සන්නස්ගල නමැති කදපනුව

redhat

Well-known member
  • Aug 2, 2008
    3,124
    2,519
    113
    Redhat lab - Aukland
    සන්නස්ගල නමැති කදපනුව

    සන්නස්ගල නමැති කන්දපනුව ව මොන එහෙකටද මේ මදය ඉසරහට ගෙනල්ල සංදර්ශන පවත්වන්නේ....ටි වී දෙරණ මුනුපොත් සයිට් එකේ මිනිස්සු දාල තියන කොමෙන්ට්ස් පහතින් බලන්න

    15894814_1214225142001844_334302615579098029_n.jpg

    15822874_1818365431769563_4665434311673886798_n.jpg

    15873525_1818219895117450_243727633931385492_n.jpg



    ==========================:lol::lol::lol::lol:==========================


    Comments

    Wickramarachchi Chandimal දෙරනට අපි කියන්නෙ මේවගේ ලොන්ත පෝල් බේබද්දන් වද්දා ගන්න ඒපා කියල චැනල් ඒකේ තිබෙන ජනතා කැමැත්තත් අඩුවෙනවා

    Ananda Wickrama Wickrama රටට, සංස්කෘතියට, අාගමට ගරහන පුද්ගලයින් අැයි මෙහෙම දෙරණ චැනල් එකෙන් කරලියට ගෙන එන්නේ ?. මොකක්ද මේ චැනල් එකේ අරමුණ....?

    Maneesha Adithya Sooriyabandara උඹලට මොකකද සන්නසගල සර් එක්ක ඔච්චර තියන තරහ. උඹලට එච්චර අවුල් ඒ මිනිහ ඇත්ත කියන හින්දද. සර් කියපු හැම දෙයක්ම ඇත්ත. බල්ලො වගේ රැල්ලට බුරන්නැතුව උඹල සර් ඒ කියපු දේවල් පොඩ්ඩක් ප්‍රායෝගිකව හිතල බලපන්. එතකොට උඹලට තේරෙයි ඒ කියපු හැමදේම ඇත්ත කියලා. යකෝ ලංකාව ...See more
    Like · Reply · 29 · 3 January at 10:22
    Hide 11 Replies
    Methma Hanshani
    Methma Hanshani True
    Like · Reply · 3 · 3 January at 10:50
    Maneesha Adithya Sooriyabandara
    Maneesha Adithya Sooriyabandara Thankz
    Like · Reply · 1 · 3 January at 10:51
    Buwanaka Thisura Jayakody
    Buwanaka Thisura Jayakody කියන සමහර දේවල් වල ඇත්තක් නැත්තේ නැ.. මොකක් වුනත් අහන ප්‍රශ්නෙ අනුව තමන් සාදාරනිකරනය කරගෙන උත්තර දෙන්න දන්නවා.
    Like · Reply · 2 · 3 January at 10:52
    Buwanaka Thisura Jayakody
    Buwanaka Thisura Jayakody අනික මෙයාලා අධ්‍යාපනය ගැන දක්වන අදහස් එහෙම tv වල අවිල්ලා කියුවට වැඩක් නැ.. මොකද ඒ අදහස් ඉටු කරන්න කියල එයාලම tv වල අවිල්ලා පත් කර ගත්ත බලදාරින් ඉන්නෙ දැන්. දැන් මෙයාල එයාල පත් කරපු අයගෙන් අහන්න ඕන කෝ ඒ පොරොන්දු කියලා
    Like · Reply · 1 · 3 January at 10:58
    Maneesha Adithya Sooriyabandara
    Maneesha Adithya Sooriyabandara ඒක තමයි බන් අවුල. අන්න ඒ අපේ මිනිස්සුන්ගෙ අදහසුයි අපි වෙනස් කරන්න ඕනි
    Like · Reply · 3 January at 13:19
    Nalaka Rushan Perera
    Nalaka Rushan Perera පලයන් යන්න මල් පොන්නය.. උඹ program එක බැලුවාද. තනිකරම කලේ අපේ හාමුදුරුවරු , හමුදාව , සිංහල සංවිධාන විවේචනය කරපු එක. එක මුස්ලිම් , දෙමල ආගමක් හෝ සංවිධානයක් විවේචනය කලේ නෑ. උඹට සිංහල ජාතකයක් තියෙනවද කියල අම්මගෙන් අහල බලපන්.. මෙවුන් කියන විදියට පුරනප්පුල, දර්මපාලතුමාලත් ජාතිවාදී මෝඩයොනෙ.
    Like · Reply · 3 · 3 January at 15:31
    Maneesha Adithya Sooriyabandara
    Maneesha Adithya Sooriyabandara උඔ තමයි මල් පොන්නය. මන් ඒ වැඩසටහන බලල තමයි මන් මගෙ අදහස් කිව්වෙ. යකෝ සිංහලයෙක්ම තමා තමන්ගෙ රට ජාතිය ගැන විවේචනය කරන්න ඕනි. මොකද කිව්වොත් තමන්ගෙ ජාතිය ආගම ගැන දන්නෙ තමන් මිසක් වෙන ආගම් කාරයො නෙමෙයි. දැන් බැරිවෙලාවත් උපුල් සර් මුස්ලිම්, දෙමල මිනිස්සුන්ව...See more
    Like · Reply · 4 · 3 January at 18:51 · Edited
    Chandimal Nawarathna
    Chandimal Nawarathna මචාo මුන් ප්‍රභාකරන් ගේ ශුක්‍රාණු කලා හැදිච්ච කදන් පොන්නයන්ට කියලා වැඩක් නැ , සරමේ ප්‍රශ්නේ තියේන්නේ
    Like · Reply · 2 · 3 January at 21:35
    Maneesha Adithya Sooriyabandara
    Maneesha Adithya Sooriyabandara යකෝ ඒ සින් එක උපුල් සර්ගෙ Novel එකක තියන එකක්. ඒ ගැන උඹල වැරදියට හිතාගෙන ඉන්නෙ. ඒක සම්පුර්ණයෙන්ම සර්ගෙ ප්‍රබන්දයක් විතරයි. වැරදි මතයක් ගොඩනගන්න එපා
    Like · Reply · 1 · 3 January at 23:50
    Rumesh Munasinghe
    Rumesh Munasinghe Maneesha Adithya Sooriyabandara මල්ලි ඔව එක එකාට තේරුම් කරන්න් යන්න එපා.... මේව කොච්චර කිවුවත් බත්කන සම,හරක්ට තේරෙන්නෙ නැහැ......
    Like · Reply · 2 · Yesterday at 01:27
    Maneesha Adithya Sooriyabandara
    Maneesha Adithya Sooriyabandara ඔව් අයියෙ මුන්ට කියල වැඩක නෑ.
    Like · Reply · Yesterday at 06:42
    Amila Guruge
    Write a reply...

