද ඉතුරු වෙන්නෙ නෑනෙ. රටේ පව තමයි.
    ඔව්හු ඔබ වෙනුවෙන් අසීමිතව ප්‍රේම කරයි. 🥲
     
    • Haha
    Reactions: War Fighter

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    අර ගම්පහ ඔස්මන් වගේ පොරවල් තව ඉන්න ඕන.
    මිනීමරපු ගූඇන්පී බැල්ලිගෙ පුතාලා දෙන්නෙකුට කුඩු වෙන්න තියල ත්යෙන්නෙ. පට්ට 🔥🔥❤️❤️

    ඒ වගේ සුපිරි ඩයල් තව හිටියනං පොන්නස්ගල, දේවසිරි, පොනිල් වගේ හෝඩ මුත්තලා, පත්තු කොක්කු අද ඉතුරු වෙන්නෙ නෑනෙ. රටේ පව තමයි.
    Minimaruwek, kudu karayek yakoo osman kiyanne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    හෙනම වෛරෙකින් ජීවත් වෙන පොරක් 😅 ජීවිතේ එන්ජෝයි කරන්නෙ නැද්ද

    :yes:
    නැහැ බන් :(

    Minimaruwek, kudu karayek yakoo osman kiyanne

    කුඩු කාරයෙක් නං පොනිල් රාජපක්ස්ලගෙ කාලෙ මෙච්චර කල් නඩුවක් වත් නැතුව එළියෙ හිටියෙ උනුත් ඌත් එක්ක කුඩු ඩීල් කරපු නිසා වෙන්න ඇති නේද? 😱

    අර මිනීමරු ගූඇන්පී ඇමතියි, පොලිස් කාරයයි කුඩු වෙන්න තියලා මරපු එකට නං මං ඌට පට්ට රෙස්පෙක්ට් කරනවා. ✌️💪🏻
    ------ Post added on Jun 30, 2026 at 9:06 AM
     
    • Haha
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,670
    4,336
    113
    :yes:
    නැහැ බන් :(

    කුඩු කාරයෙක් නං පොනිල් රාජපක්ස්ලගෙ කාලෙ මෙච්චර කල් නඩුවක් වත් නැතුව එළියෙ හිටියෙ උනුත් ඌත් එක්ක කුඩු ඩීල් කරපු නිසා වෙන්න ඇති නේද? 😱

    අර මිනීමරු ගූඇන්පී ඇමතියි, පොලිස් කාරයයි කුඩු වෙන්න තියලා මරපු එකට නං මං ඌට පට්ට රෙස්පෙක්ට් කරනවා. ✌️💪🏻
    ------ Post added on Jun 30, 2026 at 9:06 AM
    Film walin minissu aduraganna epa sudda. Un mininaruwo, kudu karayo
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මම බන් පිඩිත පන්තියෙ හිඟන කැරියෙක්, ඇහැකුත් වපරයි. කැම්පස් එකේත් බුලී වෙලා, සේල් එකේ මාමටත් කියලා ඇරවගෙන ජොබක් කරද්දි ලොස් වෙලා ඉඳලා කොහොමහරි මටම හරියන මොරටුව,පානදුර ලයින් එකේ ඩීල් ගියපු අඩු කුලේ බඩුවක් බැඳලා ඒකිව ඩීල් කරලා හිරිකොතේ ෆුල්ටයිම් කරන් ගානක් හොයන් ඉන්නවා. මම හිතන්නෙ මගෙ කාලකන්නි කමට වග කියන්න ඕන ජෙප්පො කියලා. :(

    😱

    skeleton-meme.gif

    Film walin minissu aduraganna epa sudda. Un mininaruwo, kudu karayo

    Film එකක් මම බලලත් නෑ බන්.
    ------ Post added on Jun 30, 2026 at 9:54 AM
     
    • Like
    Reactions: wawula

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,813
    167,468
    113
    එකමත් එක රටක
    සන්නත් ඉස්සර ඉඳපු ජෙප්පෙක්ලු නෙ බං. ඔකුන් ඔක්කොම එකයි. කන්න නැති කාලේ කාල ඇඳලා ඉඳපු උන්ට ගරහලා ටියුශන් පාරක් ගහලා කන්න බොන්න සෙට් වුනාම පරණ තිබුණ ගංකබර ගතිය වහලා අපි ගොඩේ නෑ, උපං දවසෙ ඉඳන් පොශ් කියල පෙන්නන ගේමෙ ඉන්නෙ. දැං ජෙප්පොත් ඔය ටිකම තමා කරන්නේ. ඒකනේ දැං ඇවිත් කියන්නෙ පොඩු කාලෙ ඉඳන් ෆෝන් තිබ්බේ, පරම්පරාවෙන් හම්බුන දේපල තියනව වගේ කතා.

    ඕකුන්‍ට විප්ලව තියෙන්නෙ බඩගින්න නැතිවෙනකං විතරයි. මේ වෙනකං යහතින් ඉඳපු හැම ජෙප්පෙක්ම කොහේ හරි මොකෙක්වම හරි පාවා දීලා ඇති.
    ජෙපි පැත්තේ ඌ පොඩි කාලයයි ඉදල තියෙන්නේ . . නිදහස් එකේ ඉදල තියෙන්නේ .
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    325
    575
    93
    29
    Anuradhapura
    me gena wadidura visthara koheda tyenne?
    ප්‍රා ගැන මගෙ ලග ආටිකල් එක්ක තියනවා දැන් අවුරුදු දහයකට වගෙ කලින් ගිය...
    ඊට අමතරව ධර්මන් වික්‍රමරත්න මහතාගෙ යූ ටියුබ් එක බලන්ඩ ,ඒකෙත් තියනවා
     
    • Like
    Reactions: War Fighter