    Supun Sudaraka
    Supun Sudaraka සන්නස්ගලට පහර දෙන සිනිස්සු එකෙක්ටවත් තාම ඒ තර්ක වලට ගහන්න බැරි වෙලා තියෙනවා.
    ඕකට තර්කනයේදී කියන්නේ මට මතක විදියට බංකොලොත් පැටිකිරි තර්ක කියලා. ඒ කියන්නෙ යම් පුද්ගලයකු ඉදිරිපත් කරන තර්ක වලට attack කරන්න බැරි වුනාම ඒ පුද්ගලයාට අභූත විදියට attack කරලා ෂේප් වෙන එක.
    මෙතනදිත් මදි නොකියන්න බංකොලොත් පැටිකිරි තර්කකාරයො හොයා ගන්න පුලුවන්...
    Like · Reply · 17 · 3 January at 14:10
    2 Replies
    Vicky Vignesh
    Vicky Vignesh obage wachana hesiraweeme uspahath kamak thiyei nethiwei but mata penuna widihata oba kiwe "manushyathwaya mulkota gena theerana gana kiyalai, kiyana paliyata hama deyakma wiswasa karan nethuwa obage buthiyen theerana gana kiyalai" Meakata kisima aaga...See more
    Like · Reply · 10 · 3 January at 09:52
    2 Replies
    CM Max
    CM Max නොදකින් සක්කිලියා ඕකා ඉන්න වැඩසටහන් බලන්න අපිට මෝල් කලන්තෙ නැහැ .මූ ඇවිත් මොකක් හරි අවජාතක කතා ටිකක් කියයි.
    Like · Reply · 26 · 2 January at 17:50
    6 of 272
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    සංඛ මර නමක් නෑව නේද ඔයිට කලින් මු දිල්කවත් ඔය විදිහටම නැව්වා
    මු පිස්සෙක් සංඛ ගොබ්බයෙක්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    TV DERANA kohomath minissunge olu kanawa.eke yana samahara programs,teledramas balapanko.mala jarawa.appiriyayi dakinakotath.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උබලා ඔබ කියවන්නේ උ කියන එක බාගෙට අහන ඉදලා. උ කියන සමහර ඒවා ඇත්ත. උ කියන්නේ යුද්දෙන් මියගිය රණවිරුවෝ සිහි කරන්න එපා කියලා නෙමෙයි. උ කියන්නේ යුද්දෙන් මියගිය මිනිස්සු සිහි කරන්න කියලා.

    එකේ වැරද්දක් මම දකින්නේ නැ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    Thoth ugema puthek wenna ona.ahala balapan thoge ammagen.

    සිංහල බවුද්ද කියාගන්නා අයගේ හිත කොච්චර පිරිසිදුද බලන්න පින්වතුනේ
     
    • Like
    Reactions: Identity
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    උබලා ඔබ කියවන්නේ උ කියන එක බාගෙට අහන ඉදලා. උ කියන සමහර ඒවා ඇත්ත. උ කියන්නේ යුද්දෙන් මියගිය රණවිරුවෝ සිහි කරන්න එපා කියලා නෙමෙයි. උ කියන්නේ යුද්දෙන් මියගිය මිනිස්සු සිහි කරන්න කියලා.

    එකේ වැරද්දක් මම දකින්නේ නැ

    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සංඛ මර නමක් නෑව නේද ඔයිට කලින් මු දිල්කවත් ඔය විදිහටම නැව්වා
    මු පිස්සෙක් සංඛ ගොබ්බයෙක්

    සංඛගෙ කලිසමත් නැති උනා වාගෙ.. :rofl:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මාත් බැලුව ඕක
    එයා යටට ජොක්කු අදිනව කියලත් කීව
    බල්ලෙකුට ජාතක.ෙවච්ච එකෙක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනව උනත් හෙන ගහන්න වගේ කතා කරනව. ඔය බූරු මාධ්‍යවේදියෝ හැදෙන්න නං මෙහෙම මිනිස්සු එන්න ඕනේ සංවාද වලට.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හොරුන්ට ගහන කොට වටේ ඉන්න හොරුන්ටත් රිදෙනවා කියල කියන්නේ ඕක තමා ලංකාවේ මෝඩ ආගමවාදී නිවටයන්ට මොකෙක්අ හරි ඇත්ත කියන කොට හොදටම රිදෙනවා ...සන්නා මෙතන කියන හැම වචනයක්ම සහතික ඇත්ත..